මෙ Youtube & Adsense අකවුන්ට් එක ගොඩ දා ගන්න බැරි වෙයිද ම&#3

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    මෙ Youtube & Adsense අකවුන්ට් එක ගොඩ දා ගන්න බැරි වෙයිද ම&#3

    :(:(:(පට්ට කට්ටක් කැවෙ ඔය ගානට ගන්න හරි බන්..මෙකෙ ගොඩ දාගන්න බැරි එයිද..ලොකු පිනක්:(:(:(
    21270868_2021112821455463_8919704255091235424_n.png

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    mokatada ban account dekak hadanna giye ekama address dala. uba pissekne. google lata oka ahuwenne naha kiyala hithuwada.? oka track wenawa kiyala danne nadda.? wenas address danna epai. aduma ahala pahala gedaraka yaluwek innawanam ehata ena widiyata hari dahan. mama address 4k dala tiyenne me weddi. okkoma eka ekata wenas ewa. oya wage kisima prashnayak awith naha. anika gmail 4ma sri lankan. habai log wenne VPN use karala.
    dan oka ayin karala danata oyage tiyana adsense eka dahan channel ekata. eka thoraganna feature eka tiyanawa YT wala. danne nathnam PM ekak hari telegram ekata hari massage ekak dala tiyanna. mama method eka dennam.
     
    emai , padssword denm..goda dala diynko ... salaknnm:yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    emai , padssword denm..goda dala diynko ... salaknnm:yes::yes:
    මමත් එකවුන්ට් 3ක් ලස්සන මේන්ටේන් කරන් යනවා මචන්, කවදාවත් කිසිම අවුලක් ඇවිත් නැහැ
    උඹත් මීට පස්සෙ එකවුන්ට් එකට වඩා හදනවා නම් පොඩ්ඩක් මොලෙන් හිතලා නම්, ඇඩ්‍රස් වෙනස් විදිහට දාපන්

    උඹගේ නම සමන් කුමාර නම්, ඇඩ්‍රස් එක දලුපිටිය පාර, දිගන නම් ඒකම චුට්ටක් වෙනස් කරලා දාපන් ඉංග්‍රීසියෙන්
    1st account - Saman Kumara, Dalupitiya road, Dhigana
    2nd account - Samaan Kumaara, Dhaluphitiya paara, Dighana

    ඔන්න ඔහොම දාපන්, හැබැයි මචන් උඹ කිසිම එක්ස්පෙරිමන්ට් එකක් කරන්නෙ නැත්තම් එක ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හොඳටම ඇති
    මම ඔය එක එක වැඩ ට්‍රයි කරන්න වෙන එකවුට් හැදුවේ මාට්ටු උනොත් හොඳට දුවන ඔරිජිනල් එකත් කෙළ වෙන නිසා