website backdoor ගැන දන්න වැඩ්ඩො ටිකක් එන්ඩකෝ

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    website backdoor ගැන දන්න වැඩ්ඩො ටිකක් එන්ඩකෝ

    මචන්ලා අපි දැන් අපි ටෙප්ලේට් ගද්දි ඒවා වල බැක්ඩෝර් තියෙන්ඩ පුලුවන්ද?
    මම අහන්නේ ඒ ටෙම්ප්ලේට් එකේ තියෙන .js / jQuery ෆයිල් ඇතුලේ backdoor තියෙන්ඩ පුලුවන්ද.. ?? Backdoor එකක් කියන්නේ PHP වලින් කරපු script එකක්නේ. ඊට අමතරව අර මම කිව්ව විදිහට .js / jQuery ෆයිල් වලත් බැක්ඩෝර් තියෙන්ඩ පුලුවන්ද?

    මගේ සයිට් එකක් ඩිෆේස් කලා.ඌ ඩිෆේස් කලාට පස්සෙ නම් index.php එකයි php backdoor එකකුයි දාලා තිබ්බා.. :(:growl: මට දැන ගන්ඩ ඕනි ඕනි ටෙප්ලේට් වල එන .js ෆයිල් ඇතුලේ බැක්ඩෝර් තියෙන්ඩ පුලුවන්ද කියන එක.. :oo:

    WordPress template එකක්නම් නෙමේ ගත්තේ..normal HTML+CSS+JS එකක්.. .js file 3යි තියෙන්නෙත් template එකටම :)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි බැරි. අනිවා තියෙන්න පුලුවන් සහ උබේ ලෝකල් ඩීබී එකට ඇක්සස් තියෙනවා නම් ඕන ජිල්මාට් එකක් දාන්න පුලුවන්. Nulled, free wordpress sites කොහෙන්වත් ගන්න එපා ඒ දෙන්නේත් උබට ආදරේට නෙවේ. Good luck. :cool:
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    kohomada backdoor thiyenawada kiyala api hoyaganne.me gana danna kenek vistarayak dannako details ekka
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    701
    113
    Sri Lanka
    අපෝ පුළුවන් . test කරන්න nulled එව්වා ගත්තට කමක් නැහැ . හරියට හදනවා නම් සල්ලි දීලම ගන්න පුළුවන් නම් තමයි හොඳ
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    site ekaka wadak wena kenekta dila karagattata passe eke backdoors mona hari dalada kiyala apita balaganna puluwan kohomada? monawa hari tool use karanna onada? meka explain karannako.godak ayata wadagath wei
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    ඇයි බැරි. අනිවා තියෙන්න පුලුවන් සහ උබේ ලෝකල් ඩීබී එකට ඇක්සස් තියෙනවා නම් ඕන ජිල්මාට් එකක් දාන්න පුලුවන්. Nulled, free wordpress sites කොහෙන්වත් ගන්න එපා ඒ දෙන්නේත් උබට ආදරේට නෙවේ. Good luck. :cool:

    වර්ඩ්ප්‍රෙස් නේමේ මචෝ..නෝර්ම්ල් HTML+CSS+JS ටෙම්ප්ලේට් එකක්...මම ඉත්න් ඒක අරගෙන PHP වලින් කලා... :sorry::(
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    puluwan bun

    habai gannakota hoda nulled ewa ganin

    original nulled karana ewun innawa reputed

    කොහොමද බන් හොඳ Nulled කියලා හොයාගන්නේ..තව දෙයක්.. Nulled කියන එකෙන් හරියටම අදහස් වෙන්නෙ මොකක්ද බන් :)
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Template file eka Virus Total.com eken scan kaloth hoyganna pluwanda??? :dull:

    බෑ මන් හිතන්නේ :sorry:

    site ekaka wadak wena kenekta dila karagattata passe eke backdoors mona hari dalada kiyala apita balaganna puluwan kohomada? monawa hari tool use karanna onada? meka explain karannako.godak ayata wadagath wei

    :yes::love:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    අපෝ පුළුවන් . test කරන්න nulled එව්වා ගත්තට කමක් නැහැ . හරියට හදනවා නම් සල්ලි දීලම ගන්න පුළුවන් නම් තමයි හොඳ

    කොහොමද බන් හොයාගන්නේ :sorry:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    php shell ekak file ekkaa inject karala denna.. nattam file uploader ekak tiyala passe oni file ekak upload karaganna!

    මට ඕනි මගේ ටෙම්ප්ලේට් එකේ තියේද දැනගන්ඩ මචන් :(