iPhone red වතුර ගියා - iPhone red water Resistance damage

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    iPhone red වතුර ගියා - iPhone red water Resistance damage

    මෙය සදහන් කරන්නේ ඔබge දැනගැනිම පිනිස හා උපදෙස් පිනිස....
    විහිලුවට නොගන්න....
    මම දැනට මස 2 පෙර iPhone red එකක් මිලදි ගත්තා අබාන්ස් එකෙන්...
    මම මේ ළගදි පුල් ගියා.. ඉතින් මේක water resistance නිසා විඩියො එකක් කරන්න හිතුනා එනි සා කරා වැඩි වෙලාවකට නෙමෙයි තත්පර 30 වගෙ කාලෙක අඩි 1/2 විගේ ගැබුර. ඒ වෙලාවේ වැඩිය මුකුත් නැ ඉතින් ගොඩට අරන් පිට ඇති වතුර පිහදලා තිබ්බා.. ටික වෙලාවකට පස්සේ මෙන්න ඩිස්ප්ලේ එකේ පැත්තකි අසුරැ වෙන්න පටන් ගත්තා ඉට පස්සේ ෆොන් එක ඔෆ් වුනා.. ඉය පස්සේ ෆොන් එක රත්වෙන් පටන් ගත්තා... දැන් මුකුත් වැඩ නෑ.. බටන් එකවත් වැඩ නෑ... මම ගියා වොරන්ටි ක්ලෙම් කරන්න උන් කියනවා වතුර ගියාම වොරන්ටි නෑ කියලා.... මම කිව්වා මේක water resistance කියලා ඉන් කියනවා කව්ද කියන්නේ කියලා.. මම කිව්වා සයිට් එකේ තියෙන්නේ කියලා උන් කියනවා නෑ ලු... දැන් අබ්න්ස් ලා කියනවා.. වෙන එකකට රිප්ලසේමන්ට් එකක් දෙන්න පුලුවන්ලු මාස 3 වගකිමක් සහිත මම රු 50,000-60,000ක් වගේ ගෙවන්න වෙනවාලු..
    මට ඔක පිටින් හදන්නත් බයයි මොකද ලංකාවේ මකබාස්ලානේ වැඩි..
    මෙකක්ද බන් මේ මගුල.....
    china manufacture
    iPhone 7 Product Red
    bought from Abanse Kollupity Branch
    On may
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan oka water resistent. water proof newei. deka wenas. ekai oya scene eka. ubata kiyanna thibbe wasse themuna kiyala. monawa unath wathura unata mama hithana widiyata warrenty scene eke di oya deka dekak
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,237
    932
    113
    මෙය සදහන් කරන්නේ ඔබge දැනගැනිම පිනිස හා උපදෙස් පිනිස....
    විහිලුවට නොගන්න....
    මම දැනට මස 2 පෙර iPhone red එකක් මිලදි ගත්තා අබාන්ස් එකෙන්...
    මම මේ ළගදි පුල් ගියා.. ඉතින් මේක water resistance නිසා විඩියො එකක් කරන්න හිතුනා එනි සා කරා වැඩි වෙලාවකට නෙමෙයි තත්පර 30 වගෙ කාලෙක අඩි 1/2 විගේ ගැබුර. ඒ වෙලාවේ වැඩිය මුකුත් නැ ඉතින් ගොඩට අරන් පිට ඇති වතුර පිහදලා තිබ්බා.. ටික වෙලාවකට පස්සේ මෙන්න ඩිස්ප්ලේ එකේ පැත්තකි අසුරැ වෙන්න පටන් ගත්තා ඉට පස්සේ ෆොන් එක ඔෆ් වුනා.. ඉය පස්සේ ෆොන් එක රත්වෙන් පටන් ගත්තා... දැන් මුකුත් වැඩ නෑ.. බටන් එකවත් වැඩ නෑ... මම ගියා වොරන්ටි ක්ලෙම් කරන්න උන් කියනවා වතුර ගියාම වොරන්ටි නෑ කියලා.... මම කිව්වා මේක water resistance කියලා ඉන් කියනවා කව්ද කියන්නේ කියලා.. මම කිව්වා සයිට් එකේ තියෙන්නේ කියලා උන් කියනවා නෑ ලු... දැන් අබ්න්ස් ලා කියනවා.. වෙන එකකට රිප්ලසේමන්ට් එකක් දෙන්න පුලුවන්ලු මාස 3 වගකිමක් සහිත මම රු 50,000-60,000ක් වගේ ගෙවන්න වෙනවාලු..
    මට ඔක පිටින් හදන්නත් බයයි මොකද ලංකාවේ මකබාස්ලානේ වැඩි..
    මෙකක්ද බන් මේ මගුල.....
    china manufacture
    iPhone 7 Product Red
    bought from Abanse Kollupity Branch
    On may

    Paw mcn umba..But dont giveup, tawa tikak un ekka katha karala balapan, head office eke hari kawruhari allala...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    The iPhone 7 ($842.99 at Amazon Marketplace) is certified with an IP67 rating, which means that it is fully protected from dust (6) and can also withstand being submerged in 1m (about 3.3 feet) of static water for up to 30 mins (7). Then there is the Samsung Galaxy S7 ($339.99 at Amazon.com), which is rated IP68. This means that like the iPhone 7, the Galaxy S7 can withstand being submerged in static water, but the specific depth and duration must be disclosed by the company, which in this case is 1.5 meters (about 5 feet) for up to 30 minutes.

    Not too complicated, right? Unfortunately it's not all cut and dried. Devices aren't required to pass every test leading up to the highest rating they achieve, although many companies do test them at varies levels. In some cases, however, a phone rated with IP67 may not have been tested against dust protection levels 1 through 5, or water protection levels 1 through 6.

    For example, since the iPhone 7 doesn't include the IPX5 or IPX6 rating for withstanding water coming from a jet, you shouldn't take it in the shower or run it under the sink, unless Apple specifically states otherwise, which it didn't. In fact, the company has said that liquid damage isn't covered under the phone's standard warranty.

    https://www.cnet.com/how-to/water-dust-resistance-ratings-in-gadgets-explained/ :sorry:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Baya nathuwa kollo liyumak liyanna Public Consumer Affairs ekata. Mageth Soney M4 ekakata oya wedema wela mama liuwa. 1month walin 4n ekak dunna aluthenma box eka pitinma. Liyaddi liyan wessata themuna kiyala. Water resist nisa baya nathuwa ehemamam awith 5min walin pihadamma kiyala liyanna. Baya nathuwa both parties gennapuwa PCA ekata kathakaran hodata. Kiyanna mekath feature ekak 4n eke eka nisa ekatath warranty hambena one kiyala. Ne keeweoth aye kathakaran baya nathuwa (Camera ekath feature ekak ehemanam ekatath hambenne nathiwei wage seen ekak danna).

    Aniwa 4n eka hambenawa 1month athulatha. Dammama liyanna. Manual eke thiyenwane Water Resist gena mona hari e tika highlight karala scan ekath attach karanna letter ekata.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දන්න විදියට USA වල ඇපල් ස්ටෝර් එකෙත් water damage එකට වොරන්ටි දෙන්නේ නැහැ.
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මග‍ේ යාළුවෙක් හිටිය පොර ඇපල් කිව්ව‍ොත් ආයි මැරෙනව
    මූ 7 එක අරන් අපි නෝන්ඩි කරපු නිසා වතුර යන්න‍ෙ නෑ කියල පෙන්නන්න බාල්දියකට දැම්ම
    දාල හෙන ටෝක් ටිකක් එහෙම දුන්න කොහොමහරි විනාඩි පහක් වගේ හ‍ොදට තිබ්බ
    කෝල් එකක් ආව විතරයි පෝන් එක flicker වෙන්න ගත්ත
    එහෙමම පෝන් එක දොයි පොරට ඇඩෙන්න වගේ
    :lol::lol::lol:
    දැන් එස්7 එජ් එකක් යූස් කරන්නෙ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මෙය සදහන් කරන්නේ ඔබge දැනගැනිම පිනිස හා උපදෙස් පිනිස....
    විහිලුවට නොගන්න....
    මම දැනට මස 2 පෙර iPhone red එකක් මිලදි ගත්තා අබාන්ස් එකෙන්...
    මම මේ ළගදි පුල් ගියා.. ඉතින් මේක water resistance නිසා විඩියො එකක් කරන්න හිතුනා එනි සා කරා වැඩි වෙලාවකට නෙමෙයි තත්පර 30 වගෙ කාලෙක අඩි 1/2 විගේ ගැබුර. ඒ වෙලාවේ වැඩිය මුකුත් නැ ඉතින් ගොඩට අරන් පිට ඇති වතුර පිහදලා තිබ්බා.. ටික වෙලාවකට පස්සේ මෙන්න ඩිස්ප්ලේ එකේ පැත්තකි අසුරැ වෙන්න පටන් ගත්තා ඉට පස්සේ ෆොන් එක ඔෆ් වුනා.. ඉය පස්සේ ෆොන් එක රත්වෙන් පටන් ගත්තා... දැන් මුකුත් වැඩ නෑ.. බටන් එකවත් වැඩ නෑ... මම ගියා වොරන්ටි ක්ලෙම් කරන්න උන් කියනවා වතුර ගියාම වොරන්ටි නෑ කියලා.... මම කිව්වා මේක water resistance කියලා ඉන් කියනවා කව්ද කියන්නේ කියලා.. මම කිව්වා සයිට් එකේ තියෙන්නේ කියලා උන් කියනවා නෑ ලු... දැන් අබ්න්ස් ලා කියනවා.. වෙන එකකට රිප්ලසේමන්ට් එකක් දෙන්න පුලුවන්ලු මාස 3 වගකිමක් සහිත මම රු 50,000-60,000ක් වගේ ගෙවන්න වෙනවාලු..
    මට ඔක පිටින් හදන්නත් බයයි මොකද ලංකාවේ මකබාස්ලානේ වැඩි..
    මෙකක්ද බන් මේ මගුල.....
    china manufacture
    iPhone 7 Product Red
    bought from Abanse Kollupity Branch
    On may

    Uba APPLE Company Ekata Liyapan, Unge Product ekk ne,, un kiyanawanam wathura yanne na kiyala.. anika abanse kiyanne dealer ne ban...

    Mage kalin oyawage ewa unama lankawe agent ta ba kiyapuwa company chat ekekin karagaththa..

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    ඔය දේම මටත් උනා බ්‍රෝ .......:sorry::sorry::sorry:

    I Phone 7 128 GB අරගෙන මාස 3 ය් වෙන්නෙ. මගේ Phone එකට වැරදීමකින් වතුර ටිකක් වැටුනා. ටිකකින් අම්බානකට රත් වෙන්න ගත්තා... ඇතුලෙන් ටික වෙලාවක් යනකන් සද්දෙකුත් ආවා.

    මම මුන්ගෙ තියෙන හැම තැනටම complain කලා... මෙලොව වැඩක් උනේ නෑ.. මුන් කියන්නෙම Phone එක Liquid damage වෙලා තියෙන්නෙ.. ඒක උන්ගෙ 1 Year Limited Warranty එකෙන් Cover වෙන්නෙ නෑ කියල විතරමය්...

    අන්තිමට කරගන්න දෙයක් නැතිම තැන මුන්ගෙ Ireland office එකට complain කලා... ඒකෙ මැනේජර් කාරයෙක් අන්තිමට මේක එව්වා.

    VknrMLt.jpg

    gjrc8PH.jpg

    ඔය ඇතුලෙ තියෙන LCI එක රතු උනොත් උන් ගනන් ගන්නෙත් නෑ.

    ඇපල් ඩීලර් කාරයා කියන්නෙ... උබලට ඕන තරමක් වතුරෙ දාන්න පුලුවන්.. මුකුත් උනේ නැත්නම් වාසනාව තමය්....
    හැබැය් මොනවහරි උනොත් Warranty එකෙන් Cover වෙන්නෙ නෑ කියලා.

    අන්තිමට Original Price එක වගේ තව 50% වැඩිපුර ගෙවන්න උනා.

    උබ වැඩේ ගොඩ දාගත්තොත් මටත් කියපන්