Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

aarruna

Member
Nov 17, 2011
90
6
0
Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

මම දෙන Software Engineering(Web Related) Field එකට ඇවිල්ලා අවුරුදු 3ක් වගේ. දැන් නම් Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ.

Salary 75 k වගේ. එත් Boarding + Food + Transport වලටම Salary එකෙන් බාගයකට වඩා ඉවරයි.

ඔක්කටම වඩා එපා වෙලා තියෙන්නේ Job කිරිල්ල. මම programming වලට කැමති. එත් Boss ලි, tech lead ලයි එක එක වෙලාවට requirements වෙනස් කරන කොටයි උන් කියන කියන විදියට කරන්නයි ගියාම එපා වෙනවා බන්.

සතියේ දවස් 5 ම ගෙවන්නේ එපා වේවි....

සිල්ලර කඩයක් දාගත්තත් මීට වඩා හොදයි කියල හිතෙනවා බන්. මොකක් නැතත් නිදහස තියනවනේ (නිදහස කියන්නේ Busy නෑ කියන එක නෙවේ, Busy වෙන්නේ අසාවෙන් නම් එකත් නිදහසක් වගේනේ).

එහෙම නැත්තම් Totally Freelancing කරන්න හිතෙනවා පොඩි කැල්ලක් Rent කරලා office එකක් දාගෙන. ඒකට බය මේ එක පාරම project නැති වෙයි කියලා. එක්කෝ Class කරන්න හිතෙනවා බන්.

එක එකා යටතේ වැඩ කරන්නේ නැතිව වෙන දෙයක් කරන්නමයි හිත. එත් අපේ අම්මලා තාත්තලා බයයිනේ බන්. උබලගේත් මෙහෙමද බන්? ජොබ් එකෙන් අයින් වෙලා ගොඩ ගිය උන් ඉන්නවද?
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එහෙම තමයි මචන් ඔය ෆිඑල්ඩ් එකේ හැටි....පටන් ගත්ත දවසේ ඉදන් අනුන්ගේ ප්‍රශ්න විසදනවා විසදනවා ඉවරයක් නැ.....

    තමන්ට තියෙන ප්‍රශ්න එක්ක...අනුන්ගේ ප්‍රශ්න වලටත් පිළිතුරු දෙන්න සැප කනේ....

    ඒකට බය මේ එක පාරම project නැති වෙයි කියලා.

    freelancing කරන්න යනවනම්....මුලින්ම හොද client base එකක්...project ටිකක් හදාගෙන යන්න.....

    නැත්නම් රස්සාවයි....project ඔක්කොම නැති වෙයි....

    teaching කරන්න අස නම් ....project කරන අතරතුරේ වීකෙන්ඩ් එකේ....අ/ල ICT tution කරත් ගානක් හොයා ගතකි...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොහොම උනත් 3 years exp තියෙන කෙනෙක්ට 75 ක් නම් මදි....අඩුම 1ලක් වලින් උද තියෙන්න ඕනේ...:)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    මම දෙන Software Engineering(Web Related) Field එකට ඇවිල්ලා අවුරුදු 3ක් වගේ. දැන් නම් Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ.

    Salary 75 k වගේ. එත් Boarding + Food + Transport වලටම Salary එකෙන් බාගයකට වඩා ඉවරයි.

    ඔක්කටම වඩා එපා වෙලා තියෙන්නේ Job කිරිල්ල. මම programming වලට කැමති. එත් Boss ලි, tech lead ලයි එක එක වෙලාවට requirements වෙනස් කරන කොටයි උන් කියන කියන විදියට කරන්නයි ගියාම එපා වෙනවා බන්.

    සතියේ දවස් 5 ම ගෙවන්නේ එපා වේවි....

    සිල්ලර කඩයක් දාගත්තත් මීට වඩා හොදයි කියල හිතෙනවා බන්. මොකක් නැතත් නිදහස තියනවනේ (නිදහස කියන්නේ Busy නෑ කියන එක නෙවේ, Busy වෙන්නේ අසාවෙන් නම් එකත් නිදහසක් වගේනේ).

    එහෙම නැත්තම් Totally Freelancing කරන්න හිතෙනවා පොඩි කැල්ලක් Rent කරලා office එකක් දාගෙන. ඒකට බය මේ එක පාරම project නැති වෙයි කියලා. එක්කෝ Class කරන්න හිතෙනවා බන්.

    එක එකා යටතේ වැඩ කරන්නේ නැතිව වෙන දෙයක් කරන්නමයි හිත. එත් අපේ අම්මලා තාත්තලා බයයිනේ බන්. උබලගේත් මෙහෙමද බන්? ජොබ් එකෙන් අයින් වෙලා ගොඩ ගිය උන් ඉන්නවද?

    Uba mona side ekenda karanne PHP/Laravel da? C#/.Net da?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    බුදු අම්මෝ මොනවා කරත් කඩ කරන එක ගැන හිතන්නවත් එපා. එක තනිකරම එපා වෙන වැඩක් (අපේ තාත්තා කඩයක් කරන්නේ). මමත් Software Engineering කරන්නේ. මටනම් ඔයාට තරම් අද්දකීම් නැහැ (1 year). මේ filed එකේ අසතුටෙන් ඉන්න කට්ටියත් ඉන්නවා සතුටින් ඉන්න කට්ටියත් ඉන්නවා. company එක මාරු කරලා try එකක් දෙන්න. field එක අත අරිනවනම් ගානක් ඉතුරු කරගෙන යන්න. මම දකින විදිහටනම් ලංකාවේ Software Engineering culture එකේ අවුලක් තියෙන්නේ නැත්තම් programming fun. 3 වෙනි ලෝකේ රටක් නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: DJ_HarDWelL

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    බුදු අම්මෝ මොනවා කරත් කඩ කරන එක ගැන හිතන්නවත් එපා. එක තනිකරම එපා වෙන වැඩක් (අපේ තාත්තා කඩයක් කරන්නේ). මමත් Software Engineering කරන්නේ. මටනම් ඔයාට තරම් අද්දකීම් නැහැ (1 year). මේ filed එකේ අසතුටෙන් ඉන්න කට්ටියත් ඉන්නවා සතුටින් ඉන්න කට්ටියත් ඉන්නවා. company එක මාරු කරලා try එකක් දෙන්න. field එක අත අරිනවනම් ගානක් ඉතුරු කරගෙන යන්න. මම දකින විදිහටනම් ලංකාවේ Software Engineering culture එකේ අවුලක් තියෙන්නේ නැත්තම් programming fun. 3 වෙනි ලෝකේ රටක් නිසා වෙන්න ඇති.

    මෙක තමා ඇත්ත ,ලංකාවෙ කොයි එකත් අවුල් බන් කල්චර් එකෙන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බුදු අම්මෝ මොනවා කරත් කඩ කරන එක ගැන හිතන්නවත් එපා. එක තනිකරම එපා වෙන වැඩක් (අපේ තාත්තා කඩයක් කරන්නේ). මමත් Software Engineering කරන්නේ. මටනම් ඔයාට තරම් අද්දකීම් නැහැ (1 year). මේ filed එකේ අසතුටෙන් ඉන්න කට්ටියත් ඉන්නවා සතුටින් ඉන්න කට්ටියත් ඉන්නවා. company එක මාරු කරලා try එකක් දෙන්න. field එක අත අරිනවනම් ගානක් ඉතුරු කරගෙන යන්න. මම දකින විදිහටනම් ලංකාවේ Software Engineering culture එකේ අවුලක් තියෙන්නේ නැත්තම් programming fun. 3 වෙනි ලෝකේ රටක් නිසා වෙන්න ඇති.

    ඇයි ..එහෙම කියන්න හේතුව.....:nerd:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113

    උබ මිට මාස 6කට කලින් දාලා තියෙන ත්‍රෙඩ් එකක තියෙන්නේ 55යි හම්බෙන්නේ කියලනේ :rolleyes: උබේ කතාව ඇත්ත , කොළඹින් පිට ඉන්න අපිට මේ කන කට්ටට හම්බෙන ගානත් එක්ක හරි අමාරුයි. උබ නුවර ද ? එහෙම නම් එහේ culture එකක් පටන්ගනින් software. Dev කරනව කියන්නේ හොදටම ඔලුවට දාගෙන ආසාවෙන් කරන කීප දෙනෙක්ට ඇරෙන්න අනිත් හැමෝටම stress මට හිතෙන්නේ. මම QA වගේ move වෙන්න බැලුවේ. QA stress නෑ කියනවන නෙමේ අඩුම තරමේ අරවට වඩා අඩුයිනේ

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇයි ..එහෙම කියන්න හේතුව.....:nerd:

    අපි හිතන්නේ අපේ business එකක් නිසා අපිට ඕනා විදිහට නිදහසේ කරන්න පුළුවන් කියලා. ඒ උනාට අපට හිතෙන විදිහට කඩ වැහුවොත් business වැහෙනවා. බදු ගෙන ලොරියක් කඩේ වහල තියෙන වෙලාවක අවොත් ඒ බඩු ගන්න වෙන්නේ අපහු සතියකට විතර පස්සේ. එතකොට පාඩුයි. ගමේ මිනිස්සු ණයට ඉල්ලලා නොදුන්නොත් තරහ වෙනවා. දුන්නොත් පොල්ලක් 2 ක් වදිනවා. වැඩිය ඕනේ නැහැ හිස් gas cylinder එක නැතුව gas දුන්නේ නැතුව තරහ වෙච්ච උන් ඉන්නවා. එක පොඩි වැරද්දකින් සල්ලි කියක් හරි ගන්න බැරි උනොත් සමහර විට දවසෙම ලැබේ යන්නත් පුළුවන්.
     
    Business කරනවා කියල ඔය වගේ සිල්ලර කඩ නම් හරියන්නේ නැ බන්....අනිත් එක ප්රෝෆ්ට් margin එක වැඩි business එකක් කරන්න ඕනේ....අනිත් එක තමයි business catagory එක ටිකක් decent category එකක් select කරගන්න ඕනේ බන්...

    හැම business එකක්ම ඔහොමයි කියල හිතන්න එපා....:dull::dull:

    ඒවගේම තමයි....business කරන්න කැමැත්ය් අය රස්සා කරන්න ගියාම රස්සාව අරහන් වෙනවා....

    රස්සාවක් කරන්න ගැලපෙන මිනිහ business කරන්න ගියාම business නානවා.....​
     
    එක මම පිලිගන්නවා. මෙයා කියලා තිබුනේ සිල්ලර කඩ කරන්න හිතෙනවා කියලනේ.