මානසික අවුලක්

Laksene

Member
Sep 4, 2017
76
1
0
මචංලා මගෙ කෙල්ලට පොඩි ප්‍රශ්නයක් තියනව මාස 6ක වගේ ඉඳල.. එයා මෙ බුදුදහම ගැන අමුතු විදිහට හිතල.. සසර දුක, නිවන මේවට බය වෙලා.. ඇයි එහෙනම් මෙහෙම අපි ජීවත් වෙන්නෙ අහනව... ඔහොම හිතල අන්තිමට එයාට මහන වෙන්න වෙයි කියල හිතල එයා බය වෙලා.. දැන් බණ පදයක් ඇහුනත් බයයි එයාට එයාගෙ මේ නෝමල් ලයිෆ් එක නැති වෙයි කියල..

එයා කැමති නෑ මේ සසර දුකක් කියල දකින්න. මාත් එහෙම තාමා ඉතින්.ඒක අපි ඕව දැන ගත්ත කියල ඔවා පස්සෙ ඔනාවට වඩා යන්නෙ නෑනෙ..
ඒත් මේක දැන් සැරටම ගිහින්.

එයාව හීනෙන් බය වෙනව එක්ක. පාන්දර ඇහැරෙනව බයා වෙලා. තනියම ඉන්න වෙලාවට තමයිලු මේ විකාර කල්පනා වෙන්නෙ වැඩියෙන්ම..

මේ බයිබල් ආගමේ යාලුවෙක් දැන් ටිකක් කලින් එයාලගෙ පොත් පත්තර එහෙම මෙයාට බලන්න දීල තියනව.. ඒ ආගම් වල මේ සංකීර්න දේවල් මුකුත් නෑනෙ. හරි සරල ලස්සන දෙවල් කියලනෙ තියෙන්නෙ එයාලගෙ පොත් පත්තර වල.. ඒ වගේ සරලව හිතන්න කෙල්ලො කැමතිනෙ කොහොමත්. මට හිතෙනව ඒකත් මේ අවුලට හේතුවක් කියල

මේකට මොකද්ද කරන්න ඕනෙ මචං. ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න වෙයිද..
 
  • Like
Reactions: **cut

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මචන් doctor කෙනෙක් හම්බෙන්න. ඕක පොඩි මානසික අවුලක්. මට මතක විදිහට බෙහෙත් නැතුවම කතා කරලා ඕක හොඳ කරන්න පුළුවන්. වැඩිම උනොත් ටික දවසක් යනකල් tablet එකක් දෙයි බොන්න කියල. එත් ඕක වැඩි වෙන්න කලින් doctor කෙනෙක් හම්බවෙන්න
     
    Last edited:

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    Wena kello Hitiyema nadda

    ඔන්න ඉතින් කිව්ව එකක්.. ඈ බං මෙ වගේ අවුලකින් කෙල්ලව එපා වෙනව නම් වැඩක්.තියනවද බං.. මේ මම හෙව්ව මගෙ කෙල්ල.. මේ වගේ දෙකින් නම් කීයට වත් ඔහොම හිතෙන්නෙ නෑ මට
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    gihigei indan buddadarmaya adahanna puluwan.... oya buddagama gena denagan thiyena tika madi.... sasara duka niwanna mahana wenna oonama ne
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    මචන් doctor කෙනෙක් හම්බෙන්න. ඕක පොඩි මානසික අවුලක්. මට මතක විදිහට බෙහෙත් නැතුවම කතා කරලා ඕක හොඳ කරන්න පුළුවන්. වැඩිම උනොත් ටික දවසක් යනකල් tablet එකක් දෙයි බොන්න කියල. එත් ඕක වැඩි වෙන්න කලින් doctor කෙනෙක් හම්බවෙන්න

    ගොඩක් ස්තූතියි යාලුව.. එයා ගොඩක් අවුල් වෙලා ඉන්නෙ මේක නිසා.. මම ඉක්මනින්ම Doctor meet වෙනව
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    gihigei indan buddadarmaya adahanna puluwan.... oya buddagama gena denagan thiyena tika madi.... sasara duka niwanna mahana wenna oonama ne

    මෙයාට නම් සෑහෙන අමාරැ වෙයි. එයා ආස රිලැක්ස් එකේ ජීවත් වෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    කිසිම ආගමකට ඕනවට වඩා වහල් වෙන්න හොද නැහැ.පේනවනේ මුස්ලිම් උන්ට වෙලා තියෙන දේ.
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    මචං මට හෙල්ප් කරන්න.. මොන වගේ කෙනෙක්ටද එයාව පෙන්නන්ඩ ඕවෙ? කන්සල්ටන් කෙනෙක්ද? සයිකොලොජිස් කෙනෙක්ටද?
    ලොකු උදවුවක් මට හෙල්ප් කරන්න..

    මම දැන් නවලෝක එකට කතා කලා ක්‍රිශාරා කියල සයිකොලොජිස් කෙනෙක් ඉන්නේ.ඒත් එයා ලීව් ලිහින් මේ ටිකේ.. එන්නේ ලබන මාසෙ 2 ලු. එච්චර කල් ඉන්න බෑ මචං :(

    හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්න මට
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කෙල්ලට ඇති දෙයක් නෑ. ආදරෙන් බලා ගනින්. කෙල්ලො ඔහොම්මයි. උන්ට මොන්ගල්. මගේ එකත් පිස්සු කෙළනවා. :lol:
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    කෙල්ලට ඇති දෙයක් නෑ. ආදරෙන් බලා ගනින්. කෙල්ලො ඔහොම්මයි. උන්ට මොන්ගල්. මගේ එකත් පිස්සු කෙළනවා. :lol:

    mena nam goda dannama be bn.. mama Ehema wada denne ne bn.. Mata baya mkk hari karagani da Kyl.. e tharam baya Wela.. adanawa HO Gala
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    සිරවටම උබ දන්න හොද මානසික දොස්තර කෙනෙක් ඉන්න්වද නුවර පැත්තේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    යකෝ ඕක කොච්චර හොද දෙයක්ද මේ සසරට බය වෙන්න ඕනේ තමයි කලකිරිල මහන වෙනව නම් එහෙම වෙන්න දීපන් ඒක නවත්තන එක ලොකු පවක්
    සීනි බෝල කතා හිත රවට්ටන්න කිව්වට අන්තිමට හැමෝටම වෙන්නේ එකම දේ ඒක තමයි මැරෙන එක
    මරනයට බය නැතුව මුන දෙන්න කුසල් කරන්න පුරුදු කරපන්
    තව ගැබුරින් මේ දර්මය ඉගෙන ගන්න දීපන්
    මොනව උනත් පින් කරපු කෙල්ලෙක්
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    යකෝ ඕක කොච්චර හොද දෙයක්ද මේ සසරට බය වෙන්න ඕනේ තමයි කලකිරිල මහන වෙනව නම් එහෙම වෙන්න දීපන් ඒක නවත්තන එක ලොකු පවක්
    සීනි බෝල කතා හිත රවට්ටන්න කිව්වට අන්තිමට හැමෝටම වෙන්නේ එකම දේ ඒක තමයි මැරෙන එක
    මරනයට බය නැතුව මුන දෙන්න කුසල් කරන්න පුරුදු කරපන්
    තව ගැබුරින් මේ දර්මය ඉගෙන ගන්න දීපන්
    මොනව උනත් පින් කරපු කෙල්ලෙක්

    Ne ne Miyuruwa.. meya baya Wela inne Ehema deyak unoth eyage life eka winasa wenawa Kyl.. Eya kynne Eyata meka oluwen ain karana happy eke. Inna one kiyalai