10000/= ට අඩුවෙන් ගොඩයන්න කැමතිද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    10000/= ට අඩුවෙන් ගොඩයන්න කැමතිද?

    මගේ 10000/= අඩුවෙන් ගොඩයන එක ගැන දාපු ත්‍රෙඩ් දෙක ගොඩක් ජනප්‍රිය වුනා. මතක ඇති මගේ ඒ දෙවෙනි ත්‍රෙඩ් එකේ ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් පටන්ගන්න විදිහ කිව්වා. කවදාහරි මම අතගහන්න හිතන් ඉන්න එකක් කියලත් කිව්වා. ඔන්න ඒක පටන්ගත්තා එහෙනම්. දැන් ඔන්න බෝලාලට පොඩි චැන්ස් එකක් තියනවා පොඩි ඩිස්ට්‍රිබියුෂන් බිසිනොස් එකක් පටන් ගන්න. එකේ ඉන්වෙස්ට්මන්ට් එකත් 10000/= අඩුයි. විස්තර දැනගන්න කැමති උන් මට කෝල් එකක් දියල්ලා. මොකද වැඩ එක්ක මේ ත්‍රෙඩ් එක දිගින් දිගට අප්ඩේට් කොරන්න වෙලාව අඩුයි. අනික ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්න තරම් කැපවීමක් නැත්තන් ඉතින් බිස්නස් එක ගලපෙන්නෙත් නැතිවෙයි. හැබැයි කොල්ලනේ මහන්සි වෙලා වැඩ කරන්න කැමති උන් විතරක් කතාකරහල්ලා.. 0755004166 මගේ නොම්බරේ.

    එහෙනම් ජයෙන් ජය.

    (මේකේ තව එකෙක් දියුනුවෙනකොට රිදෙන කුහක සෙට් එකක් ඉන්නවා උන් ඇවිත් මතක ඇතුව රෙප් කපලා කුණුහරප ටිකක් දාලා පලයල්ලා)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබත් නියම scammer කෙනෙක් තමයි බන්. එක එකාට දියුනු වෙන විදිය කියලනේ උබ සල්ලි හොයන්නේ. දැන් උබ හෙනට දියුනු වෙලා ඇතිනේ? ප්‍රාඩෝ වෙන්නැති පදින්නේ. :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබත් නියම scammer කෙනෙක් තමයි බන්. එක එකාට දියුනු වෙන විදිය කියලනේ උබ සල්ලි හොයන්නේ. දැන් උබ හෙනට දියුනු වෙලා ඇතිනේ? ප්‍රාඩෝ වෙන්නැති පදින්නේ. :rofl::rofl:

    මට වාහන පදින්න බෑ බ්‍රෝ. මගේ කකුලේ විලුඹ අයින් කරලා තියෙන්නේ. නමුත් skills avenue, Belive herbals, vimansa publications සහ පොඩි ඉන්වෙස්ට්මන්ට් බිස්නස් එකක් තියෙනවා. උඹලට තරම් සල්ලි බාගේ එහෙම නෑ. මට වඩා සැහෙන්න පෝසත් මිනිස්සු මේ රටේ ඉන්නවා. උන් සාමාන්‍යයෙන් උන් දියුණු වුන විදිහ කියලා දෙන්නේ නෑ. මම දියුණු වෙන්න කියලා උනන්දු කරවන්නේ ජිවිතේ මුල ඉඳලා පටන් ගන්න උන්ට. නැතුව උඹලා වගේ කොටිපතියන්ට නෙමෙයි බ්‍රෝ. සොරි හොඳේ වරදක් වුනානම්.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    නැකැත් රාල;22109694 said:
    මට වාහන පදින්න බෑ බ්‍රෝ. මගේ කකුලේ විලුඹ අයින් කරලා තියෙන්නේ. නමුත් skills avenue, Belive herbals, vimansa publications සහ පොඩි ඉන්වෙස්ට්මන්ට් බිස්නස් එකක් තියෙනවා. උඹලට තරම් සල්ලි බාගේ එහෙම නෑ. මට වඩා සැහෙන්න පෝසත් මිනිස්සු මේ රටේ ඉන්නවා. උන් සාමාන්‍යයෙන් උන් දියුණු වුන විදිහ කියලා දෙන්නේ නෑ. මම දියුණු වෙන්න කියලා උනන්දු කරවන්නේ ජිවිතේ මුල ඉඳලා පටන් ගන්න උන්ට. නැතුව උඹලා වගේ කොටිපතියන්ට නෙමෙයි බ්‍රෝ. සොරි හොඳේ වරදක් වුනානම්.

    පළ යකෝ යන්න උබේ බිස්සන් මේකේ උන් දන්නව. එක එක කාලෙකට එකඑක මගුල්. එක කාලෙකට පොත් ලියනව, තව කාලෙකට පරිප්පු ගේනව. :lol: තොගේ දිහා දැක්කමත් හොර පෙනුමක්මයි තියෙන්නේ.

    තොගේ ඉතින් අර හැම ස්කිල් ඇවනිව් අරව මේව ඔක්කොගෙන්ම කරන්නේ අනිත් උන්ට දියුනු වෙන හැටි කියල දෙන එකනේ. උබ දියුනු වෙන්නේ අනිත් උන්ට කියල දීල :lol:

    ඉගෙන ගත්තෙ නැති උනාම ඔහොම තමයි සහෝ මොනා කරන්නද. මෝඩයො ටිකක් අන්දගෙන එදා වේල හොයාගනින්. බායි. :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මේකෙම දාපන්කෝ බන් කරන වීදීය මම කැමති වැඩේට මේ ජොබ් එකෙන් අස් වෙනවා ලඟදි
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    Another scam . අතේ සල්ලි හිඟ වෙනකොට මොකෙක්ව හරි රවටල උගේ සල්ලි ටික කඩා ගන්න හදන්නේ
     
    lakindu143

    Member
    Jan 8, 2017
    22
    1
    0
    Wanted online workers for online jobs.

    Earn unlimited income at home.
    Zero Investment.
    Part time Jobs.

    # Earn $20 - $100 per day.
    # Work at ur your spare time and get paid monthly.
    # No need to spend lot of time in doing this.
    # Your earning potential is absolutely unlimited.
    # Job is only through Internet using your android smartphone or Apple or laptop or desktop.
    # Job is open in all Countries.
    # Earned money will be directly transfered to your bank account or through paypal/payza every month.
    # These are genuine software & internet promotional Jobs.
    If you are interested then click on the below link and join.

    Referral link:
    https://goo.gl/YEynPj
     
    වැඩේ එතිකල් නෑ නේද? ත්‍රෙඩ් එක ස්පෑම් නොකර තමන්ම ත්‍රෙඩ් එකක් දැම්මනම් මොකෝ?
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    නැකැත් රාල;22111685 said:
    වැඩේ එතිකල් නෑ නේද? ත්‍රෙඩ් එක ස්පෑම් නොකර තමන්ම ත්‍රෙඩ් එකක් දැම්මනම් මොකෝ?

    ඌ ස්පෑම් කරන්නේ. උබ ස්කෑම් කරන්නේ.
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    (මේකේ තව එකෙක් දියුනුවෙනකොට රිදෙන කුහක සෙට් එකක් ඉන්නවා උන් ඇවිත් මතක ඇතුව රෙප් කපලා කුණුහරප ටිකක් දාලා පලයල්ලා)
    තඹ දොයිතුවකට වත් මායිම් කරන්න එපා සහෝදරයා !!!
    ඔබේ වචනයත් අපිට ශක්තියක්....ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා බින්දුවෙ ඉඳන් පටන් ගන්න අයට ....
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    11.gif