epayments කාඩ් එකෙන් සල්ලි ගන්න ගියා
අද මම ePayments මාස්ටර්කාඩ් එකෙන් සල්ලි ගන්න ගියා HNB ATM එකට. ටෙස් කරල බලන්න කියල රුපියල් 500යි ගත්තෙ. ගන්නකොටම ATM ඩිස්ප්ලේ එකේ වැටුණා transaction එකට HNB එකෙන් 200 ක් කපාගන්නව කියල. ePayments එකෙනුත් $2.6 කපාගන්නව. තව currency conversion එකට (USD to LKR) ගන්න ගානෙන් 2.6% කපාගන්නවා. අන්තිමට බැලින්නම් මම ATM එකෙන් ගත්ත ගානට වඩාගානක් ePayments එකටයි HNB එකටයි කැපිලා.
මේ තියෙන්නෙ ඒ transaction එක
A = 500 + HNB එකෙන් කපාගත්තුගාන(200) = 700 LKR
B = ePayments එකෙන් කපාගත්තුගාන($2.6) + currency conversion fee(2.6%)= $2.72 = 417 LKR
A+B = 1117 LKR
1117 - 500 = 617 LKR (ePayments එකටයි HNB එකටයි කැපුණු ගාන)
currency conversion fee(2.6%) කියන්නෙ මම ගත්තු රුපියල් 500යෙන් 2.6% කියන එක නෙවෙයි. B එකට උඩින් තියෙන්නෙ Amount in card currency $4.57 කියල. ඒ තියෙන්නෙ A වල තියන ගානම ඩොලර් වලින්. අන්න ඒ ගානින් තමයි currency conversion fee කියල 2.6% කැපෙන්නෙ. මෙතනදි මගේ currency conversion fee එක : $0.12
කොහොම හරි FirstChoice Pay(payoneer) එක්ක සන්සන්දනය කරද්දිනම් ePayments ATM fees හොඳයි. මේ තියෙන්නෙ FirstChoice Pay ATM fees.
කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නෙ withdraw කරනවනම් ලොකු ගනන් විතරක් withdraw කරන්න කියල තමයි ඉතින්. නැත්තන් පාඩුයි.

Last edited: