LazyLizard:22082283 said:මේ අපි වගේ හිටපන්කෝදැන් මම ස්ට්‍රේට් උනාට කෙල්ලෙක් නෑ හරි නිදහසේ ඉන්නෙ. ඒ වගේ උඹත් හිටපන්කෝ.
මේ අතැරලා දැම්මේ කීවෙනි එකද, උන් ඔක්කොම ස්ට්‍රේට් අනේ මන්දා, මාර දුකයි![]()

DimuthTharindu:22082352 said:මේ අතැරලා දැම්මේ කීවෙනි එකද, උන් ඔක්කොම ස්ට්‍රේට් අනේ මන්දා, මාර දුකයි![]()
![]()

බනිස් කන්න බේකරියක් සල්ලි වලට ගන්නේ නෑ වගේ තමාඑහෙම බෑනේ බන් ඉතින් උඹලාට ලව් එකක් හිතෙන්නේ නැද්ද දැක්කාම?
වැඩේ තියෙන්නෙ බනිස් කන්නත් ආසාවක් නෑ එච්චර

තව කෙල්ලෙක් සෙට් කර ගැනීමට ප්‍රයන්නයක් දරන්න ..
LazyLizard:22082371 said:බනිස් කන්න බේකරියක් සල්ලි වලට ගන්නේ නෑ වගේ තමාඑහෙම බෑනේ බන් ඉතින් උඹලාට ලව් එකක් හිතෙන්නේ නැද්ද දැක්කාම?වැඩේ තියෙන්නෙ බනිස් කන්නත් ආසාවක් නෑ එච්චර
![]()
හිටපන් ළඟදීම ලංකාවේ ඕව නීතිගත කරාම කෙනෙක් හම්බෙයි![]()
D T:22082375 said:
uba khmada bn QUOTE karanne..?
Hora_Nariya:22082390 said:තව කෙල්ලෙක් සෙට් කර ගැනීමට ප්‍රයන්නයක් දරන්න ..