කන්ටේනර් පෙට්ටි

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    කන්ටේනර් පෙට්ටි

    කන්ටේනර් පෙට්ටි ගන්න පුලුවන් තැනක් ගැන කවුරු හරි දන්නවද...?ඒවගේ ගනන් එහෙම කෝමද කියලත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩෝ.....:rolleyes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපේ ගෙවල් ගාව පාරේ එකක් තියෙනව දාල. රෑ ඇවිල්ලා උස්සන් යන්ඩ
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    අපේ ගෙවල් ගාව පාරේ එකක් තියෙනව දාල. රෑ ඇවිල්ලා උස්සන් යන්ඩ

    ඔව් ඉතින් රෑ අවිල්ලා උස්සගෙන යන්න තිබ්බා ගිනි පෙට්ටියක් මිනි පෙට්ටියක් වගේ නම්..:rofl:


    ummmmmaaaahh..:love::love::love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ubata ona 20da 40da

    ඒ කිව්වේ බන්..අඩි 20ද 40 ද කියලද...?
    මට ඕනි පොඩි කඩයක් දාන්න පුලුවන් වෙන විදිහට හදා ගන්න කන්ටේනර් පෙට්ටියකින්..ඒකට ගැලපෙන්නෙ මොකක්ද..?:rolleyes:
     

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    ඒ කිව්වේ බන්..අඩි 20ද 40 ද කියලද...?
    මට ඕනි පොඩි කඩයක් දාන්න පුලුවන් වෙන විදිහට හදා ගන්න කන්ටේනර් පෙට්ටියකින්..ඒකට ගැලපෙන්නෙ මොකක්ද..?:rolleyes:

    yes machan 20feet or 40 feet

    mama ubata nisa 20feet denna puluwan 185000/= and 40feet 285000/=

    ubata kadayak danna wagenam 20feet thama hariyanne
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචන් ඔකේ ලයිට් දාන්න කරන්ට් එක ගනිද්දී විශේෂ මොනවා හරි කරන්න ඕන නේද ? පෙට්ටිය යකඩ නිසා කරන්ට් වදින්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    yes machan 20feet or 40 feet

    mama ubata nisa 20feet denna puluwan 185000/= and 40feet 285000/=

    ubata kadayak danna wagenam 20feet thama hariyanne

    එලකිරි මචන්..මන් හිතල බලල උබට PM එකක් දාන්නම්..:yes::cool:

    dawalta patta rasnei ban oka athule, A/C karannama wenawa
    MAGA wage construction field eke un use karanawa

    ow habai tikak rasene nam thiyei neda bn..?:sorry:

    man ganan nam danne naha machan, uba katha karala ahapan. un godak karanne Container Conversions thamai dann widiyata, uba call ekak dila ahapan, uu work karanne McLarens eke. akila number eka dunne kiyapan

    elakiri machan mn call ekak deela balanm..:love::love::love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය

    :love::love::love:

    මචන් ඔකේ ලයිට් දාන්න කරන්ට් එක ගනිද්දී විශේෂ මොනවා හරි කරන්න ඕන නේද ? පෙට්ටිය යකඩ නිසා කරන්ට් වදින්න පුළුවන් නේ.

    ehema case ekakuth thiyenawa neda...?:confused::sorry: