කුරුලෑ ප්‍රශ්නයක් වෙලාද ?

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කුරුලෑ ප්‍රශ්නයක් වෙලාද ?

    zits.jpg

    මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක් හැමෝම දන්නවනේ ඕන තරම් ගන්න cream වර්ග තියෙනවා කියලා එත් එව්වා වලින් සමහර අයට හරි යන්නේ නැ අනික ගණන් වැඩි :sorry:

    මමත් එක එක එව්වා ගැවා හරි ගියේ නැ හැමෝටම හරි යන්න ඉක්ම්නනින් නැති කරගන්න පුළුවන් මේ විදිහට අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙකක් තමයි මේ කහකුඩු සහ තලතෙල්

    කරන්න තියෙන්නේ කහකුඩු වලට තලතෙල් පොඩ්ඩක් දල තලපේ වගේ හදාගන්න ඕනි වැඩිය දියට හදා ගන්න එපා කුරුලෑ තියෙන තැනට ගැවම හොදට ඇලවිලා තියෙන්න ඕනි කුරුලෑ තියෙන හැම තැනටම ගලා පැයක් වගේ තියලා හොදලා දන්නා ඔයාට පුලුවනම් පැයට වඩා තියාගන්න කමක් නැ

    ඔයා මේක හැමදාම ගන්නත් එපා දවසක් ඇර දවසක් ගන්න ඔයාට පලවෙනි දවසෙම වෙනසක් තෙරයි තලතෙල් වලින් කුරුලෑ වැඩි වෙයිද කියලා බය වෙන්න එපා එහෙම වෙන්නේ නැ කුරුලෑ කළුවත් මේකෙන් යනවා. මේක රැකට ගනවනම් තමයි හොද දවල්ට ගලා අව්වේ එහම යන්න එපා

    මේක නියමට වැඩ කුරුලෑ තියෙනවනම් මේක කරන්න මේක කට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා පුලුවනම් මේක ගලා දවස් දෙකකට පස්සේ මේකට reply කරහන් කොහමද කියලා​
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ බන් ...බේත් කරා කරා අන්තිම්ට කසායත් බීව්වා

    කහ කියන්නෙ මොන කහ ද බන්? ඉගුරු වගෙ තියන එකද උයන්න ගන්න එකද
    :eek:
     
    Last edited:

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Supeb machan...!

    මචන් ඔය වගේම පැසවගෙන එන කුරුලෑවකට දෙහි එක්ක සුදු හදුන් ගල ගාල ගාපුවහම ඉබේම ඒක පුපුරල යනව , ඒත් එක්කම ඇල් වතුර එක්ක සුදු හදුන් ගල ගාල ගාපුවහම ඒම හේම වෙලා යනව...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කුරුලෑ අඩු කරගන්න ඕන උන් මේක කරපන්. මම 1000ක් ජාති ට්‍රයි කරල කෙලවගෙන $කවගෙන මූන නානු වෙලා ආයෙ මූණ වෙලා මේ කියන්නෙ.

    පොන්ඩ්ස් එකේ කුරුලෑ වලට එන ෆේස්වොශ් එක විතරක් ගාල මූණ හෝදපන්. තෙල් ගතිය වැඩි නම් එක පාරක් මූණ හේදුවා, ආයෙම ගාන ආයෙම හේදුව. මෙහෙම දවසට දෙපාරක්වත් හෝදපන්. උදේ සවස.

    ඒ හෝදලා සුදු පාට කොට්න් තුවායකින් මූණ පිහපන්. අතුල්ලන්න එපා. පැට් කරපන්. තුවාය දවස දෙකකට සැරයක් හොඳට හෝදපන් සබන් හරි සර්ෆ් එක්සෙල් හරි දාල. පෙඟෙන්න තියන්න ඕන නෑ. කුඩු දැම්ම විනාඩි 10ක් තිබ්බ නම් ඇති. නැතිනම් දිරල යයි. නැතිනම් හොඳ සීල්ඩ් තියෙන නැප්කින් ගනින්. සැනිටරි නැප්කින් නෙවෙයි. කොට්ට උර සුදු කොට්න් ඒවා. අඩුම සතියට සැරයක් හෝදපන්.

    ක්ලින්ෆේස් කියල ජෙල් එකක් තියෙනව. ෆාමසියෙන් ගනින්. ඒක ගාපන් මූණෙ කුරුලෑ තියෙන ඒරියා එකේම. තඩි තලි තලි ගාන්නෙපා. ගාලා විනාඩි 30වත් යනකම් අවුවට පොඩ්ඩක්වත් යන්නෙපා.

    අවුවෙ යන්ඩ එපා. අවුවෙ ගියොත් තෝ ඉවරයි. මොනව කලත් අවුවෙ ගියොත් ප්‍රතිපල නෑ. අවුවෙ යනව නම් හොඳ එස්පීඑෆ් 50 වත් තියෙන සන්ස්ක්‍රීන් එකක් ගාපන්. ඒවට ඔය කහ කුංකුම අරකුම මේකුම හරියන් නෑ. හොඳ මෙඩිකේටඩ් සන්ස්ක්‍රීන් එකක් අරන් ගාපන්. සාමාන්‍යෙන් 1600ක් වගේ වෙනව. අනික් බඩ කැවුතු ගාල තව වැඩි වෙන එකයි වෙන්නෙ.

    වැඩිපුර වතුර බීපන්. තෙල් කෑම අඩු කරපන්.
     
    • Like
    Reactions: RottenCOLT

    ඇල්වතුර එක්ක නෙවෙයි බං රෝසවතුර එක්ක.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    තෙල් ගතිය අඩු කරගන්න විදිහක් කියපන්කො :sorry: අභයන්තරෙන්ම වගේනම් හොදයි.

    වැඩිපුර වතුර බීපන්. තෙල් කෑම අඩු කරපන්.:)
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැඩිපුර වතුර බීපන්. තෙල් කෑම අඩු කරපන්.:)
    අද ඉදලා නැවැත්තුව තෙල් කෑම. වතුරනම් ගොඩක් බොනව කොහොමත්. :)
     
    • Like
    Reactions: STU26015

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    කුරුලෑ අඩු කරගන්න ඕන උන් මේක කරපන්. මම 1000ක් ජාති ට්‍රයි කරල කෙලවගෙන $කවගෙන මූන නානු වෙලා ආයෙ මූණ වෙලා මේ කියන්නෙ.

    පොන්ඩ්ස් එකේ කුරුලෑ වලට එන ෆේස්වොශ් එක විතරක් ගාල මූණ හෝදපන්. තෙල් ගතිය වැඩි නම් එක පාරක් මූණ හේදුවා, ආයෙම ගාන ආයෙම හේදුව. මෙහෙම දවසට දෙපාරක්වත් හෝදපන්. උදේ සවස.

    ඒ හෝදලා සුදු පාට කොට්න් තුවායකින් මූණ පිහපන්. අතුල්ලන්න එපා. පැට් කරපන්. තුවාය දවස දෙකකට සැරයක් හොඳට හෝදපන් සබන් හරි සර්ෆ් එක්සෙල් හරි දාල. පෙඟෙන්න තියන්න ඕන නෑ. කුඩු දැම්ම විනාඩි 10ක් තිබ්බ නම් ඇති. නැතිනම් දිරල යයි. නැතිනම් හොඳ සීල්ඩ් තියෙන නැප්කින් ගනින්. සැනිටරි නැප්කින් නෙවෙයි. කොට්ට උර සුදු කොට්න් ඒවා. අඩුම සතියට සැරයක් හෝදපන්.

    ක්ලින්ෆේස් කියල ජෙල් එකක් තියෙනව. ෆාමසියෙන් ගනින්. ඒක ගාපන් මූණෙ කුරුලෑ තියෙන ඒරියා එකේම. තඩි තලි තලි ගාන්නෙපා. ගාලා විනාඩි 30වත් යනකම් අවුවට පොඩ්ඩක්වත් යන්නෙපා.

    අවුවෙ යන්ඩ එපා. අවුවෙ ගියොත් තෝ ඉවරයි. මොනව කලත් අවුවෙ ගියොත් ප්‍රතිපල නෑ. අවුවෙ යනව නම් හොඳ එස්පීඑෆ් 50 වත් තියෙන සන්ස්ක්‍රීන් එකක් ගාපන්. ඒවට ඔය කහ කුංකුම අරකුම මේකුම හරියන් නෑ. හොඳ මෙඩිකේටඩ් සන්ස්ක්‍රීන් එකක් අරන් ගාපන්. සාමාන්‍යෙන් 1600ක් වගේ වෙනව. අනික් බඩ කැවුතු ගාල තව වැඩි වෙන එකයි වෙන්නෙ.

    වැඩිපුර වතුර බීපන්. තෙල් කෑම අඩු කරපන්.

    mokkda bn cleanface
    :no: