සිංහල හඬකැවූ ටීවී සීරිස් හා චිත්‍රපටි | Sinhala dubbed Mov

LCDCLDLinks

Member
Aug 2, 2017
126
19
0
සිංහල හඬකැවූ ටීවී සීරිස් හා චිත්‍රපටි | Sinhala dubbed Mov

ඔන්න අලුත් සයිට් එකක් පටන්ගත්තා... මේකේ සිංහල හඬකැව්ව චිත්‍රපටි ටීවී සිරීස් දානවා.:yes:

මේ තමයි ලින්ක් එක. https://slentertainmentlk.wordpress.com :rolleyes:
 

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එළකිරි වැඩක් බන් ... අනිත් කාටුන් ටිකත් දාපන් .... ඕව ටීවී එකේ ගිය ඒවා නේද

    සුර පප්පා
    කවුද බෝයි


    වගේ හිට් උන ඒවා ටික දාපන්

    දොස්තර හොද හිත
     

    LCDCLDLinks

    Member
    Aug 2, 2017
    126
    19
    0

    එළකිරි සහෝ

    එල වැඩක් මචං

    එළකිරි වැඩක් බන් ... අනිත් කාටුන් ටිකත් දාපන් .... ඕව ටීවී එකේ ගිය ඒවා නේද

    සුර පප්පා
    කවුද බෝයි


    වගේ හිට් උන ඒවා ටික දාපන්

    දොස්තර හොද හිත

    ඔව් ඔව් සෙට් එකම දෙන්නම් අනිවා...:yes: