3.5 Mil වලට ගන්න පුලුවන් හොඳ කාර් එකක්
3.5 Mil වලට ගන්න පුලුවන් හොඳ second hand කාර් එකක් කියන්නකො. Fuel Economy එක සාමාන්‍ය එකක් උනාම ඇති. ගොඩක්ම පරණ නැති ඒ වගේම parts හොයන්න ලේසි ලෙඩ අඩු වාහනයක් උනානම් හොඳයි.

Sedan එකක් වෙන්නත් ඕන.