විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03
මේක උපුටා ගත්තේ,
http://twimalasuriya.blogspot.com/2017/03/03.html
මේ ගැන අදහස් මොනවද?
1. දක්වා තියෙන වියදම් market price එකට වඩා අඩුද?
2. භාවිතා කරලා තියෙන බැටරි ගැන ඔයාලගේ අදහස්? (දිගුකාලිනව පාවිච්චි කරන්න පුළුවන්ද?/ මේවා Deep cycle බැටරිද?)
3. Inverter එක ගැන.
විදුලි බල මන්ඩලයට සමු දීම
විදුලි බල මන්ඩලයට සමු දීම කිව්වට තාම සම්පූර්නයෙන් සමුදීලා නෑ. සවස 6 සිට උදේ 6 දක්වා පමනයි.
ඔෆ්-ග්‍රිඩ් සෝලා පද්ධතිය මාස 6 කට පසුව
මේ පද්ධතියට අවශ්‍ය උනේ
වොට් 300 පැනල් 2 - 46,000
mpt7210A චාජ් කොන්ට්‍රොල් 1 - 5,000
ලීෆ් බැටරි මොඩියුල් 12 ( 6ක් ඇති ) - 72,000 ( 36,000)
වොට් 1000 පියෝ සයින් ඉන්වටර් 1 - 20,000
1.දිනකට විදුලිය ඒකක 2 - 2.5 අතර ප්‍රමානයක් ලබා ගත හැකිය
2.බැටරි වල කිසිම දුර්වල වීමක් දකින්නට නැත.
3.සියලුම විදුලු බුබුලු, ෆෑන් , ටීවී, ලැප්ටොප් ආදිය මෙයින් විදුලිය ලබා ගනී
4. පසුගිය මාස සියල්ලේම පාහේ මගේ විදුලි බිල රු600 - රු700 අතර වෙයි

Last edited: