කොරියන් එක්සෑම් හෙල්ප් සෙන්ටර් (EPS)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොරියන් එක්සෑම් හෙල්ප් සෙන්ටර් (EPS)

    කිරියේ... කොරියන් එක්සෑම් (EPS) ලියපු අය හෝ... ලියන්න ඉන්න අය ඉන්නවද???

    එහෙනම් අපි අලුතෙන් නූලක් දාමු ඒ අයට හෙල්ප් එකක් විදිහට..... මම දන්නා දේවල් මම කියලා දෙන්නම්.....:):)

    eps.png
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ගොඩක් දුරට මේ ගැන ටිකක් දන්නවා... බාෂාව ගැන උනත් දන්නවා.... හෙල්ප් එකක් දෙන්න පුළුවන් මට...


    mama exam karan na bro. mama bump kare ona wena ayta. any way good work. keep it up
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    බශාවත් ටිකක් දන්නවා.... ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න......