කතරගම දෙයියො බඩගින්නේ..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කතරගම දෙයියො බඩගින්නේ..

කතරගම මහ දේවාලයේ ආවතේව කටයුතු සිදු කරන ප්‍රධාන කපු මහතුන් දෙනෙකු අතර හටගෙන තිබෙන ආරව්ලක් හේතුවෙන් අද (22) උදෑසන දේව පූජාව පැවැත්වීම මහහැරී තිබේ.
එම දෙපාර්ශවය අතර කලක සිට පවතින ආරව්වලක් දුරදිගයාමෙන් එක් කපුමහතෙකු විසින් මහ දේවාලය දොරගුලු දමා යතුරු රැගෙන ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඇති වු අර්බුදයක් මීට හේතු වී ඇති බව වාර්තා වේ.
කතරගම දේවාලයේ කපු මහතුන් පවසන්නේ බස්නායක නිලමේවරයා ප්‍රධාන දේවාලයේ යතුර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
බස්නායක නිලමේ ඩි.පි. කුමාරගේ මහතා ප්‍රකාශ කරන්නේ යතුර ලබාදීම සඳහා තමන් සූදානම් වුවද සෙසු කපු මහතුන් ඒ වෙත යාමට ඉඩ ලබානොදෙන බවයි.

Katharagama-Dewalaya.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මුන්ට අමු කැවිල..සාම්ප්‍රදායක චාරිත්‍ර ඉටු කරන්ඩ ඔනෙ...ගහල එලවන්ඩ ඔනෙ ඔකුන්ට...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    උ වත් ටිකක් බඩගින්නේ තියන්න ඕනා. වැඩක් කරන්න ගියත් ගන්න ගණන් වැඩි දැන් 1000 ද කොහෙද ආවම චාර්ජස්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සුපිරි රෙප්කපා ගැනීමක් රුහුනේ කොල්ලගෙන් බලාපොරිත්තුවන්න ජනාදිපතිතුමනි....
    දෙයියො බඩගින්නේ.. ගැත්තො පොලිමේ ඉන්නවලු දෙයියන්ට කැම ගෙනත්.. කැ$ කපුවා දොර වහලා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    සුපිරි රෙප්කපා ගැනීමක් රුහුනේ කොල්ලගෙන් බලාපොරිත්තුවන්න ජනාදිපතිතුමනි....

    රුහුණේ කොල්ලෝ දෙමළද ? කටරගමයා දෙමළලු. කන්දසාමි ද මොකක්ද ලු නම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොල් මුන්ට අමු කැවිල..සාම්ප්‍රදායක චාරිත්‍ර ඉටු කරන්ඩ ඔනෙ...ගහල එලවන්ඩ ඔනෙ ඔකුන්ට...
    :lol::lol::lol::lol:

    උ වත් ටිකක් බඩගින්නේ තියන්න ඕනා. වැඩක් කරන්න ගියත් ගන්න ගණන් වැඩි දැන් 1000 ද කොහෙද ආවම චාර්ජස්.
    දොර ඇරලා පලතුරු වට්ටිය ගන්න බැරි මහා උකන දෙයියෙක්නේ ඌ??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    දෙයියො බඩගින්නේ.. ගැත්තො පොලිමේ ඉන්නවලු දෙයියන්ට කැම ගෙනත්.. කැ$ කපුවා දොර වහලා..

    මරු බයිට් එක දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ

    දෙයි බලෙන් දේවාලේ ලොක් අරින්න බැරිද ප්‍රසිඩන්ට් තුමනි ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් පලතුරු වට්ටි පූජ කලේ නැතුවාම දෙවියො බඩගින්නෙ කප තමා :lol: ඔය තැන් වලට එන්නෙ දෙවියො නෙමේ පෙරේතයො දෙවියො ආහාරයට ගන්නෙ සතුට :yes: පෙරේතයො නම් පලතුරු සුවඳ වගේ දේවල් වලිං යැපෙනව :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    :lol::lol::lol::lol:

    දොර ඇරලා පලතුරු වට්ටිය ගන්න බැරි මහා උකන දෙයියෙක්නේ ඌ??

    දවස් ගානක් බඩගින්නේ තියන්න තියෙන්නේ. එතකොට දොර ඇරගෙන එයි බඩගිනියි සිංහලුනි කියාගෙන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුහුණේ කොල්ලෝ දෙමළද ? කටරගමයා දෙමළලු. කන්දසාමි ද මොකක්ද ලු නම

    කතා ගොඩක් තියෙනව...සිoහල කියලත් කියනව...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මරු බයිට් එක දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ

    දෙයි බලෙන් දේවාලේ ලොක් අරින්න බැරිද ප්‍රසිඩන්ට් තුමනි ?
    මර්සිඩීස් බෙන්ස්, බීඇම්ඩබ්ලිව, ලැන්ඩ්කෲසර් ආරක්ශා කෙරුවට දෙයියට වේල කාගන්න බැරි තත්වයක් උද්ගතවෙලා පින්වතුනි... දෙයි බලේ දෙහි ගෙඩියක බලේට එහා නැ වගේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    ඔව් පලතුරු වට්ටි පූජ කලේ නැතුවාම දෙවියො බඩගින්නෙ කප තමා :lol: ඔය තැන් වලට එන්නෙ දෙවියො නෙමේ පෙරේතයො දෙවියො ආහාරයට ගන්නෙ සතුට :yes: පෙරේතයො නම් පලතුරු සුවඳ වගේ දේවල් වලිං යැපෙනව :yes:

    නලින්ද ද කිව්වේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් පලතුරු වට්ටි පූජ කලේ නැතුවාම දෙවියො බඩගින්නෙ කප තමා :lol: ඔය තැන් වලට එන්නෙ දෙවියො නෙමේ පෙරේතයො දෙවියො ආහාරයට ගන්නෙ සතුට :yes: පෙරේතයො නම් පලතුරු සුවඳ වගේ දේවල් වලිං යැපෙනව :yes:

    නයිට් කින් මොනාද බන් කන්නෙ..???
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දවස් ගානක් බඩගින්නේ තියන්න තියෙන්නේ. එතකොට දොර ඇරගෙන එයි බඩගිනියි සිංහලුනි කියාගෙන

    කපුවෝ උනත් දන්නවා ඇති දෙය්යට මහ දෙයක් කරන්න බැහැ කියල අපේ උන් වට්ටි උස්සන් ගියාට ඒකනේ බඩගින්නේ ඉද්දි දොර වහල යන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නලින්ද ද කිව්වේ ?

    :dull: මොකක් කිව්වත් නලීන් :dull:

    නයිට් කින් මොනාද බන් කන්නෙ..???

    ඔය අහනකං මටත් කල්පනා වුන්නෑ :no: මොනා කනවද දන්නෑ :no: සමහර විට කන්න ඕනෙ නැතුව ඇති :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,598
    113
    Piliyandala
    මම හිතුව scurvy යා ට කෙලවිලා කියල.. අපි දන්නා දෙයියා මේකේ ඌනේ:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අහනකං මටත් කල්පනා වුන්නෑ :no: මොනා කනවද දන්නෑ :no: සමහර විට කන්න ඕනෙ නැතුව ඇති :yes:

    උබ දැනගෙන ඉන්ඩ එපැයි යකො...:angry: