වෙබ් හදන , වෙබ් ඩිෆේස් ගැන දන්න වැඩ්ඩන්ගෙන#
මචන්ලා මගේ වෙබ් එක ඩිෆේස් කරලා..මම ඩිෆේස් පේජ් එක අයින් කලා..ඒත් ඌ තව ෆයිල් වගයක් අප්ලෝඩ් කරලා තියේ..මේ තියෙන්නේ ඒ ෆයිල් ටික..
මම ෆ්රී ටෙප්ලේට් එකක් යූස් කලා.ඒත් අමතරව එක පේජ් 2කකට Paid කරලා ගන්ඩ තියෙන ටෙප්ලේට් එකකින් යූස් කලා..මේක වෙන්ඩ ඇත්තෙ backdoor එකකින්ද නැත්නම් සයිට් එකේ php fault එකකින්ද (SQL injection)? මූ අප්ලෝඩ් කරලා තියෙන මේ ෆයිල් වලින් මොනවද දන්නේ නෑ නේ වෙන්නේ

කොහොම හරි මට තියෙන ප්‍රශ්නෙ තමා..
දැන් මොකක්ද මම කරන්ඩ ඕනි,මූ Cpanel එකේ පාස්වර්ඩ් හොයාගෙනද මෙහෙම කරන්නේ,නැතනම් වෙනමම ක්‍රමේකින්ද..
එහෙනම් මම දැන් මොකක්ද කරන්ඩ ඕනි..
Cpanel එකේ File manager එකේ ෆයිල් ටික සේරම ඩිලීට් කරලා ආයිත් සයිට් එක අප්ලෝඩ් කලානම් හරි නේද?
අනේ දැක්කෙ නෑ වගේ යන්ඩ එපා මචන්ලා බම්ප් එකක්වත් දාගෙන යන්ඩ..ලොකු උදව්වක්

Last edited:
මම දැන් බැලුවාම ඩේටාබේස් එකෙත් ටේබල් වගයක් හැදිලා තියේ.. botnet_list,botnet_reports,botnet_scripts කියලා.මම ඒ ටේබල් ටිකත් ඩිලීට් කලා