In Business /ව්‍යාපාරික ලෝකයේදී.......
කිසිවකු පිහිටට නැත. ඔබ ලොව තනිවනු ඇත.
දුක , වේදනාව , පරාජයන්,නින්දා , අපහාස, කඩා වැටීම් , වැරදීම් මේ එකී නොකී සියල්ල තමා විසින් තනිවම විඳ දරාගැනීමට සිදුවනු ඇත.
එවැනි පරිසරයක හුදෙකලා විරාමයකදී හමුවීමටවත් කෙනෙක් ඔබට ඉතුරු නොවනු ඇත.
එවැනු හුදකලා වීමකදී ඔබේ ප්‍රශ්න ඔබ විසින් හුදකලාව තුලම විසඳාගත යුතුය.
සමාජය නැමැති සයුරේ සුළි කුණාටු ඉදිරියේ හුදකලාව ජයග්‍රහණය කරා තම නැව පැදවීමට ඔබට සිදුවනු ඇත.
මම හරිද?