ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන්

vewlink

Banned
Aug 23, 2017
83
9
0
ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන්

ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන් රටවල් මොනාද? උදේ ගිහින් හවස එන්න පුලුවන්..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලන්කාවේ දියුනුව තමා ඉතින් නේද? ඉස්සර ගෙදරට හොරෙන් ගියේ ෆිල් හොල්වලට. දැන් කෙලින්ම පිට රට යන්නේ. මාරයි.. :shocked::shocked::shocked:
 
keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ගෙදරට හොරෙන් දවසෙන් ගිහින් එන්න පුලුවන් රටවල් මොනාද? උදේ ගිහින් හවස එන්න පුලුවන්..

    උඩරට.
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    උඩරට.

    උඩරට පලයං.... නැත්තම් Maldives යමං...

    උඩරට & පහතරට
    සිනමන් එයාර් වැඩක් නැ.. නුවර කොලඹ හරි සීගිරිය හරි ඒ ගානට ෆ්ලයි කලහැකි සින්ගපුරුවට. මට ඔනේ උදේ 8ට විතර කටුනායකින් ගිහින් රැ 9ට කලින් එන්න පුලුවන් ෆ්ලයි කරන තැනක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිනමන් එයාර් වැඩක් නැ.. නුවර කොලඹ හරි සීගිරිය හරි ඒ ගානට ෆ්ලයි කලහැකි සින්ගපුරුවට. මට ඔනේ උදේ 8ට විතර කටුනායකින් ගිහින් රැ 9ට කලින් එන්න පුලුවන් ෆ්ලයි කරන තැනක්.
    මොල්ඩිව්ස් තමා. එක එයාර්ලයින් එකකනම් බැරි වෙයි.. උදේම ශ්‍රි ලන්කන් පල. හවස කොරියන් හරි චයිනා හරි වරෙන්..
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    මොල්ඩිව්ස් තමා. එක එයාර්ලයින් එකකනම් බැරි වෙයි.. උදේම ශ්‍රි ලන්කන් පල. හවස කොරියන් හරි චයිනා හරි වරෙන්..
    කීයක් විතර යයිද?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    සිනමන් එයාර් වැඩක් නැ.. නුවර කොලඹ හරි සීගිරිය හරි ඒ ගානට ෆ්ලයි කලහැකි සින්ගපුරුවට. මට ඔනේ උදේ 8ට විතර කටුනායකින් ගිහින් රැ 9ට කලින් එන්න පුලුවන් ෆ්ලයි කරන තැනක්.

    Singa yanna 4h yanawa ban, yannai ennai 8 hours. but airport eketh at least 4 hours sepnd wenawa , so toal around 10hours even you didn't stay any single mint in s'pore
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කීයක් විතර යයිද?
    එකට ටිකක් කරන්න බැරි නිසා වෙන වෙනම එයාර්ලයින් දෙකක කරන නිස ගනන් වැඩි වෙයි.. එකෙකුට 50ක් විතර යයි.. ඊට ලාබයිනේ එක්කො ඒ සල්ලිවලින් 5 ස්ටාර් හොටේල් එකක හරි රෙන්ටල් කාර් එකකහරි ඇවිදින එක දවසම.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    මාලේ, චෙන්නායි, ට්‍රිචී, බැංගලෝර්නගර වලට ෆ්ලයිට් ටයිම් එක පැයක් හෝ පැය එකහමාරක්. උදේ හවස ෆ්ලයිට් තියෙනවා.

    එක්කන් යන කෙනාට මතක ඇතුව කොන්ඩම් පැකට්ටුවක් ගෙන්න කියපන්. නැත්තම් එයාපෝට් එකේ ෆුඩ් සිටියෙන් මතක ඇතුව එකක් අරගනින්
     
    Last edited:

    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0

    මාලේ, චෙන්නායි, ට්‍රිචී, බැංගලෝර්නගර වලට ෆ්ලයිට් ටයිම් එක පැයක් හෝ පැය එකහමාරක්. උදේ හවස ෆ්ලයිට් තියෙනවා.

    එක්කන් යන කෙනාට මතක ඇතුව කොන්ඩම් පැකට්ටුවක් ගෙන්න කියපන්. නැත්තම් එයාපෝට් එකේ ෆුඩ් සිටියෙන් මතක ඇතුව එකක් අරගනින්
    වීසා කොහොමද මචන්.. කෙල්ලෙක් එක්ක යන්න පුලුවන්ද?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    60කින් විතර දෙන්නෙකුට දවසක් ඇතුලේ කරන්න පුලුවන් මොනාද ඇක්ටිවිටි..

    fucking, sucking, blowjob,etc. Depend on whore price.
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    එකට ටිකක් කරන්න බැරි නිසා වෙන වෙනම එයාර්ලයින් දෙකක කරන නිස ගනන් වැඩි වෙයි.. එකෙකුට 50ක් විතර යයි.. ඊට ලාබයිනේ එක්කො ඒ සල්ලිවලින් 5 ස්ටාර් හොටේල් එකක හරි රෙන්ටල් කාර් එකකහරි ඇවිදින එක දවසම.
    එහෙම පොට් මොනාද තියෙන්නේ. මට උපරිම බජට් එක 60යි..
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    fucking, sucking, blowjob,etc. Depend on whore price.
    විහිලු නෙමෙයි. බඩු සයිඩ් එක වැඩක් නැ.. කෙල්ලත් එක්ක කාලා බීලා ඇවිදින්න පුලුවන් තැන් මොනාද? අර ටයිම් එක ඇතුලේ ආපහු එන්න පුලුවන් වෙන්න ඔනා.
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    ඉන්ඩියාවට. පාකිස්තානෙට. බන්ගලාදේශ්. මාලේ වලට තමා
    ඔවට වීසා කොහොමද? මාලේ නම් ඔනා නැහැලු නේද?