බෑන්ක් ගැරන්ටි ප්‍රශ්නයක්?
බෑන්ක් ගැරන්ටි එකක් එක කම්පනි එකකට දීලා තිබ්බා. දැන් ඒකෙ කාලෙ ඉවරයි. කම්පනි එකත් එක්ක කරපු බිස්නස් එක මම නවත් වන්න හදන්නෙ.කම්පනි එකෙන් කියනවා අලුත් කරන්න කියලා.
මට ඒක අලුත් නොකර සල්ලි ගන්නයි ඕනි. වැඩේ තියෙන්නෙ බැන්කුවෙ මැනේජර් කියනවා ඒක අලුත් කරන්නලු. අලුත් කලේ නැතත් කම්පනි එකට සල්ලි ගන්න පුලුවන්ලු.
මට මේක මාර ප්‍රශ්නයක්. එකේ වලන්ගු කාලේ ඉවර නම් කම්පනි එක කොහොමද සල්ලි ගන්නෙ? බැන්කුව කොහොමද මගේ සල්ලි කම්පනි එකකට දෙන්නෙ.
එලකිරි එකේ ඇතිනෙ ලෝයර්ල සහ බැන්කු වල වැඩ කරන අය.
ප්ලීස් උපදෙසක් දෙන්න.

bank guarantee eka expire unama api nam karanne customer gen letter ekak aran guarantee eka close karana eka. habai uba custom ekata dipu ekak nam witarak custom eken kiyanakan guarantee eka cancel karanna ba. ehema natnam itin expire unama oken wadak na, nikan his kolayak witarai. unta claim karanna ba. habai uba gona wage extend kaloth nam iwarai puthi