BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.
මචන් ලා , 50 CC වලට අඩුවෙන් 100 CC වලට අඩුවෙන් සහ 100CC - 150CC අතර තියෙන BIKE වර්ග මොනවද ජපානෙන් ගන්න පුළුවන්.
සහෝදරයනි වාහන ගැන දන ගත්තාට BIKE ගැන නොදනිමි . තියෙන BIKE වර්ග මට PM කරන්න. දැනට මගේ FB දාලා තියෙන BIKE ටික SEPTEMBER අන්තිම ලංකාවට එන විදියට PLAN කරලා තියෙන්නේ .
උබලා නේ BIKE ඔස්තාර්ලා ....
ඔන්න ලින්කුව ...
https://www.facebook.com/eastern.in...1073742227.100001176907587&type=3&pnref=story