හර්නියා වලට ආයුර්වෙද බෙහෙත් තියෙනවාද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    හර්නියා වලට ආයුර්වෙද බෙහෙත් තියෙනවාද?

    හර්නියා වලට ආයුර්වෙද බෙහෙත් තියෙනවාද? සර්ජරි නොකර නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: ST.PIERRE

    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    හර්නියා වලට ආයුර්වෙද බෙහෙත් තියෙනවාද? සර්ජරි නොකර නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද?

    oka pody operation ekak ban.. sathiyen suway... boru wada nokara ikmanata iwarayak karaganna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    oka pody operation ekak ban.. sathiyen suway... boru wada nokara ikmanata iwarayak karaganna

    uba karala thiyenawada. a unata saren sare enawa kiyala kiyanawa neda surgery kalath. anika machan ridenawanam witharailu neda surgery karanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,170
    113
    koheda ehema evata honda weda mahaththuru inne
    ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.

    වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්
     
    Snoopy_Dog

    Active member
  • Apr 9, 2007
    103
    97
    28
    uba karala thiyenawada. a unata saren sare enawa kiyala kiyanawa neda surgery kalath. anika machan ridenawanam witharailu neda surgery karanne

    ehema ekak nah ban.. oke main reason eka bada wal tika ussagena inna net eka damage unama.. badawal set eka pahalata bahinawa.. nathuwa ate deke awlak nah :D pody operation ekak karanne.. youtube eke thiyenawa karana widiya.. Habay.. operation eken passe parissam wennath one.. issara wage gym gihilla bara uassanna bah.. eka paththak karata aneth paththen enna posibility ekak thiyenawa lu parissam une naththam
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    හෙළයෙක්;22146853 said:
    ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.

    වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්

    ehema ekak nah ban.. oke main reason eka bada wal tika ussagena inna net eka damage unama.. badawal set eka pahalata bahinawa.. nathuwa ate deke awlak nah :D pody operation ekak karanne.. youtube eke thiyenawa karana widiya.. Habay.. operation eken passe parissam wennath one.. issara wage gym gihilla bara uassanna bah.. eka paththak karata aneth paththen enna posibility ekak thiyenawa lu parissam une naththam

    kakkumak nam na ban .nikan obaddi poddak therenawa. naththan aulak na.doctor kenekwa hambenda giyeth na. man internet eken roga lakshana balala hithuwe hernia kiyala. ata deka sambandayak nane ban. inata poddak pahalinne case eka enne neda. kakkumak nathi nisa surgery oneth nadda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    හෙළයෙක්;22146853 said:
    ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.

    වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්

    thanks machan pm ekak daapan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    හෙළයෙක්;22146853 said:
    ඕක ඔපරේෂන් එක පොඩියි කියල කරන්න කියයි. අත්දැකීමෙන් කියන්නෙ ඒක ඉවර වෙන්නෙ නෑ එතනින්. ආයෙ දෙපාරක් ඔපරේෂන් කරන්නත් බෑ. ඇග ඇතුලට නෙට් එකක් දානව. ඒ දාන නෙට් එක හරියට සෙට් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සෙට් උනොත් අවුලක් නෑ නැති උනොත් සැරින් සැරේ රිදි රිදී ඉන්න වෙන්නෙ. සිංහල බෙහෙත්වලින් අතුරු ආබාධ නැතුව හොද කරනව හැබැයි අවුරුද්දක් විතර පරිස්සම් වෙන්න ඔනේ. ඒක පොඩි කට්ටක්,හර්නියා එකක් තිබ්බ කියල විතරක් මතක තියෙන්න ඉන්න පුළුවන් හරියට බෙහෙත් කරගත්තොත්.

    වෙදමහත්තයෙක් ඉන්නව පීඑම් එකක් දාන්නන්

    ape thaththata danata awrudu 20 kata withara kalin kala surgery eka thama kisima awlak na. ita passe e gana kisima deyak na.

    sinhala beheth walin kohomada oya sidura wahanne? apahu cover wenawada tissue growth ekakin
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    ape thaththata danata awrudu 20 kata withara kalin kala surgery eka thama kisima awlak na. ita passe e gana kisima deyak na.

    sinhala beheth walin kohomada oya sidura wahanne? apahu cover wenawada tissue growth ekakin

    surgery eka karapu davas vala amaru une nadda. hospital eke kochchara kal inda unada
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    හර්නියා තිබ්බ පලියටම සර්ජරි කරන්න ඕනේ නෑ කියලා මන් ඉන්ටර්නෙට් එකේ දැක්කා.ඇත්තටම අමාරුවක් නැත්තම් සර්ජරි කරන්න ඕනේ නැද්ද්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,793
    2,643
    113
    Kadawatha, Sri Lanka
    Mama campus yana kaale medical ekedi dennekge hernia thiyenava kiyala ahu vunaa. Ekekta thadatama. Anikaata hadi gena ena scene ekak. Ara thadata thibba ekaata medical eka davasema amaru welaa surgery eka karala yasa ageta campus aava avurudu 4ma. Anith ekaa specialist kenekta pennuwama kiyala thibba 4 years wage yanakan avulak nathuwa inna puluwan, ethakota surgery eka karanna puluwan kiyala. Nathnam danma surgery eka karanna kiyala. Uth surgery eka karala hodata 4 years idala marry karala, dan Aussie wala PhD ekak karan hodata innava :P
     
    Thanks machan