ෆේස්බුක් අවුලක් උදව්වක් කරන්න පුලුවන්ද?
ෆේස්බුක් එකේ අකවුන්ට් එකක් හදන්නගියාම මෙහෙම එනවනේ මචන්ලා.. බ්‍රවුසර් තුන හතරක බැලුවා ඔක්කොගෙම එහෙමයි.. මොකක්ද දන්නෙ නැ අවුල.

කලින් හිටියෙ නැ ෆේස්බුක්. අදයි හැදුවේ.. ටුවිටර් එක හරි ගියා. ෆේස්බුක් තමා බැරි.