කැනඩා වලින් ලැප්ටොප් එකක් ලංකාවට ගෙන්න ග&#3505

kithsiriicing

Member
Feb 11, 2011
3
0
0
කැනඩා වලින් ලැප්ටොප් එකක් ලංකාවට ගෙන්න ග&#3505

යාලුවනේ, මම කැනඩා වල ඉන්න මගේ යාලුවෙක්ට කියල ලැප්ටොප් එකක් මෙහෙට එවගන්න හදන්නේ. එයා එහෙන් මට ship කරනවා. මම කිව්වා එක එවද්දි gift එකක් විදියට එවන්න කියල. දන්නා අය කියනවද එහෙම ගෙන්නුවොත් මට ගෙවන්න වෙන tax / shipping එහෙම කොහොම වෙයිද කියල. ස්තුතියි.
 

kithsiriicing

Member
Feb 11, 2011
3
0
0
මට මෙහෙන් ගන්නවට වඩා අඩුවට ගන්න පුළුවන් නිසයි එහෙන් ගෙන්න ගන්න බැලුවේ. apple macbook pro එකක්. තේරුමක් නෑ කියලද කියන්නේ එහෙම මෙහෙට ෂිප් කරගන්න එක?
 

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    එන එකෙක්ට කියල ඌ අතේ ගෙන්න ගනින් බන් ..මමනම් එහෙමයි කරලා තියෙන්නේ shipping කරගෙන ගෙන්නලා නෑ
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    කෑනඩා වල 120V නේද? චාජර් එක පොඩ්ඩක් හොයලා බලන්න.. Toy විදිහට දාලා එව්වත් Tax 30% වදී. එන කෙනෙක්ගේ අතේ එවන එක තමා ලාබම..

    Capture.jpg

     

    kithsiriicing

    Member
    Feb 11, 2011
    3
    0
    0
    මම freelance කරන ලැප් එක එකපාරට කැඩුන. ඒකයි මේ හදිස්සියේ ගෙන්න ගන්න බලන්නේ. අනේ ලොකු උදව්වක් දන්නා කෙනෙක්ට කියන්න පුළුවන් නම් මේකේ shipping tax වගේ දේවල් වල විස්තර හෝ එහෙම දැනගන්න පුළුවන් තැනක්. ස්තුතියි හැමෝටම.