රවී වෙනුවෙන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රවී වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි!

මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධානියා හෝ එකම පුද්ගලය රවී නෙමේ. මේකට වත්මන් අගමැති තුමත් ජනාධිපති තුමත් සෘජුවම වගකියන්න ඕනෙ. දැන් මේ ආණ්ඩුව හදන්නෙ රවීගෙ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම මාධ්‍ය මගින් හුවාදක්වල තමන් සැබවින්ම යහපාලකයන් බව රටේ ජනතාවට ඒත්තු ගන්නන්න උත්සාහ කිරීම. මහජනතාව විදිහට අපි කරන්න ඕනෙ මේ ලණුව මේ වෙලාවෙ නොකා ඉන්න එක.

අගමැතිත් ජනාධිපතිත් දෙන්නම දන්නව ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙලා තියෙන්නෙ කියල. ඒක යටගහගන්න කරන නාට්‍යයක කොටසක් විතරයි මේ.

පහුගිය කාලෙ මාධ්‍ය මගින් පලවුනු වාර්තා අරං බැලුවාම පැහැදිලිවම පේන දෙයක් තමා රවීට අගමැතිගෙනුත් ජනාධිපතිගෙනුත් බලපෑම් ආව. මාධය මගින් පලවෙන්නෙ ටිකයි. රවී ඉතාම නිහතමානී විදිහට රටට අගෞරවයක් නොවෙන්න තමන්ට විරුද්ධව කරපු බලපෑම් පවා බොරු යැයි කියමින් ප්‍රතික්ශේප කලා.

මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ ජනාධිපති සහ අගමැති යන දෙදෙනා එකතු වෙලා රවීව බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන කරපු ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම මූල්‍ය වංචාවකට තමන්ගේ ඇඟ බේරගන්න අහිංසකයෙක්ව බලහත්කාරයෙන් නිහඬ කරල පාවා දීම.

රනිල්ට අගමැති තුමාගෙනුත් ජනාධිපති තුමාගෙනුත් ජීවිත තර්ජන ඇති. ඒකාබද්ධ විපක්ශය මේ මොහොතේ කරන්න ඕනෙ රවී කරුණානායක මහතාගේ ආරක්ශාව තහවුරු කල්ල එතුමා ලව්වා සැබවින්ම වුන දේ රටට හෙලි කරවීම.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: අනිවාර්යෙන් මහ බැකු වචාවෙ මහ මොල කාරය අගමැති රනිල...ඊලගට අර්ජුන් මහේන්ද්‍රන්...ඔකුන් තමයි මුලින්ම කුඩුවට දාන්ඩ ඔනෙ...
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි…
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes::yes: අනිවාර්යෙන් මහ බැකු වචාවෙ මහ මොල කාරය අගමැති රනිල...ඊලගට අර්ජුන් මහේන්ද්‍රන්...ඔකුන් තමයි මුලින්ම කුඩුවට දාන්ඩ ඔනෙ...

    ඔය ගැලෙව්වෙ ලූණු බිකක් පමණයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගැලෙව්වෙ ලූණු බිකක් පමණයි

    :yes::yes::yes: අනිව එක එක බික ගලෝල දාන්ඩ ඔනෙ..අගමැති රනිල රව්ය අර්ජුන් මලික් කබීර් තව කොච්චර ඉන්නවද මහ බැකු හොරකමට සම්බන්ද
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    why do you support this bugger

    Bcoz Maha Baiya supports Ravi. So all Baiyoos should support Ravi.That is the baiyaa's theory. It happened b4, it happens now, it will happen 4ever as long as baiyoos here.

    Muladi kagehuwa Ravi yawa allapiya kiyala, dan alluwama atha arapiya kiyanawa, ahinsakayalu, thopi redi adagena da suththo katha karanne?
    Sara wadi da manda?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    why do you support this bugger

    දේශපාලන පලිගැනීම් වලට ලක් වෙලා බලපෑම් නිසා ඉල්ලා අස්වෙන්න සිදුවුන කෙනෙක් වෙනුවෙන් කතා කලා විතරයි. මං රවීට ඡන්දෙ දීල නෑ :no: