💑 ළමයි ලොකුද..? අඹුසැමි ඇසුර පරිස්සමෙන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    💑 ළමයි ලොකුද..? අඹුසැමි ඇසුර පරිස්සමෙන්

    දැරියගේ හැසිරීම් එක්වරම වෙනස් වුණේ ඇයි?

    පාස‍ලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සාරසීගේ හැසිරීම් එක්වරම වෙනස් වූයේ දෙමාපියන්ටවත් ඇදහීිමට නොහැකි ලෙසිනි. කලින් ඉතා නිහඬ චාම් දිවි පවෛතක් ගත කළ සාරසී එක්වරම මහත් කලබලකාරී බවක් පළ කරන්නට වූ අතර ඇය දෙමාපියන් පවා නුරුස්සන තත්ත්වයට පත්විය. එමෙන්ම පාස‍ලේ අධ්‍යාපනික කටයුතු සඳහා ඇය තුළ පැවැති උනන්දුවද මුළුමනින්ම ගිලිහී ගිය බවක් මාපියන්ට දැනුණි. යන්තම් දැනුම් තේරුම් ඇති අවදියේ සිටම ක්‍රමානුකූල සැලැස්මකට අනුව දවසේ වැඩ කටයුතු සිදු කළ සාරසී තුළ පැවැති එම ක්‍රමානුකූල බවද මුලුමනින්ම බිඳ වැටුණි. එමෙන්ම ඇතැම් රාත්‍රී යාමයන්හිදී ඇය තම කාමරය තුළ නොනිදා පහන් කරන වගක් ඇගේ මාපියන්ට වැටහිණ. තම පස් හැවිරිදි මලනුවන්ට සහ නිවසේ ඇති දැඩි කරන සුරතල් බළලුන්ට දැඩි ඇල්මක් දැක් වු සාරසීද ඔවුන්ද එපා වූ අයුරක් කාහටත් වැටහිණි.
    එමෙන්ම ඊට මාස දෙකකට පමණ පසු සාරසීගේ පන්ති භාර ගුරුවරියගෙන් සාරසීගේ මවට කැඳවීමක් ලැබිණ. එහිදි ඇය කියා සිටියේ ඉගෙනුම් කටයුතු සම්බන්ධයෙන් සුරංගී තුළ පෙර තිබූ උනන්දුව මේ වනවිට මුලුමනින්ම නැති වී ගොස් ඇති බවකි. එමෙන්ම පන්තියේ සෙසු සිසුවියන් හා ඇය පැවැත් වූ සුහද ඇසුරද මේ වනවිට බිඳ වැටී ඇතැයි සාරසීගේ පන්ති භාර ගුරුතුමිය කියා සිටියහ. අවසානයේ ඇගේ යෝජනාව වූයේ සාරසීගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය. පසුව මේ සම්බන්ධයෙන් සිය සැමියා සමග මූලික කතාබහක යෙදුණු සාරසීගේ මව සාරසී මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළාය.
    එහිදී පළමුව සාරසී සමග නිදහසේ කතාබස් කළ මනෝ වෛද්‍යවරයා ඇඟේ මෙම වෙනසට හේතුව පිළිබඳව සියුම් ලෙස කරුණු පවසන්නට විය. එහිදි ඇය පළමුව පවසා සිටියේ මේ සියල්ලට මුල තම මව සම්බන්ධයෙන් ඇති අප්‍රසාදයක් බවය. ඉන් පසුව එම අප්‍රසාදය පියා සම්බන්ධයෙන්ද පැන නැගුණු බවත් ඊට පසු තම ජීවිතය තමන්ට පෙර පරිදි හසුරුවා ගත නොහැකි වූ බවත් සාරසී මනෝ වෛද්‍යවරයාට කීවාය.
    ‘අම්මා මට හැම තිසේසම කියන්නේ පුළුවන් තරම් හොඳට ඉන්න. හොඳ ළමයෙක් වෙන්න කියලයි. ඒත් දැන් බලනකොට අම්මා ඉන්නේ අන්තිම කැත නරක විදිහට ඒ මදිවට අම්මා මට ගැහුවත් එක්ක. මනෝ වෛද්‍යවරයා හමුවේ සාරසී කියා සිටියේ හැඩූ කඳුළින් යුතුය. එබැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසූ මනෝ වෛද්‍යවරයාට දැන ගැන්නට ලැබුණේ එක්තරා ඉරු දිනයෙක දහම් පාසල් ගිය සාරසී කලින් නොදන්වා වේලාසනින් පැමිණි අවස්ථාවක ඉතා අහඹු ලෙස දෙමාපියන්ගේ අඹුසැමි හැසිරීමත් ඇගේ නෙත් ගැටී ඇති බවකි. එහෙත් තමන් කිසිසේත් අපේක්ෂා නොකළ වේලාවක තම දියණිය නිදන කාමරය තුළට පිවිසීමෙන් කිපුණු සාරසීිගේ මව ඇයට තදින් පහරක් ගසා තිබේ. මෙහිදී තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ පරිදි තම මවගේත් පියාගේත් අඹුසැමි හැසිරීමක් දැකීමෙන් සිත කම්පා කරගත් සාරසීට ඒ මොහොතේම තම මව සිදු කළ පහර දීමෙන් ක්ෂණික මානසික කම්පනයකට පත්ව තිබේ. එම කම්පන තත්ත්වය දිගටම පැවැතීම නිසා සාරසී පශ්චාත් ක්ෂණික ආතති ආබාධය. Post traumatic Stress disorder නම් මානසික තත්ත්වයට පත්ව ඇති අතර ඇගේ හැසිරීම් රටාව වෙනස් වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙවන් තත්ත්වයක් යමකු තුළ ආතති සහ කාංසාත්මක තත්ත්වයක් නිරතුරුව පැවැතීම මත ඉහත සඳහන් අන්දමේ හැසිරීම් රටාවක් දක්නට පුළුවන.
    පුංචි කා‍ලේ ඉඳන්ම මවගේ ආදරය, රැකවරණය ආරක්ෂාව යටතේ හැදී වැඩුණු යුවතියක් ඒ වගේ යුවතියන්ගේ පරමාදර්ශය වන්නේ අම්මා විශේෂයෙන් වයසින් ටිකෙන් ටික වැඩිවෙනකොට ලැජ්ජා, බය ඇතිව හැදෙන්න ඕනේය කියන පණිවුඩය මේ වගේ යුවතියකට විවිධාකාරයෙන් අම්මාගෙන් ලැබෙනවා. ඒ වගේම මේ යුවතියන් ඒ අනුව කටයුතු කරනවා.
    මනෝ වෛද්‍යවරයා සාරසීගේ දෙමාපියන්ට කීය.
    නමුත් මේ වගේ සිද්ධියක් අහම්බෙන් ඇස ගැටෙන හැටියේ මේ වගේ වයසක ළමයෙකුගේ හිතේ එක පාරටම කම්පනයක් ඇතිවෙන එක හරිම ස්වභාවිකයි. මේ වගේ අඹුසැමි හැසිරිමක් බොහොම සාමාන්‍ය දෙයක් වුණාට වෙනත් කෙනෙකුගේ ඒ වගේ පෞද්ගලික කටයුත්තක් දකින කෙනෙකුගේ හිතේ ලැජ්ජාවක් තිගැස්මක් ඇතිවෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේ පරමාදර්ශය හැටියට පෙනී ඉන්න අම්මා කෙනෙකුගේ ඒ වගේ ක්‍රියාවක් දකින මේ වගේ වයසක දරුවෙකුගේ කම්පනය තරමක් ප්‍රබලයි. ඒ වගේම ඒ සිද්ධියෙන් තිගැස්සීමට ලක්වුණු අම්මා එක්වරම සිදු කරපු පහරදීම මේ දැරියට ඔරොත්තු දෙන්නේ නැතිව ගියා. ඒකයි මේ තත්ත්වයට මුල.
    මේ අන්දමින් සාරසීගේ මාපියන්ට එම තත්ත්වය විස්තර කළ මනෝ වෛද්‍යවරයා සාරසී වෙත ලබාදුන් අතර මනෝ චිකිත්සක ප්‍රතිකාරවලින් පසු ඇය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්විය.

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S. M.D.Psy )මහතාගේ අත්දැකීම් ඇසුරින් දමයන්ති ගමගේ විසින් ලක්බිම පුවත්පතට තබන ලද සටහනකි.

    👉 source
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Sarasi to surangi to again sarasi?... btw, innocent girl. Mother shouldn't have to punish her but to explain the situation.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Amma Thatta ekka innawa dakala lamai ai ban kampawata path wenne?

    පුංචි ළමයින්ට එව්වා බර වැඩි බන්
    මමත් මුලින්ම වැලක් බලපු දවසේ සෑහෙන්න shock උනා
    මට තියෙන ප්‍රශ්නේ මුන්ගේ ගෙවල් වල දොරවල් වලට ලොක් නැද්ද කියන එක
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :yes::yes:මටත්!

    shock උනා කියන්නේ බන් නිකන් කරකෝල අත්හැරිය වගේ
    පපුව ඩිග් ඩිග් ගානවා...
    යකෝ කොල්ලන්නත් එහෙම නම් කෙල්ලන්ට කොහොම ඇතිද ??
    ඊටත් අම්ම තාත්තව එහෙම දැක්කම..
    මගේ කෙල්ලට මුලින්ම කිස් එකක් දුන්න දවසේත් ඒකි හොටු පෙරාගෙන ඇඬුව shock වෙලා
    ඕක ඉතින් සාමාන්‍ය යහපත් පරිසරයක හැදිච්ච ඕන එකෙක්ට වෙන දෙයක් මම හිතන්නේ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දොරවල් වහගෙන නෙමෙයිද ඔ්ක කරල තියෙන්නේ..

    ඒක තමයි බන් මටත් තියෙන ප්‍රශ්නේ
    යකෝ මම කසාද බැඳලා මමයි ව්යිෆුයි විතරයි ගෙදර ඉන්නේ එත් බන් කාමරේ දොර ලොක්‌ නොකර ගේමකට සෙට්වෙන්නේ නෑ.. මුන් යකෝ ඉස්සරහ දොරත් හායි ගලා ඇරලා දළදා කොහෙද ගේමට සෙට්වෙලා තියෙන්නේ තදියමට :P
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    shock උනා කියන්නේ බන් නිකන් කරකෝල අත්හැරිය වගේ
    පපුව ඩිග් ඩිග් ගානවා...
    යකෝ කොල්ලන්නත් එහෙම නම් කෙල්ලන්ට කොහොම ඇතිද ??
    ඊටත් අම්ම තාත්තව එහෙම දැක්කම..
    මගේ කෙල්ලට මුලින්ම කිස් එකක් දුන්න දවසේත් ඒකි හොටු පෙරාගෙන ඇඬුව shock වෙලා
    ඕක ඉතින් සාමාන්‍ය යහපත් පරිසරයක හැදිච්ච ඕන එකෙක්ට වෙන දෙයක් මම හිතන්නේ

    මන් ඉස්සෙල්ලම වැල බැලුව කාලේ!!ප්‍රෙග්නට් අයව එහෙම දකිද්දී තරහා යනවා!!!උනත් හැදුනද කොහෙද!:sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    shock උනා කියන්නේ බන් නිකන් කරකෝල අත්හැරිය වගේ
    පපුව ඩිග් ඩිග් ගානවා...
    යකෝ කොල්ලන්නත් එහෙම නම් කෙල්ලන්ට කොහොම ඇතිද ??
    ඊටත් අම්ම තාත්තව එහෙම දැක්කම..
    මගේ කෙල්ලට මුලින්ම කිස් එකක් දුන්න දවසේත් ඒකි හොටු පෙරාගෙන ඇඬුව shock වෙලා
    ඕක ඉතින් සාමාන්‍ය යහපත් පරිසරයක හැදිච්ච ඕන එකෙක්ට වෙන දෙයක් මම හිතන්නේ
    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒක තමයි බන් මටත් තියෙන ප්‍රශ්නේ
    යකෝ මම කසාද බැඳලා මමයි ව්යිෆුයි විතරයි ගෙදර ඉන්නේ එත් බන් කාමරේ දොර ලොක්‌ නොකර ගේමකට සෙට්වෙන්නේ නෑ.. මුන් යකෝ ඉස්සරහ දොරත් හායි ගලා ඇරලා දළදා කොහෙද ගේමට සෙට්වෙලා තියෙන්නේ තදියමට :P

    පව් මචන්... ඇඟිලි ගැන ගැන ඉඳල ගේමට සෙට් වෙන්න ඇත්තෙ ඉන්නම බැරුව. කුප්පිය පිරුනම මොළේ ඕෆ් වෙනවනේ මචන්... උන් දෙන්නත් මාස ගානක් පෙරුම් පුරල පුරල එකතුවෙන්න ඇත්තෙ ඉරිදා දෙන්නටම නිවාඩු තියන දවසෙ. පව්... කෙල්ලට ගහන්නෙ නැතුව ඉන්න තිබ්බෙ. අනික ගෑනි කෑගහනව ඇති...

    ආහ්...ආආහ්....ආආආආආආහ්..
    අම්මෝ... ආහ්...
    පැටියෝ..... හ්... හ්... හ්...
    ඉන්න බැහැ....
    ආහ්....ආහ්...අම්මෝ... ආහ්...
    ඉවසන්න බැහැ....
    ආහ්... අහ්හ්..

    යනාදී වශයෙන් පොඩි එකී හිතන්න ඇත්තෙ මිනී මැරුමක් කියල... ඉතින් දුවල එන්න ඇති බලන්න. පව් තුන් දෙනාම.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුංචි ළමයින්ට එව්වා බර වැඩි බන්
    මමත් මුලින්ම වැලක් බලපු දවසේ සෑහෙන්න shock උනා
    මට තියෙන ප්‍රශ්නේ මුන්ගේ ගෙවල් වල දොරවල් වලට ලොක් නැද්ද කියන එක

    :lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පව් මචන්... ඇඟිලි ගැන ගැන ඉඳල ගේමට සෙට් වෙන්න ඇත්තෙ ඉන්නම බැරුව. කුප්පිය පිරුනම මොළේ ඕෆ් වෙනවනේ මචන්... උන් දෙන්නත් මාස ගානක් පෙරුම් පුරල පුරල එකතුවෙන්න ඇත්තෙ ඉරිදා දෙන්නටම නිවාඩු තියන දවසෙ. පව්... කෙල්ලට ගහන්නෙ නැතුව ඉන්න තිබ්බෙ. අනික ගෑනි කෑගහනව ඇති...

    ආහ්...ආආහ්....ආආආආආආහ්..
    අම්මෝ... ආහ්...
    පැටියෝ..... හ්... හ්... හ්...
    ඉන්න බැහැ....
    ආහ්....ආහ්...අම්මෝ... ආහ්...
    ඉවසන්න බැහැ....
    ආහ්... අහ්හ්..

    යනාදී වශයෙන් පොඩි එකී හිතන්න ඇත්තෙ මිනී මැරුමක් කියල... ඉතින් දුවල එන්න ඇති බලන්න. පව් තුන් දෙනාම.

    අම්බෝ යකෝ........වැල කතාවක් කියෙවුව වගේ... උඹේ කමෙන්ට් එක.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601

    :lol::lol: