සිරිධම්මගේ විනය විරෝධී රහත් බව පෑම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සිරිධම්මගේ විනය විරෝධී රහත් බව පෑම

පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම




ඉහත වීඩියෝවේ විනාඩි තුනයි තත්පර විසි තුනෙන් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම හිමි විසින් විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පවසන අයුරු දැකිය හැකියි.


ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකාණ්ඩයේ සිවුවන පාරාජිකාවට[1] අනුව යම් භික්ෂූවක් තමන්ගේ නැති රහත් බවක් ස්ත්‍රීයකට හෝ පුරුෂයෙකුට හෝ ගිහියෙකුට හෝ පැවිද්දෙකුට කීම පාරාජිකා ඇවතට කරුණු විය හැකියි. පාරාජිකා ඇවතක් වී නම් එම භික්ෂූව භික්ෂූ භාවයෙහි පැරදෙනවා, අසංවාස වෙනවා. බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද එම ශික්ෂාපදය සිංහලෙන් දැක්වෙන්නේ මෙසේයි:

“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍යවූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා ‘මෙසේ දනිමි, මෙසේ දකිමි’ යි අධිමානයෙන් තොර ව කියන්නේ ද, ඉන් පසුකාලයෙහි විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: “ඇවැත්නි, මම ‘නො දන්නෙම් මෙසේ දනිමි’ යි කීමි. නො දක්නෙම් දකිමියි හිස් බොරු කීමි”යි මේ මහණ ද පැරදුනේ සංවාසරහිත වේ.”

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදයට[2] අනුව යම් භික්ෂූවක් සැබෑවටම රහත් උවත් එම ඇති රහත් බව අනුපසම්පන්නයින්ට කීම බුදුරජානන් වහන්සේ විසින් වලකා තිබෙනවා. එම ශික්ෂාපදය සිංහලෙන් දැක්වෙන්නේ මෙසේයි:

"යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.

භික්ෂූවක් ඇති උතුරුමිනිස්ධම අනුපසන්නයින්ට කීම පිළිබඳව වැඩි විස්තරයක් "වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ග ඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම"[3] යන ලිපියේ ලියැවී තිබෙනවා. මෙම ලිපියෙහි විස්තර වන දෑට අදාළ කරුණුද එහි ඇති බැවින් එම ලිපියද කියවා බලන්න.

සිව්වන පාරාජිකා ශික්ෂාපදය සහ භූතාරොචනශික්ෂාපදය යන ශික්ෂාපද දෙකම ගත් විට යම් භික්ෂූවක් රහත් වූවත්, නො වූවත් තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම බුදුරජානන් වහන්සේ විසින් වලකා තිබෙනවා. ඉහත දක්වන ලද වීඩියෝවේ සදහන් පරිදි පිටිදූවේ සිරිධම්ම හිමි විසින් තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත්, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් හේතු වන විනය විරෝධී ක්‍රියාවක්.

1. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ පාරාජිකකාණ්ඩයේ සිවුවන පාරාජිකාව [ http://thripitaka.org/view/bjts/vp1/218 ]"
2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/bjts/vp2p1/94 ]"
3. "වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ග ඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම [ http://www.trekmentor.com/si/content/book/884 ]"

Skylark
 

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Hello there Skylark,

    I am not familiar with the monk in the video here. So I am unable to comment on his claims.

    You have attached a video of an unruly monk. However, you are really pointing a finger at the Venerable Wallasmulla Abhaya yet again. I think that is quite disingenuous and creepy.

    Referring to Ven. Abhaya you say this.

    අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ සිල්වත් භික්ෂූන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

    I have explained to you before in Sinhala. However, I shall try to explain things in English this time hoping you understand it better.

    Once upon a time, few monks had taken residence near a town called Vajjī. However, Vajjī was hit by an acute drought and people were afflicted with hunger and famine as the crops had failed.

    It was hard for the monks to receive alms food. So the monks decided to dishonestly boast about each other's super-human attainments in order to receive food.

    The blessed Buddha got to know about this soon after. The dialogue ensued as follows.

    “In what way, monks, did you spend the rains at ease, without having any trouble getting alms food?”

    Then those monks informed the Master.

    “But had you really achieved those super-human qualities?”

    “No, Master.”

    “It’s unsuitable, foolish men, it’s not proper, it’s not fitting for an ascetic, it’s not allowable, it’s not to be done. How can you for the sake of your stomachs praise one another’s superhuman qualities to householders? It would be better for your bellies to be cut open with a sharp butcher’s knife than for you to praise one another’s superhuman qualities to householders. Why is that? Because for that reason you might die or experience death-like suffering, but you wouldn’t because of that be reborn in a bad destination. But for this reason, you might. This will not give rise to confidence in those without it …”

    So the blessed Buddha blasted the dishonest monks as above. He then made a ruling going forth. The ruling was as follows.

    ‘If a monk falsely claims for himself a super-human quality, knowledge, and vision worthy of the noble ones, saying, “This I know, this I see,” but after some time—whether questioned or not, but having committed the offense and desiring purification—should say:3.91 “Not knowing I said that I know, not seeing that I see; what I said was empty and false,” he too is expelled and not in communion.’”
    So this means a Bhikkhu should not falsely claim super-human quality in order to gain privileges from lay people. Venerable Abhaya will only bring dishonor to the institution if he is dishonest and receive some kind of benefit as a result. He has not done so. Therefore he is not guilty as charged by you.

    There is a place for lay people to check on monks. However, the layperson doing the "checking" must be qualified in order to do so. You do not meet that criteria since your knowledge of the Dhamma are not adequate.

    You are not qualified to evaluate monks of caliber Venerable Abhaya. Although you may do so in the case of the monk you show here on video.

     
    • Like
    Reactions: thelaa rox

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Dear Rajitha Wijayaratne,

    Pardon me for interrupting your conversation. But it was really a surprise for me to see the word "falsely" in the English translation of "Bhutharochana Silpadaya". I have only read the Sinhalese translation and I have also tried to understand the Pali one as well but I couldn't grasp the idea "falsely claiming" in any of them. I think I may be missing something here and I hope you will kindly clarify it for me.

    I'm not associated with Skylark in any possible means.

    Thanks.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Superuser,

    It is an excerpt from here. -> Sutta Central

    It's the Pali Text Society translation.

    The Pali para.

    “Yo pana bhikkhu anabhijānaṃ uttari­manus­sa­dhammaṃ attupanāyikaṃ ala­mariya­ñāṇadas­sanaṃ samudācareyya—‘iti jānāmi iti passāmī’ti, tato aparena samayena sama­nug­gāhīya­māno vā asama­nug­gāhīya­māno vā āpanno visuddhāpekkho evaṃ vadeyya—‘ajānamevaṃ, āvuso, avacaṃ jānāmi, apassaṃ passāmi. Tucchaṃ musā vilapin’ti, aññatra adhimānā, ayampi pārājiko hoti asaṃvāso”ti. (4:4)

    I could be wrong here. The meaning needs to be adjusted to context.

    abhijānaṃ -> knowing
    an-abhijānaṃ -> falsely knowing (or similar)

    The following Sinhala translation concurs.

    සිව් වැනිව දක්වන්නේ එවන් වූ ම තවත් විනය සිකපදයකි. මෙය ද අතීතයේ පටන් ම අන්‍යයන් කෙරෙහි විස්වාසය ගොඩනැගීම සඳහා දායක විනැ’යි කිව හැකි විනය ප්‍රඥප්තියකි. එනම් උත්තරීමනුස්සධම්ම පාරාජිකාවයි. එයින් කියැවෙන්නේ තමා ළඟ නැති උසස් ගුණයන් ඇති බව ප්‍රකට කිරීමයි. විශේෂයෙන් ම ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති, ඤාණදස්සන, මග්ග, භාවනා, ඵල, සච්ඡිකිරිය, ක්ලේශ ප්‍රහාණය, සිත නීවරණයන්ගෙන් තොර බව, ශුන්‍යාගාරයේ තදින් ඇලීම යන ගුණයන් ය. මේවා යමෙක් තුළ නොමැතිව ඇතැයි යනුවෙන් පැවසීම පාරාජිකාවට පැමිණීමකි. . -> source


     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Rajitha Wijayaratne,

    You are absolutely correct about the 4th Parajika. But, it was the meaning of "Butharochana Silpadaya" that confused me and I was asking you about that precept only.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    superuser,

    The "Bhutharochana Silpadaya" English translation is here.

    ‘If a monk truthfully informs a person who is not fully ordained of a superhuman quality, he commits an offense entailing confession.’”

    Check here -> Ref.

    A monk cannot inform a person who is not fully ordained of a superhuman quality.

    There is no discrepancy with the Sinhala translation.

    This is a minor offense that requires confession. The first offense is far more serious resulting in expulsion.

    I offer my apologies to SkyLark. He was correct in this instance.

     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවවත් විවේචනය කර කර ඉන්නෙ නැතුව සමන්ත්‍රභද්ද ස්වාමීන් වහන්සේ කියන දේ මොකක් ද කියලා සාවදානයෙන් අහන්න​. සිංහල බෞද්ධයො දන්නෙ හමුදුරු කෙනෙක්ගේ මොකක් හරි අල්ලගෙන මඩ ගහන්න​. මීවනපලානේ හාමුදුරුවන්ටත් එක එක කතා කියනවා. ඇත්ත මොකක්ද කියලා අහලා බලලා තීරණය කරන්න​. පොත් වල තිබ්බ පලියට විස්වාස කරන්න යන එපා/
     
    • Like
    Reactions: sgrdk1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කවවත් විවේචනය කර කර ඉන්නෙ නැතුව සමන්ත්‍රභද්ද ස්වාමීන් වහන්සේ කියන දේ මොකක් ද කියලා සාවදානයෙන් අහන්න​. සිංහල බෞද්ධයො දන්නෙ හමුදුරු කෙනෙක්ගේ මොකක් හරි අල්ලගෙන මඩ ගහන්න​. මීවනපලානේ හාමුදුරුවන්ටත් එක එක කතා කියනවා. ඇත්ත මොකක්ද කියලා අහලා බලලා තීරණය කරන්න​. පොත් වල තිබ්බ පලියට විස්වාස කරන්න යන එපා/





    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463



    --





    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Rajitha Wijayaratne,

    Thanks for the reply.


    Well, that is not the end, however.

    On the day of the Maha-Parinibbana, the blessed Buddha says as follows.

    "If it is desired, Ananda, the Sangha may, when I am gone, abolish the lesser and minor rules."

    Check here -> Maha-parinibbana Sutta: Last Days of the Buddha

    A Sanga Council was held soon after the Parinibbana. Venerable Ananda arrives as follows.

    Ananda appeared through the air through supernatural power and sat down at his place. When Anuruddha and Kassapa became aware that he had become an arahant, they expressed their brotherly joy with him and opened the council, which took place during the rains retreat. Other monks could not come to Rajagaha at this time.

    Check here -> Ananda, the Guardian of the Dhamma
    It would seem, as per Thathagatha's wish, the "Bhutharochana Silpadaya" minor rule has been abolished.

    ‘If a monk truthfully informs a person who is not fully ordained of a superhuman quality, he commits an offense entailing confession.’


     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    A minor offense like Bhutharochana is never enough to defeat the Pabbajja but some people with Ayonisomanasikara desperately try to make it their own sin/unskilled action.

    I may be wrong but as I heard, the lesser and minor rules were not defined by Lord Buddha and Ananda Thero was blamed for it in the 1st Sangha counsil for not getting them clarified by Lord Buddha.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Rajitha Wijayaratne,

    About lesser and minor rules:

    අනඳ තෙරුන්ට එරෙහිව චෝදනා 5ක් සංගීතිය අවසානයේ එල්ල වූ අතර තමන් එයට නිර්දෝශී වීමට හේතු සාධකද අනඳ තෙරුන් විසින් ඉදිරිපත් කළහ.


    1.ඛුද්දානුඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම. බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව.

    පළමු සංගායනාවේ ප්‍රතිඵල:

    2. ඛුද්දානුඛුද්දක ශික්ෂා පද වෙනස් නොකිරීම.

    https://si.wikipedia.org/wiki/ධර්ම_සංගායනා
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Superuser,

    The Venerable Ananda allowed women to see the blessed Buddha first on the day of the Parinibbana.

    That was because he wanted women to go home safely before dusk fell. The rest of the complaints are as follows.

    - Not asking which minor rules can be abolished

    The Buddha had already said the minor rules can be changed to suit the circumstances. There is no need to consult him again.

    - The Buddha's outer robe had a mud stain

    Help wasn't available when Venerable Ananda sewed the robe. It wasn't intentional.

    - Not inviting the Buddha to stay alive for another eon

    The Buddhas physical body had deteriorated to such an extent it was giving him great pain. To extend the pain when the Dhamma was more than adequately explained would be cruel and unnecessary.

    - Taking an interest to ordain women

    This is self-explanatory. This is not a complaint, rather a statement made overcome some insecurity.

    Venerable Ananda was a gentle and humble being. He did not contest because that was his nature.

    It brings a tear to my eye to think a lame Pruthaggjana could not restrain himself making baseless complaints against Ven. Ananda.

     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Rajitha Wijayaratne,

    You have pointed out all the 5 complaints against Venerable Ananda Thero but I think 4 of them and the charactor of Venerable Ananda Thero are completely irrelevant to this conversation. BTW as you may have heard, these complaints were originated in the 1st Sangha council which consisted entirely of 500 Venerable Arahants and accoridng to the canon, no lame Puthujjanas were allowed there. So it's somewhat hard to see what caused your tears.

    The 227 vinaya rules are divided into 8 sections as follows:

    The 4 pārājikas
    The 13 samghādisesas
    The 2 aniyatas
    The 30 nissaggiyas
    The 92 pācittiyas
    The 4 pāṭidesanīyas
    The 75 sekhiyas
    The 7 adhikaranasamathas

    http://en.dhammadana.org/sangha/vinaya/227.htm

    I may be wrong but from what I heard, the way of dividing rules as Khuddaka and Anukhuddaka (lesser and minor) was not exactly defined by the Lord Buddha and it is of a different context from what is described above. So when the problem of lacking that context emerged in the 1st Sangha council, the council complained Ananda Thero and decided not to change any of the vinaya rules after all. And I think that descision which was made by the great Sanghas must be respected by the people who take refuge in all Triple Gems.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Superuser,

    The penalty indicates whether a rule is minor or major.

    A penalty that results in expulsion (Prarajika) is by definition a major rule.

    On the other hand, a penalty that requires a simple confession is a minor rule.

    The great monks have indeed erred on the side of caution. It's an 'err' nevertheless.

    It would be useful to know that a monk has attained super human skills. That will be the best indicator he/she is following the correct path.

    I have found a discussion sort of on a similar topic. You might like it.