Cricket මානසිකත්වයෙන් මිදෙමු

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Cricket මානසිකත්වයෙන් මිදෙමු

    උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ ක්‍රිකට් කියන්නෙ මෙ රටට පිළිලයක් කියලා? රටට විතරක් නෙමෙ මෙ කලාපෙටම ?
    ක්‍රිකට් වලට අපෙ උන් වඳින්න ගත්තෙ 1996 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ නෙ ?
    එහෙම නැත්තම් ක්‍රිකට් සීමා වෙලා තිබ්බෙ නගරෙ ඉහළ පැලැන්තියෙ එවුන්ට විතරයි නෙ ?
    එත් බලපන් ක්‍රිකට් කියන්න මොනතරම් අප්සට් ක්‍රීඩාවක්ද ?
    ක්‍රිකට් සෙල්ලම් කරන ප්‍රසිද්ධ රටවල් බලපන් .
    සෙරම බ්‍රිතාන්‍ය යටත් විජිත . එකෙනුත් ඕස්ට්‍රෙලියාවෙ ෆෙමස්ම ඕස්ට්‍රෙලියන් රූල් ෆුට්බොල් ,නිව්සීලන්ඩ් වල රගර්, සවුත් අෆ්‍රිකා වල රගර්, එංගලන්තෙ රගර් ,ෆුට්බොල් දෙකම,
    ඔය සෙට් එක ඇරුණාහම ක්‍රිකට් ෆෙමස් මෙ දකුණු ආසියාවෙ
    දකුණු ආසියාවෙනුත් මිනිස්සු වැඩිම සහාබාගි වෙන්නෙ ඉන්දියා පාකිස්ථාන් බංග්ලාද්ශ් වල
    මෙ රටවල් තුනම කාලයක් එක රටක් විදියට බ්‍රිතාන්‍ය යටතෙ තිබිලා අවුරුදු 70 කට කලින් බොඩර් වෙන් කරලා සුද්දා ගුණ්ඩු දිලා මුන්ව කොටවලා යුද්ධ ඇතිකරලා ඇතිවෙච්ච රටවල් .තාම මුන් එකිනේකාට වෛරයිනෙ?
    ඉතිං ක්‍රිකට් ෆෙමස්ම මෙ රටවල් තුනෙ ? ඒ වගෙම අපෙත් ක්‍රිකට් තියෙනවා? බලපන් මෙ රටවල් වල හැටි ?
    සිංහප්පූරුවෙ ක්‍රිකට් ප්‍රසිද්ධ ද ? ජපානෙ ක්‍රිකට් ප්‍රසිද්ධද? ජර්මනියෙ ක්‍රිකට් ප්‍රසිද්ධද ? ඇමරිකාවෙ ක්‍රිකට් ප්‍රසිද්ධද ? චීනෙ රුසියාවෙ ?
    මෙ ක්‍රිකට් මානසිකත්වෙ වන්දනාමාන වෙන රටවල් බොග නෙද ? ක්‍රිකට් නැතිවෙලාම යන්න ඔනෙ කියලා උඹලාට හිතෙන්නෙ නැද්ද ?


    ප .ලි : මැච් පරදින හින්දා කිව්වා නෙමෙ මෙක කාලෙකට කලින් මට ඇතිවෙච්ච අදහසක් එත් එ අදහස ප්‍රකාශකරන්න හොඳම කාලෙ දැන් කියලා හිතුනා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙනම් නුවණ කතාව කියමු බලන්න

    දැන් උබ මොකක්ද කියන්නෙ.?
    ක්‍රිකට් ගහන එක නවත්තන්න කියලද.?
    ක්‍රිකට් වලින් ලන්කාවට කොච්චර රට සල්ලි එනවද...
    අනික ක්‍රිකට් අරුනම ලන්කාවෙ මිනිසුන්ට වෙන සෙල්ලමක් කරන්න බෑ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක පුරුදු වෙලා දැන් අපේ අයට ක්‍රිකට් ජාතික ක්‍රීඩාව වගේ..හරියට ගහනවනම් කාලෙ කන වැඩක් උනත් හොඳයි හැබැයි දිගටම පරදිනකොට තමා අල වෙන්නෙ,ඉස්සර #ඩේකට ගනන් ගත්තෙ නැති රටවලුත් දැන් අපිට ගහල යනව.
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Cricket, Religion, 2500 mewwa eka owa okkoma nati wenna ona :D

    මන් නම් කියන්නෙ ඔය මහාවංශයත් සුද්දාගෙම ගුණ්ඩුවක් . මොද් අපෙ රටෙ පුරාවස්තු හැරුවෙ කැණිම් කලෙ සුද්දො
    අපෙ විතරක් නෙමෙ ඉන්දියාවෙත් .
    අපෙ උන් දැනන් හිටියෙ නැහැ අඩුගානෙ රුවන්වැලි සෑය අවුකන පිළිමය වගෙ එව්වා තියෙන්නෙ කොහොමද කියලා .
    සුද්දො තමා කැණීම් කළෙ.
    මෙ ඉතිහාසයත් සුද්දා අපිට නිර්මාණය කරලා දීපු එකක් .
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එක එක රටවල ප්‍රසිද්ද ක්‍රීඩා වෙනස්නේ. අපේ රටේ ප්‍රසිද්ද ක්‍රිකට්. අපේ කරුමෙට මේ රට දිවුණු වෙන්නේ නැහැ. එකට ඉතින් ක්‍රිකට් නොගහ හිටියයි කියලා දැන් තියෙනවට වැඩි දිවිනුවක් වෙන්නේ නැහැ. රටින් එන සල්ලි කියට හරි කෙලවෙනවා මිසක්. :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිකට්වත් නැත්තන් සින්හළු කටක් ඇරලා කියන්නේ මොකෙන් දස්සයි කියලද :baffled: වෙන කිසිම සෙල්ලමකට අපි දස්ස නෑ නේ.

    හැබැයි ක්‍රිකට් කියන්නේ සෙල්ලන් කරන්න නං මහා කම්මැලි සෙල්ලමක්, ඒක ඇත්ත. බලන්න විතරයි හොඳ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ක්‍රිකට්වත් නැත්තන් සින්හළු කටක් ඇරලා කියන්නේ මොකෙන් දස්සයි කියලද :baffled: වෙන කිසිම සෙල්ලමකට අපි දස්ස නෑ නේ.

    හැබැයි ක්‍රිකට් කියන්නේ සෙල්ලන් කරන්න නං මහා කම්මැලි සෙල්ලමක්, ඒක ඇත්ත. බලන්න විතරයි හොඳ.
    Sinhalu wena cridawakata daksha naththe, cricket nisama thamayi. Lankawe anith krida siyallema pari haaniyata hethuwa cricket
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ක්‍රිකට්වත් නැත්තන් සින්හළු කටක් ඇරලා කියන්නේ මොකෙන් දස්සයි කියලද :baffled: වෙන කිසිම සෙල්ලමකට අපි දස්ස නෑ නේ.

    හැබැයි ක්‍රිකට් කියන්නේ සෙල්ලන් කරන්න නං මහා කම්මැලි සෙල්ලමක්, ඒක ඇත්ත. බලන්න විතරයි හොඳ.
    මොනවදබන් දස්ස. දස්ස නම් මෙහෙම රජ කැමක් කනවද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sinhalu wena cridawakata daksha naththe, cricket nisama thamayi. Lankawe anith krida siyallema pari haaniyata hethuwa cricket
    ඒක පුදුම කතාවක් නෙ :baffled: අනික් ක්‍රීඩා කරන උන්ගෙ නොහැකියාවට ක්‍රිකට් මක් කරන්නද.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඒක පුදුම කතාවක් නෙ :baffled: අනික් ක්‍රීඩා කරන උන්ගෙ නොහැකියාවට ක්‍රිකට් මක් කරන්නද.

    Nohakiyawa newe machan, anugrahaya. Rajayen cricket walata tharam anugrahayak denawada anith sports walata? Duwanna sapaththu ganna salli nathi nisa sapaththu nathuwa duwana kridakayo inna ratak meka.
    Oka positive feed back loop ekak. Mata explain karanna kammali . Umbata pulywan nam therum ganin
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රටවල් චාටර් වෙලා තියෙන්නේ බන් ඔය කලාපේ මිනිස්සු චාටර් නිසා.
    ක්‍රිකට් වලට සම්බන්දයක් නෑ.
    ලෝකේ ජරාම මිනිස්සු ඉන්න කලාප නේ.
    ඕවා ඔහොම තමයි.