හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල

Sep 4, 2015
3,212
269
0
හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල

oUioXZOy_400x400.jpg

හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල...

කොහොද හෂාන් මේ දවස්වල ඔයාගෙ වැඩ කටයුතු ?
ම්ම්.. වරදක් නෑ වෙනද වගේම සතුටින්. අළුත් වැඩක් පටන් ගත්තා. දැන් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා.

මේ වගේ පත්තර සම්මුක සාකච්චාවකට ඉන්න පළවෙනි පාරද ?
නැහැ මීට කලින් මං ගැන ලිපි කිහිපයක්ම පළ වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තූතියි මාව මේකට තෝර ගත්තට.

හරි.. ඔයාගෙ වෘත්තිය ඒ කියන්නෙ ඡායාරූප ශිල්පය පමණක්ද ?
ඔව් කියන්නත් බැහැ. මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි. ඒ නිසා මම දැන් ඡායාරූප ක්ෂේත්‍රයට ගොඩක් බරයි.

මේ නිරූපිකකාවන්ගේ ඡායාරූප කළාව දැන් රැල්ලට ගිහිල්ල ද ?
ඇත්තටම ඔව්. කියන්න කණගාටුයි. පඳුරකට තඩි බෑවොත් රොත්ත බුරුත්තක්ම වැටෙයි. හැබැයි මේකෙ රජ කරන්නෙ කිහිප දෙනයි.

නිරූපිකාවන් අඩ නිරුවතින් ඔබේ ඡායාරූප වල ගොඩක්ම ඉන්නේ ?
මෙහෙමයි.. ගෑනු කෙනෙක්ගෙ ලස්සන එයා වසන් කරගෙන ඉඳල හරියන්නෙ නැහැනේ. මැණිකක් වුණත් ලස්සන මතුවෙන්නෙ කපල ඔප දැම්මම. එතකොටයි ඉල්ලුමක් එන්නේ. අපි දැන් ගල් යුගයෙන් මිදෙන්න කාලෙ හරි කියලයි මට හිතෙන්නේ.

නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි. සමහරු පොටෝ ෂූට් ඉවර වෙලා මගේ ගතමනාව පියවන්න මැළ වෙනවා. ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

source
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
    ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි.

    vadivelu759.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    එන්න වස්තුවේ මම කීපු වේලේ ඔයා..
    ගස්සලා ගියේ මියැදෙන්න මට කියා..
    තේරුමක් නැතත් ඒ කිව්ව වචනෙන් පවා...
    මාව පණ පිටින් ඉද්දීම මියැදුණා...
    අප වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා...
    නෑ පලක් නැත ඔයා නැති නිසා... :love::love::love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඩී ඩී ඩීජේ රවිඳු රී.. මික්ස්... ඩීජේ රවිඳු ස්ටයිල්.. :yes:
     
    එන්න වස්තුවේ මම කීපු වේලේ ඔයා..
    ගස්සලා ගියේ මියැදෙන්න මට කියා..
    තේරුමක් නැතත් ඒ කිව්ව වචනෙන් පවා...
    මාව පණ පිටින් ඉද්දීම මියැදුණා...
    අප වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා...
    නෑ පලක් නැත ඔයා නැති නිසා... :love::love::love:

    රෙප් ඇහිදගත්තේ කොහෙන්ද බන්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Podi Silva - පොඩි සිල්වා;22107793 said:
    රෙප් ඇහිදගත්තේ කොහෙන්ද බන්

    අම්මට රතු වෙලා තිබුණ එක නිල් වෙලා නේ ... :oo: හිහි කව්රු හරි මට රෙප් දුන්නා මචෝ..
     
    • Like
    Reactions: sidathsaumya

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
    ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි. සමහරු පොටෝ ෂූට් ඉවර වෙලා මගේ ගතමනාව පියවන්න මැළ වෙනවා. ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා. [/SIZE]

    source

    කව්රැ හරි එකෙක් මට ගන්න හොද කැමරාවක් කියපන් ගාන අවුලක් නෑ
    ඔ්ක ඔය තියාෙගන ඉන්න ජාතිෙය් ටොම්බ ලෙන්ස් එකක් එක්ක
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කව්රැ හරි එකෙක් මට ගන්න හොද කැමරාවක් කියපන් ගාන අවුලක් නෑ
    ඔ්ක ඔය තියාෙගන ඉන්න ජාතිෙය් ටොම්බ ලෙන්ස් එකක් එක්ක

    :D:lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
    ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි. සමහරු පොටෝ ෂූට් ඉවර වෙලා මගේ ගතමනාව පියවන්න මැළ වෙනවා. ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

    :lol::lol::lol::lol: