කෙල්ලන්ගේ_සුවඳ

susumata

Member
Jul 28, 2017
2
13
0
කෙල්ලන්ගේ_සුවඳ

මට ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් හිටියේ නැහැ.. මොකද මම මානසික පසුබැස්මක් ඇතුව ගෙදරත් ප්‍රශ්න ගොඩක් එක්ක හැදුනේ.

ඒ කාලේ කොල්ලෝ ගත කරන්න ඕන ජීවිතේ මට මගඇරුන.. ඉස්කෝලෙන් පස්සේ BIT කරන්න ගියා, එතනදි මට තේරුණා මම එතන හිටපු කොල්ලෝ කෙල්ලෝ තරම් සමාජගත වෙලා නැහැ කියල.. ඒ කලකිරීමත් එක්කම මගේ අධ්‍යාපනය නැවතුනා..

ඉන්පස්සේ මම IT පැත්තෙන්ම පුළුවන් විදියට ගොඩ ගියා (ශේප් එකේ ජීවත් වෙනවා)

Gym එකට ගියත් මම දකිනවා පට්ට ලස්සන සුදු කෙල්ලෝ.. උන් ලඟින් ගියත් මාර සුවඳක් එන්නෙ.. උන්ගේ දාඩිය සුවදත් මාර feel වෙනවා..

කොල්ලෝ ඒ වගේ කෙල්ලන්ව දාගෙන ඉන්නවා දැකල තියෙනවා.. එත් මට තියෙන ප්‍රශ්නේ ඕනෑම කෙනෙකුට ස්වභාවධර්මයා හැම දේම දෙන්නේ නැහැ, එක්කෝ sexual life එක උපරිමයෙන් දීල සල්ලි පැත්ත අඩු කරනවා. නැත්නම් ඒකෙ අනිත් පැත්ත.

සමහර උන් ඉන්නවා couple එකම පට්ට ලස්සනයි, එත් උන්ට උන් දෙන්නව අගයක් නැහැ වගේ හැසිරෙන්නෙ (care කරන්නෙ නැහැ).. තියෙනකොට අගය නැහැ කියන්නෙ ඒක වෙන්න ඕන.

මට මාර තණ්හාවක් ඇති වෙනවා අර වගේ සැහැල්ලු ඇඟක් තියෙන සුදු හුරතල් sexy කෙල්ලන් දැක්කම.. ඒවාට ලඟා වෙන්න කොච්චර දේවල් ඕනද (මම කියන්නෙ පවෘශය). උන් ගාවින් එන සුවද මතක් වෙනකොට කඳුළු එනවා..

මට ජීවිතේ වැරදුනා කියල තේරෙනවා.. එත් බලාපොරොත්තු අත්හැරල නැහැ..

කවද හරි ඒ වගේ සුවඳ තියෙන ලස්සන කෙල්ලෙක් මගේ එක කටට අරන් මුළු ඇගේම තියෙන සාරය උරාබොන්න වගේ මට සතුටක් ලැබෙන අවස්ථාවක් උදාවේවි කියල හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙනව..
 
Last edited:

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මූ බලහල්ලකෝ මුගෙ සාරය බෙදා හරින්න හදන්නේ
    නොදකින් තෝ..
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    frustrated-gif-2.gif
     
    Last edited:
    • Haha
    Reactions: RandomGuy

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මූ බලහල්ලකෝ මුගෙ සාරය බෙදා හරින්න හදන්නේ
    නොදකින් තෝ..
    :lol::lol::lol::lol:

    ඇගේම තියන සාරය කියන්නෙ මූ හොයන්නෙ වැම්පයර් කෙනෙක් බන්. ටොපා හපල මුලු ඇගේම තියන ලේ ටික උරල බොයි.:rofl::rofl:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අනුරාධ ඔයා :shocked:

    මටත් මතක් උනේ අනුරාධව තමයි...
    මොකද කිරියේ ඔය කෙල්ලෝ නෑ කියල සික් එක ගහල නහයෙන් අඬන අංක එකේ මිනිහනේ
    :baffled:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    go to public toilet
    make sure anyone don't see you
    carefully go to women's toilet
    now you can enjoy women's smell
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    එක්කෝ sexual life එක උපරිමයෙන් දීල සල්ලි පැත්ත අඩු කරනවා. නැත්නම් ඒකෙ අනිත් පැත්ත.


    මේක වෙනවද බං.?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,144
    20,422
    113
    Panadura
    ඇගේම තියන සාරය කියන්නෙ මූ හොයන්නෙ වැම්පයර් කෙනෙක් බන්. ටොපා හපල මුලු ඇගේම තියන ලේ ටික උරල බොයි.:rofl::rofl:

    :baffled: :rofl: :baffled:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇගේම තියන සාරය කියන්නෙ මූ හොයන්නෙ වැම්පයර් කෙනෙක් බන්. ටොපා හපල මුලු ඇගේම තියන ලේ ටික උරල බොයි.:rofl::rofl:

    අම්බෝ බං ඒක.. ඇග හිරිවැටිලා ගියා..
    :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: SK29

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    තව පැය 3 ඔෆිස් එකේ ඉන්න ඕන යකෝ... මේ වගේ පෝස්ට් දානකොට පොඩ්ඩක් හිතපං සාමාන්‍ය මනුස්සයෙක්ගේ මනසට දරා ගන්න පුලුවන්ද බැරිද කියලා... :angry::angry::angry: