නලින්ද සිල්වා ගොබ්බ දොස්තරලා ගැන...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ මනුස්සය කාලෝ එක්කයි වෛද්‍ය සභාවෙ ඔය මාධ්‍ය සාකච්ඡා තියන දෙතුන් දෙනා එක්කයි ප්‍රසිද්ධ වාදයක් ඉල්ලන්නෙ දැන් මාස ගානක ඉඳන් :yes: ඕනෙ නං වැඩසටහන මෙහෙයවන කෙනත් සයිටම් එකට විරුද්ධව කතා කරන්න මම තනියෙන් වාද කරනව කිව්ව :yes: කිසිම මාධ්‍ය ආයතනේකට ඒව පේන්නෑ :no: දිවයිනට ලිව්ව ඒ යවන ලිපිත් උන් පලකරන්නැතුව ඉඳල දැන් රිවිර විතරයි :dull: වික්‍රමබාහුලට ශිවාජලිංගම්ලගෙ හතර පස් දෙනෙක් එකතු කරං තියන උත්සව වලට මාධ්‍ය දෙන අවධානෙවත් මේ මනුස්සයට දෙන්නෑ කාලකන්නි :dull:
 
Jul 5, 2012
1,773
265

ලංකාවේ ජොස්තරලගේ මාර ඇම්මක් තියෙනවනේ. උං තමයි මේ රටේ ක්‍රීම් එක කියල. මේකට අර ආට් ෆැකල්ටි යන ගොබ්බසේනලා තමයි *ක දෙන්නෙ. මේ රටේ හරි හමං ජර්නල් එකක පබ්ලිශ් කරපු එක *කේ දොස්තරෙක්වත් නෑ. උං දන්න සයන්ස් එකකුත් නෑ.
උංගේ *කේ හෙජමනිය!

නලින් එක්ක මට මතවාදිමය ගැටුමක් තිබ්බ වුනාට කියන්න ඔනේ දේ කියන්න ඕනනේ. මිනිහට ලකුනු වැටෙනව තමයි. හරි! නලින් වගේ පොරකට ලකුණ වැටුනත් මොකද!

නලින් වගේ ඇකඩමික් පොරක් මේ රටේ බිහි වෙලා නැහැ, නේචර් ජ'නල් එකේ පේපර් එකක් දාන කොට මිනිහට වයස 25ක් වත් නැතුව ඇති. ඔය මහලොකු ජොස්තර මාෆියාවේ එකෙක් ලාන්සට්, එහෙමත් නැත්නම් NEJM එකේ ඇබ්ස්ට්‍රෑක්ට් එකක්වත් දාල තියෙනවද?
*කේ දොස්තරලා, මුං වගේ කුහක හැත්තක් මම නම් දැකලා නැහැ. මුන්ට ලඟදීම මිනිස්සු එලියට ඇදල අරන් ගහනවා
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ජිංතක ජිල්ලබකිට;22074016 said:
    ලංකාවේ ජොස්තරලගේ මාර ඇම්මක් තියෙනවනේ. උං තමයි මේ රටේ ක්‍රීම් එක කියල. මේකට අර ආට් ෆැකල්ටි යන ගොබ්බසේනලා තමයි *ක දෙන්නෙ. මේ රටේ හරි හමං ජර්නල් එකක පබ්ලිශ් කරපු එක *කේ දොස්තරෙක්වත් නෑ. උං දන්න සයන්ස් එකකුත් නෑ.
    උංගේ *කේ හෙජමනිය!

    නලින් එක්ක මට මතවාදිමය ගැටුමක් තිබ්බ වුනාට කියන්න ඔනේ දේ කියන්න ඕනනේ. මිනිහට ලකුනු වැටෙනව තමයි. හරි! නලින් වගේ පොරකට ලකුණ වැටුනත් මොකද!

    නලින් වගේ ඇකඩමික් පොරක් මේ රටේ බිහි වෙලා නැහැ, නේචර් ජ'නල් එකේ පේපර් එකක් දාන කොට මිනිහට වයස 25ක් වත් නැතුව ඇති. ඔය මහලොකු ජොස්තර මාෆියාවේ එකෙක් ලාන්සට්, එහෙමත් නැත්නම් NEJM එකේ ඇබ්ස්ට්‍රෑක්ට් එකක්වත් දාල තියෙනවද?
    *

    De Silva has won Presidential Research Awards in 2006, 2008, 2010 and 2012.[18][19] He has delivered numerous orations and lectures at national and international scientific meetings.[20] He has authored one book, The Role of TNF polymorphisms in IBD and two book chapters in the field of gastroenterology, by international publishers. His publications also include 38 scientific papers and over 100 published abstracts in international scientific journals.[21]

    De Silva is also a member of the Board of study in Sports Medicine and council member of Sri Lanka National Sports Council.[8][9] He is an associate editor of the World Journal of Gastroenterology.[10]

    mn qupte karapu ekata adalawa ekkenek gana kwa...ubta one nam porage subcriptions hoyaganda puluwan...world jornal ekeka submmissionwtrak newe editor kenekuth innawa....
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    රෝසි ආච්චි;22074071 said:
    ai wadak naththe? proof thiyenawanam dapan oya gana danaganna kamathi :yes:

    Pissuda bn me wage hithana unta proof penna penna inda lol...:lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    1. Ubata mcn kwda kwe ooka...one nm proof denna puluwan habai wadak ne lol:lol:
    2. Oya kathawa nm hariyatama hari unta minissu gahuwama thama hadenne.....btw ethakota rate serama prashna hariyanawanh bn neda!!!!

    ඉස්සෙල්ල සිංහලෙන් කොටන්න ඉගෙනගනිං. එක්කො ඉංග්‍රීසියෙන් ටයිප් කරපං, මෙතන අන්ඩර දෙමල ලියන්නේ නැතුව. මොනව ලියනවද කියල දන්නේ ඌම තමයි.:lol::lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    රෝසි ආච්චි;22074090 said:
    mama hithanne u hithana widihata newe, mama kamathiy a proof balanna. puluwannam post karapan, wenama thread ekak dammath awulak na. godak unta wadagath wei :yes:

    Meke ehema wadagath wena un harima adui bn hitiyath cmnt krnneth ne ekatath duwagena enne oya politicians la ta kade yana dial ma thama bn....:yes: ubta one ma nm lankawe med fac wala professors la kipa denekuge profiles search krla blpnko......
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ජිංතක ජිල්ලබකිට;22074102 said:
    මොකක් සම්බන්දයෙන්ද තමුන්නාන්සේ proof පෙන්නන්නං කියලා පුප්පන්නේ. මොනවට proofද? පිස්සු හුටංලා මල විකාර දොඩවනවා. :lol::lol:

    Ow bn pissu thama ube parana post balnne nathuwe me wage thread ekakta cmnt karata
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ජිංතක ජිල්ලබකිට;22074089 said:
    ඉස්සෙල්ල සිංහලෙන් කොටන්න ඉගෙනගනිං. එක්කො ඉංග්‍රීසියෙන් ටයිප් කරපං, මෙතන අන්ඩර දෙමල ලියන්නේ නැතුව. මොනව ලියනවද කියල දන්නේ ඌම තමයි.:lol::lol:

    Ai bn ubada admin
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Meke ehema wadagath wena un harima adui bn hitiyath cmnt krnneth ne ekatath duwagena enne oya politicians la ta kade yana dial ma thama bn....:yes: ubta one ma nm lankawe med fac wala professors la kipa denekuge profiles search krla blpnko......

    පුලුවන් නම් පෙන්නන්න LANCET හෝ NEW ENGLAND JOURNAL OF MEDICINE වල පබ්ලිශ් කරපු, එක ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි ප්‍රොපෙක්, ලෙචෙක් හෝ කොන්සෙක් ඉන්නවා කියලා, මම මගේ එලකිරි එකවුන්ට් එක වසා දමමි. අභියෝගය බාර ගන්න කොන්ද පන තියෙන එකෙක් ඉන්නවද? නෑ නේ . හරි . මමත් ඒක දන්නවා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ජිංතක ජිල්ලබකිට;22074016 said:

    නලින් වගේ ඇකඩමික් පොරක් මේ රටේ බිහි වෙලා නැහැ, නේචර් ජ'නල් එකේ පේපර් එකක් දාන කොට මිනිහට වයස 25ක් වත් නැතුව ඇති.

    නලින් මහත්මයා Physics/Maths ආචාර්යවරයෙක් නේද ? එතකොට නේචර් ජ'නල් එකේ පේපර්ස් දාලා තියනවද ? :confused::confused:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රෝසි ආච්චි;22074071 said:
    ai wadak naththe? proof thiyenawanam dapan oya gana danaganna kamathi :yes:
    මුං වගේ ගොබ්සන්ලා හැම එකටම කියන්නේ ඔහොම තමයි, හැබැයි ඒ එක්කම " වැඩක්නෑ proof දීලා ලොල්" කියලා හීමීට වැඩේ නොකෙරෙන විදියට හදාගෙන තමයි proof දෙන්නම් කියන්නේ. මාර ජෝකර්ලා. LOL:lol::lol::lol::lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ජිංතක ජිල්ලබකිට;22074165 said:
    මුං වගේ ගොබ්සන්ලා හැම එකටම කියන්නේ ඔහොම තමයි, හැබැයි ඒ එක්කම " වැඩක්නෑ proof දීලා ලොල්" කියලා හීමීට වැඩේ නොකෙරෙන විදියට හදාගෙන තමයි proof දෙන්නම් කියන්නේ. මාර ජෝකර්ලා. LOL:lol::lol::lol::lol:
    Aibn ubta proof pennuwa ma mata monada labenne...lnakwe med fac wala professors la md fellowship krla tynne gedara idan nh..... Ow bn hemita shape una ubai ube govrnmnt ekai dinum sathutui nh....
     
    තවත් කිච වෙන්නේ නැතුව පලයං බං. උඹල වගේ උං එක අතකට පව්. උඹට මම ඕපන් චැලේන්ජ් එකක් දාල තියෙන්නේ, ඇට දෙක තියෙන කොල්ලෙක් වගේ බාර අරගෙන මම වැරදියි කියල පෙන්නපං, බැරි නම් තවත් පීචං නොවී පලයං, මොකද උබ කිච වෙන එක බලන් ඉන්න උන්ටත් වේදනාකාරීයි. සොරි හොඳේ! ආ දැන් යන්න. චූ කරල නිදා ගනිං
    .:lol::lol: