"ල වොන්ඩ් 2" කරළියට !

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,353
    36,242
    113
    මැදමහනුවර
    "ල වොන්ඩ් 2" කරළියට !

    QCDmIgGl.jpg



    සිත් ඇදගන්නාසුළු නව පෙනුමින් යුක්ත "ල වොන්ඩ් 2" (Le Wand 2) සම්බාහන යශ්ටිය
    දැන් මිලදීගත හැක. නව උපකරණය වඩාත් වැඩිදියුණු කර ඇති අතර එතුලින් පෙර සංස්කරණයට වඩා
    වැඩි උපයෝගීතාවයක්, වැඩි බලයක් ලබාදේ.

    "ල වොන්ඩ්" සැමදා කැපවී සිටින්නේ භාවිතයේ පහසුව සහ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් ගෙන
    එමින් පාරිභෝගික ඔබේ උපරිම වින්දනය වෙනුවෙනි.

    GzYLZuCl.jpg


    "ල වොන්ඩ්" නිර්මාතෘ සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලීෂියා සින්ක්ලෙයාර්(Alicia Sinclair)
    මෙසේ පවසයි "අපි පාරිභෝගික අදහස් ඉතා සූක්ෂම ලෙස අධ්‍යනය කරන ආයතනයක් විදියට
    පෙරට වඩා සුවපහසු වැඩිදියුණු කරනලද නව "ල වොන්ඩ්" දෙවන සංස්කරණය
    ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටුවෙනවා."

    නව අංගයන් බොහොමයක් සමඟින් පාරිභෝගික තෘප්තිය ඉහල තත්වයකට ගෙනයාමට මෙම නව සංස්කරණය සමත්වී
    තිබෙනවා. ආරම්භය ඉතා මන්දගාමී ස්වරූපයෙන් යුක්ත කෙමින් කෙමින් වේගය ඉහල යන මෙහි පෙරට වඩා
    වැඩි චලිතයක් ලබාදිය හැකි මෝටරයක් ඇති අතර එහි වේගය විනාඩියට වට හයදහස ඉක්මවනවා !

    ඊට අමතරව නව සංස්කරණය ප්ලග් ඇන්ඩ් ප්ලේ(plug & play) උපාංගයක් බැවින් පාවිච්චිය සඳහා බැටරිය
    ආරෝපනය වන තුරු රැඳීසිටීමට අවශ්‍ය නැහැ. ඇඩෝප්ටරය වෝල් සොකට් එකට සවිකර නිදහසේ
    භාවිතා කරන්න. එමෙන්ම "ල වොන්ඩ්" නව සංස්කරණය පැමිණෙන්නේ තම රටට
    ගැලපෙන පේනුව සහිත ඇඩෝප්ටරය සමඟ ලබාගැනීමේ හැකියාව සමඟිනි.

    GHLaUI0l.jpg


    ක්ලික්ස් 10ක් සමඟින් වේගය පාලනය කළහැකි පරිදි නිපදවා ඇති මෙහි (~) බොත්තම තත්පර
    3ක් තදකර සිටීම මඟින් එහි උපරිම වේගයට ඉක්මනින් ලඟාවිය හැකි අතර එය අත්හැරි
    විගස නැවත සුපුරුදු වේගයට උපකරණය පැම්ණෙනු ඇත.

    okqFvY6l.jpg


    "ල වොන්ඩ්" භාවිතයේ රහස්‍ය භාවය තව දුරටත් ආරක්ශා කිරීම සඳහා මෙම නව සංස්කරණයේ
    නිහඬ ක්‍රියාකාරීත්වය තවදුරටත් ඔප්නන්වා තිබෙනවා.

    "ල වොන්ඩ්" පැකේජය ඔබ වෙන පැමිණෙන්නේ නැවත ආරෝපනය කළ හැහි ස්පන්දනයවන එම යෂ්ටිය, පරිසර හිතකාමී
    එහි කවරය, ඇඩෝප්ටරය, රැගෙනයාමට පහසු කවරය සහ තෑගි ලෙස වුවත් ලබාදිය හැකි එහි ඇසුරුම සමඟිනි.
    සෑම "ල වොන්ඩ්" උපකරණයක් සඳහාම වසරක වගකීම් කාලයක් පාරිභෝගික ඔබ වෙත ලබාදේ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar564095_8.gif
    අම්මෝ
    අයියෝ
    හප්පේ
    මේක
    මොකක්ද
    කියහන්
    හ්ම්ම්
    අනෙහ්
    කොන්ද
    හපොයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    Price කීයද බං :D
    සද්දෙ නැත්නම් එල, ලංකාවෙ තියෙන ගොඩක් එවා ජෙනරේටරේ Start කරා වගේ :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සවුන්ඩ් කෝලිටිය කොහොමද දන්නේ නෑනේහ්..:baffled:
    මයික් එකක් උනාම රහස්‍යභාවය රැකගෙන නිහඬව මොන ඉටිගෙඩියක් කරන්නද..:P
    සද්දේ තමයි වැදගත්..:rofl: