නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

    යාළුවනේ මට උදව්වක් කරන්න පුලුවන්ද මේක බොරුවක් නමේ මම උබලා දන්නවනේ මම එහෙම ආතල් ගන්න එකක් name කියලා මේක මගේ Origanl Account එක.

    මම ඉන්නේ අනුරාධපුරේ තියෙන ගමක කුලී නිවසක, මේ පැත්තේ ගිය අවුරුදේ මැයි වලින් පස්සේ ලින් පිරෙන්න වැස්සක් වැස්සේ නැහැ ඒක නිසා ලිදේ වතුර නැහැ. අපේ ගෙදර ඉස්සරහා තියෙන නල ළිදෙන් වතුර ගන්නේ දැන් මාස ගානක් තිස්සේ. මේ පැත්තේ අනිත් මිනිස්සු හැමෝටම වතුර තියෙනවා බට Line යන නිසා අපියි තව පවුලක් විතරයි ඕකෙන් වතුර ගන්නේ.

    අපි ඊයේ ටවුන් ගිහින් එද්දී කවුරු හරි නල ලිද කඩලා ගිහින්.

    අපි මේ ගෙට එනකොට ඔය නල ලිද කැඩිලා තිබුනේ. 2012 නියගට මගේ අච්චි ප්‍ර,සභාවට ගිහින් කියලා අදුරන කමට සහාපති තුමා හදලා දුන්නා. එත් සල්ලි දෙන්න උණා. එත් මේ මිනිස්සු අපිට ඒ කාලේ අපිට වතුර ගන්න දුන්නේ හරිම අමාරුවෙන්. මුන් මහා නරක මිනිස්සු. සෙනසුරාදා ඉරිදා අල්ලා හෝ නිවාඩු දවස් දෙකක් අල්ලලා ඔය නල ලිද ඕකුන් කඩනවා. ඊට පස්සේ අපි ගිහින් කියලා හදා ගන්නවා එත් දැන් ප්‍ර. සහාපති තුමා නැහැ ජන්දේ නැති නිසා ඒක නිසා කරන්න දෙයක් නැහැ

    ඊයේ අපිට බත් කන්න බැරි උණා නාන්න බැරි උණා මචන්ලා මේ මගේම ගම හැබැයි මගේ ගමේම තියෙන තවත් ගමක් අපි ඉන්නේ ඒ මිනිස්සු අපිට සලකන්නේ ගමට අදාළ නැති මිනිස්සු විදියකට දාලා අමුතු විදියකට සලකන්නේ.

    පෙරේදා ගෑනියෙක් ඇවිල්ලා මේ ගමේ, ඒ ගැනී ලියුමක් පෙන්නලා කියනවා ඒ ගැනී කියලා නල ලිද බාරව ඉන්න කෙනා කියලා ප්‍ර. සභාවෙන් ලියුම් අවිලලා කියලා අවු ගානක සල්ලි ගෙවල නැහැ කියලා අපේ ගෙදර තිබුන සල්ලි ඔකොම දෙන්න උණා. එත් ඔය ගෑනි ඔය සල්ලි ගිහින් දෙන්නේ නැහැ ප්‍ර. සභාවට ඒ ලියුම් ඇවිල්ල තියෙන්නේ මාසයකට කලින්. එකී ගානක් නැතුව ඉදලා හදිසියේ ඇවිල්ල ඔය සල්ලි අරන් ගියේ ඕක කඩන්න ද කියලා මට හෙනම සැකයි. (අපි මේ ගෙට එන්න කලින් ඔය නල ලිද කෑදුනාම ඕකුන් සල්ලි එකතු කරලා මේ නල ලිද හදනවා කියලා හදලා නෑ කියලා ගමේ මිනිස්සු කියනවා.)

    ඊයේ හවස මාමා කතා කරා එයා කියනවා ගෙයක් හොයනවා කියලා අනුරාධපුරේන් ඩිපෝසිට නැති එකක්. අපිට කිව්වා ගිහින් හොයාගන්න කියලා කාගෙන් අහන්න ද කොල්ල නේ

    අනුරාධපුරේ අය මේකේ ඉන්නවනම් ඔයාලා දන්නවනම් ඩිපෝසිට නැතිව ගන්න පුලුවන් ගෙයක් මට P.M එකක් දාලා කියල්ල ලොකු උදව්වක්



     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබ කලිනුත් ඔහොම සීන් එකක් දැම්ම නේ මාර පොරවල් ටිකක් නේ උබේ ගමේ ඉන්නේ , සෙට් එකම nuke කරලා දාන්න වටිනවා :baffled:
    වෙන තැනක් හොයාගෙන පලයන් බන් :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    සිංහල කියන්නේ අමුම අමු කාලකණ්ණි ජාතියක් 18 කලවම් හැත්ත

    owa bn godak etha pathiwala tiyenawa bn, minissu maha wenas bn, town wala minissunta wena un gena hoyanna welawak ne, me minissunta ehema newei bn, rassawata noya hari wena ekekta gemak denna tiyenam denawa :baffled: ane manda,
     
    • Like
    Reactions: wtsamantha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උබ කලිනුත් ඔහොම සීන් එකක් දැම්ම නේ මාර පොරවල් ටිකක් නේ උබේ ගමේ ඉන්නේ , සෙට් එකම nuke කරලා දාන්න වටිනවා :baffled:
    වෙන තැනක් හොයාගෙන පලයන් බන් :)

    ඩිපෝසිට ඉල්ලනවා බන් 80000 නැත්තම් 60000 වගේ එචර නැහැ බන් මේක ගත්තේ ඕවා මොකක් වත් නැතුව එහෙම ගෙයක් තියෙනවද බලන්න අනුරාධපුරේ පැත්තේ බන් මේක දැම්මේ

    බට ලයින් එකෙන් ඇයි ගන්න බැරි.. :sorry:

    කුලියට බන් ඉන්නේ කුලී කාරයා 25000 ඉල්ලනවා වතුර අරන් දෙන්න. වෙන කුලී කාරයෝ නම් ඒ මිනිස්සු ට වතුර අරන් දුන්නා උගේ සල්ලි වලින් එත් මු එහෙම එකෙක් නමේ හෙනම ලොකු කම බන් ඌට ගෙවල් කුලී දෙනවා ඇරෙන්න කිසිම දෙයක් කියන්න බැහැ ඌ මහා හයියෙන් කෑ ගහනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    සිංහල කියන්නේ අමුම අමු කාලකණ්ණි ජාතියක් 18 කලවම් හැත්ත

    :yes:

    :sorry: පුදුම එවුන්නේ ඉන්නේ. bump.

    :yes:

    gahanda gahanda wandina eka modakamak ban, karanda ona de meke liyanda be mata:angry:

    :yes:

    කාලකන්නි

    :yes:

    jara ballo ne ban

    :yes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔය මුස්පේන්තු පැත්ත අත ඇරලා වෙන තැනකට පලයන් බන්. මන්නම් මන්න පාරක් දෙනවා කාලකන්නි වේසිගේ පුතාලට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    යකෝ..

    :yes:

    uba koheda machan Anuradapure??

    නුවර පාරේ අ/පුර , කැකිරාව අතර තියෙන ටවුන් එක්ක බන්. දෙපැතටම KM 14 තියෙනවා.

    owa bn godak etha pathiwala tiyenawa bn, minissu maha wenas bn, town wala minissunta wena un gena hoyanna welawak ne, me minissunta ehema newei bn, rassawata noya hari wena ekekta gemak denna tiyenam denawa :baffled: ane manda,

    මුනුත් එහෙම තමයි බන් පාර දිහා බලන් ඉන්නේ පාරේ යන උන්ගෙන් හැම නිත්රේම අහන්නේ කොහෙද යන්නේ කියලා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සිංහල කියන්නේ අමුම අමු කාලකණ්ණි ජාතියක් 18 කලවම් හැත්ත
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඩිපෝසිට ඉල්ලනවා බන් 80000 නැත්තම් 60000 වගේ එචර නැහැ බන් මේක ගත්තේ ඕවා මොකක් වත් නැතුව එහෙම ගෙයක් තියෙනවද බලන්න අනුරාධපුරේ පැත්තේ බන් මේක දැම්මේ



    කුලියට බන් ඉන්නේ කුලී කාරයා 25000 ඉල්ලනවා වතුර අරන් දෙන්න. වෙන කුලී කාරයෝ නම් ඒ මිනිස්සු ට වතුර අරන් දුන්නා උගේ සල්ලි වලින් එත් මු එහෙම එකෙක් නමේ හෙනම ලොකු කම බන් ඌට ගෙවල් කුලී දෙනවා ඇරෙන්න කිසිම දෙයක් කියන්න බැහැ ඌ මහා හයියෙන් කෑ ගහනවා.
    උබල ගෙදරින් යනව කියහන්. කුලීකාරයා අනිවාර්යෙන් වතුර දෙන්න ඔනා. නැතිනම් කුලියට දෙන්න බැ රෙසිඩන්ට් කියලා. නීතීවිරොදියි. නිකන් ඉන්නවා නෙමෙයිනේ..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    mara minissune ubalage game inne. ai bn watura ganna tiyana lida kadanne?

    policiyata giye nadda?

    උන්ට තියෙන්නේ ඉර්ෂියාව බන් අපි අපේ පාඩුවේ එන්නේ. උන් අපිට සලකන්නේ පිට මිනිස්සු විදියට ගමේ සොහොනවත් දුන්නේ නැහැ ගෙදර කෙනක් මැරිලා වෙන ගමක ගිහින් දාන්න උනේ. එවුන් කුලී වැඩ කරන මිනිස්සු මගේ අම්මා පැන්ෂන් එකෙන් කාලා ගෙට වෙලා ඉන්න නිසා මොනවා හරි ඉර්ශියාවක් නිසා කරනවා කියලා අම්මා නම් කිව්වේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    අනුරාධපුරේ ඉන්නෙත් තව එකෙකුගේ පිපාසය නිවන ලිං කඩන සක්කිලිද බං... අපි දන්න විදියට අනුරාධපුරේ වගේ පැත්වල මින්ස්සු හරි හොඳයි කියල අහල තියෙන්නේ...( අපේ පුංචි අම්මල ඉන්නෙ රාජාංගනයේ..)
    උඹ ඉන්නේ කොහෙද?
    ඇයි උඹල බට ලයින් ගන්නේ නැත්තේ....?