මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන&#

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,356
    1,312
    113
    Malabe
    මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන&#

    මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

    මියන්මාරයේ, රඛීන් පළාතේ වෙසෙන රොහින්ග්‍යා ඉස්ලාමීය ජිහාඩ් මූලධර්මවාදීන් මියන්මාර පොලිස් ස්ථාන 30කට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් මියන්මාර රජය අරඹා ඇති සන්නද්ධ මෙහෙයුම් සමග 40,000ක පමණ රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාවක් අසල්වැසි බංග්ලාදේශය වෙත පළාගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

    රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාව මියන්මාරය තුළ තම අයිතිවාසිකම් ඉල්ලා සිටියත්, මියන්මාර රජය අවධාරණය කරන්නේ මොවුන් බංග්ලාදේශයෙන් අනවසර සංක්‍රමණිකයන් ලෙස මියන්මාරයට ඇතුළු වී ඇති පිරිසක් බවයි.

    නමුත්, රොහින්ග්‍යා ප්‍රජාව පවසන්නේ තමන් අරාබි වෙළෙන්ඳන්ගෙන් බිඳී ආ පරපුරක් බවයි. කෙසේ වෙතත්, රඛයින් පළාත තුළ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ මූලධර්මවාදය හිස එසවීමත් සමග, මියන්මාරයේ බහුතර බෞද්ධ ප්‍රජාවට මෙන්ම, සෙසු ජනවර්ගවලට මෙම ජිහාඩ් සන්නද්ධ කණ්ඩායම්වලින් දැඩි තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති බව මියන්මාර වාර්තා පෙන්වා දෙයි.

    විශේෂයෙන්ම, එම පළාත් තුළ ජිහාඩ් ඉස්ලාමීය මූලධර්මවාදය දළුලා වැඩීම, සිය රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවද මියන්මාරය අවධාරණය කරයි.

    මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව රොහින්ග්‍යා යනු ලෝකයේ වඩාත් අවාසනාවන්ත ජන කණ්ඩායමකි. මන්දයත්, ඔවුන් භාර ගැනීමට කිසිදු රාජ්‍යයක් කැමැත්තක් නොදැකීම හේතුවෙනි.

    මේ වනවිට නෆ් ගංගාව තරණය කරමින් රොහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙකු බංග්ලදේශයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මේ අතර, මියන්මාර පොලීසි වෙත එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇරඹි සන්නද්ධ මෙහෙයුම හේතුවෙන් මේ දක්වා 400කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

    මියන්මාර පොලීසි ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම ජිහාඩ් මූලධර්මවාදීන් තමන් රොහින්ග්‍යා ජනතාව ආරක්ෂා කරන සන්නද්ධ කණ්ඩායමක් බව පවසා සිටියි. කෙසේ වෙතත්, මියන්මාර රජය පවසන්නේ මොවුන් ත්‍රස්ත සංවිධානයක් බවයි. මෑත වසර කිහිපය තුළ රඛයින් පළාතේ වෙසෙන බෞද්ධ හා අන්‍ය ලබ්ධිකයන් මරා දැමීම හා වෙහෙර විහාර ගිනිබත් කිරීම පිටුපස මෙම ත්‍රස්තයන් සිටින බව මියන්මාරය කියයි.

    මේ අතර, ආසන්න ගැටුම් හේතුවෙන් රඛයින් පළාතේ වෙසෙන බෞද්ධ ප්‍රජාවද 11,000ක් පමණ පළාත අතහැර ගොස් ඇති බව කියැවෙයි.


    http://www.colombotoday.com/37588-2526/
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    අපේ මහරජානෝ හිටියනම් ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක් ණයට අරගෙන බංගලාදේශෙට දීලා මහින්ද රාජපක්ෂ අනාථ කදවුර කියලා බිල්ඩිමකුත් ගස්සලා, ඇෆ්ගන් අනාථයින්ට විල්පත්තුව දුන්නා වගේ විල්පත්තුවෙ ඉතිරිටික රොහින්ග්‍යා අන්තවාදී අනාථයින්ට දීලා පපුවට ගහගෙන සිංහනාද කොරනවා බලන්න තිබ්බා.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනේ පව් අපි මෙහෙට එන්න කියමු :yes:

    ඇයි බන් කලින් හෙන සෙට් එකක් නැවකින් ආවේ රෝහුන්ගා හම්බයෝ .නැගෙනහිර මහා ඇමතියා කිවේ බාර ගන්නවා කියලා.උන් ටික පිටුවහල් කලාද තාම ලංකාවේ ඇතුළෙද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බන් කලින් හෙන සෙට් එකක් නැවකින් ආවේ රෝහුන්ගා හම්බයෝ .නැගෙනහිර මහා ඇමතියා කිවේ බාර ගන්නවා කියලා.උන් ටික පිටුවහල් කලාද තාම ලංකාවේ ඇතුළෙද

    සිරාවටම එහෙම වුනාද ? :eek:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සිරාවටම එහෙම වුනාද ? :eek:
    ඔව් බන් අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තා වගේ වෙන්නේ.බදු විකුනන්න ටොරෝම්බල් පෙට්ටිය ඔලුවේ තියාන හම්බන් ඔරුවලින් කෙරලෙන් ආපු හම්බයෝන්ගේ තියෙන කරදරේ බලපන්කො.එහෙව් එකේ වෙන මියන්මරේට කරදර කරලා එහෙන් ගහල පන්නපු ට්‍රස්තවදියෝ මොකටද බන් මෙහෙට ගන්නේ ඔන්න සව්දි අරාබියට බාර ගන්න කිවනම් හරි.


    https://www.facebook.com/permalink....308053927&id=225071861295472&substory_index=0

    ලංකාවටත් සරණාගතයෝ බෝට්ටු මගින් යාපනෙට
    නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටියදී අත්අඩංගුවට පත් රොහින්ග්‍යා ජාතිකයන් පිරිස යළි සිය රටට පිටුවල් නොකර ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
    මෙම පිරිස ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කිරිමේදී නොදැනුවත්ව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී ඇති බව පවසන බී.බී.සී.ය මෙහි පුද්ගලයන් 30ක් සිටින බවත්, පසුගිය අප්‍රේල් 30 වැනිදා කන්කසන්තුරේ ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පවසයි.
    මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ෂිරාස් නූර්දීන් බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ ඔවුන්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ පාලනය යටතට පත්කරන ලෙස කෙරෙන ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කිරීමට අද (19දා) සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ නියෝජිතයන් මුණ ගැසෙන බවයි.
    මෙම නඩුව පසුගිය මැයි 16දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපිවරයා විසින් තීන්දු කර ඇති බව දැනුම් දී තිබේ.
    ඒ අනුව, මෙම පිරිස යළි සිය රටට පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බව පොලීසිය අධිකරණයට දන්වා තිබේ.
    කෙසේ වෙතත්, නීතීඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෆයිනාස් මොහමඩ් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන ලෙසය.
    මෙම නීතීඥ ෆයිනාස් මොහොමඩ් ද බී.බී.සී.ය සමග සම්බන්ධ වෙමින් පවසා ඇතේතේ මොවුන් යළි මියන්මාරයට පිටුවහල් කළහොත් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් සිදුවන බව අධිකරණයට කියා සිටි බවයි.
    එහිදී, යාපනය මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානයට දින 14ක කාලයක් ලබාදී ඇති අතර, එතෙක් මෙම රොහින්ග්‍යා පිරිස යළිත් මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබාගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,696
    2,498
    113
    Bevery Hills-90210
    ඇයි බන් කලින් හෙන සෙට් එකක් නැවකින් ආවේ රෝහුන්ගා හම්බයෝ .නැගෙනහිර මහා ඇමතියා කිවේ බාර ගන්නවා කියලා.උන් ටික පිටුවහල් කලාද තාම ලංකාවේ ඇතුළෙද
    උන්ටික පිටුවහල් කරලා නැහැ. ලංකාවේ තවම ඉන්නවා. නැගෙනහිර හොඳම දෙය කියන්නේ උන්ගේ සමහර ගැණූ ලංකාවේ මුස්ලිම් උන්ව කසාද බැදලාලු. ඉතින් මාස 06ක් ගියාම ලංකිකයන්ලු.....
    මුන් පැලැන් කරලා ගහන ගේම් එකක්.
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    අපේ මහරජානෝ හිටියනම් ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක් ණයට අරගෙන බංගලාදේශෙට දීලා මහින්ද රාජපක්ෂ අනාථ කදවුර කියලා බිල්ඩිමකුත් ගස්සලා, ඇෆ්ගන් අනාථයින්ට විල්පත්තුව දුන්නා වගේ විල්පත්තුවෙ ඉතිරිටික රොහින්ග්‍යා අන්තවාදී අනාථයින්ට දීලා පපුවට ගහගෙන සිංහනාද කොරනවා බලන්න තිබ්බා.

    අනිවා...:love::love:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අතර, ආසන්න ගැටුම් හේතුවෙන් රඛයින් පළාතේ වෙසෙන බෞද්ධ ප්‍රජාවද 11,000ක් පමණ පළාත අතහැර ගොස් ඇති බව කියැවෙයි.

    ඕක කරගන්න තමයි උන්ට ඕනේ.ඊට පස්සේ ඒ ඉඩම් ටික ඇල්ලුවා.ඒවා කාලයක් යද්දිමුස්ලිම් නිජබිම් කියාගෙන ස්වයංපාලනය ඉල්ලුවා.නැගෙනහිර වුනෙත් ඔය ටිකනේ.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උන්ටික පිටුවහල් කරලා නැහැ. ලංකාවේ තවම ඉන්නවා. නැගෙනහිර හොඳම දෙය කියන්නේ උන්ගේ සමහර ගැණූ ලංකාවේ මුස්ලිම් උන්ව කසාද බැදලාලු. ඉතින් මාස 06ක් ගියාම ලංකිකයන්ලු.....
    මුන් පැලැන් කරලා ගහන ගේම් එකක්.

    sinhalunta terenakota parakku wadi
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Ow wesige puthala boat walin awilla dan kiyanawa yanna bahalu mehe refugee dennalu:frown: Ubala dannawada syrian refugees lath lankawe innawa kiyala. Lagadi English paththare thibbe. Sinhala paththare ponzla owa daanne na sahajiwane nisa:angry::angry:

    ටහිකෙයි :shocked: මොකක්ද පත්තරේ ? පුලුවන්නම් ලින්ක් එකක් දීපංකො :sorry:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,012
    8,269
    113
    Chilaw

    Ow wesige puthala boat walin awilla dan kiyanawa yanna bahalu mehe refugee dennalu:frown: Ubala dannawada syrian refugees lath lankawe innawa kiyala. Lagadi English paththare thibbe. Sinhala paththare ponzla owa daanne na sahajiwane nisa:angry::angry:

    negombo side eke innawa bn sinhala akurak beri un set ekak :sorry: okun ekekwath lankawe muslim unnam newei, :sorry:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ටහිකෙයි :shocked: මොකක්ද පත්තරේ ? පුලුවන්නම් ලින්ක් එකක් දීපංකො :sorry:

    Sunday Times. Ung nam kiyanne permanent residence denne naa kiyala. Eth ape rate monada ban karanna bari:no:

    N7zYOmh.png
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    ai yako Negambo wala inne Afghanistan kaarayoi, Pakkoi :lol:

    Pakko aawe unge christian unta inna na kiyala, passe unuth ekka Muslim(Ahmediya nikaaye un) untat enna dunna.

    :lol:

    poddak google search karala balapn

    "pakistan refugees in sri lanka" kiyala