නිර්වස්ත්‍ර පුද්ගලයෙකු පානදුර, පින්වත්ත
පානදුර – පින්වත්ත ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රී අද්භූත සිද්ධියක්වී ඇතිව තිබෙන බව වාර්තා වේ. නිර්වස්ත්‍රව පැමිණි පුද්ගලයෙකු පැය භාගයක් ඇතුලත නිවාස පහකට ඇතුලුවී නිදන කාමරවලටද රිංගා පලාගොස් ඇති බව වාර්තා වෙයි.
නිවැසියන් භිතියට පත්වි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන අතර ඔහු අල්ලාගැනීමට උත්සාහ දරා ඇතත් එක්වරටම ඔහු අතුරු දහන්වූ බව සිද්ධියට මැදිවූ නිවැසියෝ පවසයි. මේ සිද්ධිය පිලිබඳව පොලිස් හදිසි ඇමතුම් 119 ට පැමිනිලි කිරිමෙන් පසු පොලිස් නිළධාරීන් මහ රාත්‍රියේම පැමිණ පරීක්ෂණ ආරම්භ කලද එම පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට අපොහොසත්ව ඇතැයි වාර්තා වේ.
මෙම නාදුනන පුද්ගලයාව අල්ලා ගැනීමට නිවැසියන් ප්‍රබල උත්සාහයක යෙදුන මුත් ඔහු එක්වරටම අතුරුදහන්විම අද්භූත සිද්ධියක්ද යන්න ප්‍රදේශවාසීන්ට සැකයක් ඇතිව තිබේ. නිර්වස්ත්‍රව පැමින නිවාස පහකටම ඇතුලුවූ නාදුනන පුද්ගලයා කවුරුන්ද , හොරෙක්ද යන්න සොයාගැනීම නිවැසියන්ට සහ පොලිසියට ප්‍රශ්නයක් වි ඇති බව පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි නිමල් කුසුම්සිරි සිල්වා මහතා පවසයි. මෙම සැකකටයුතු පුද්ගලයා පිලිබඳ යම් තොරතුරක් වෙතොත් පානදුර පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
http://reporter.lk/2017/08/15/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4/

මම දන්නේ නැහැ, මට මතක නැහැ. 