කොහොමද ඩීල් එක.....

siripera

Active member
  • Oct 11, 2009
    350
    165
    43
    කොහොමද ඩීල් එක.....

    කොහොමද ඩීල් එක.....
    ඔන්න බලපන් මුන්ගේ කැත/.. වැඩ....
    එකම TV එක...

    මයි ඩීල් එකේ 83,500/=

    md.jpg

    https://mydeal.lk/toshiba-43-inch-full-hd-tv-43l3650ve

    අබාන්ස් එකේ 59,999/=

    AB.jpg

    https://www.buyabans.com/product-info/thtv43l3650ve
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩු ගන්න හම්බ ගුහා අස්සේ රිංගන්න එපා පුතා. ඒවගේ ඩීල් ඔහොම තමයි :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එකපාරක් 4500 දීල ඔකුන්ගෙන් Genuine Swiss Gear එකක් කියල බෑග් එකක් ගෙන්න ගත්ත. බලද්දී යකෝ ඒකම කොටුවෙ තියෙනව 1000 ට.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,757
    3,539
    113
    එකපාරක් 4500 දීල ඔකුන්ගෙන් Genuine Swiss Gear එකක් කියල බෑග් එකක් ගෙන්න ගත්ත. බලද්දී යකෝ ඒකම කොටුවෙ තියෙනව 1000 ට.

    mamath dakka e deal eka :lol:
    ma langa original swill gear bag ekak thiyanawa. photo eke langata baladdi godak wenas. material ekath wenas. eth identical durin baluwahama.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mamath dakka e deal eka :lol:
    ma langa original swill gear bag ekak thiyanawa. photo eke langata baladdi godak wenas. material ekath wenas. eth identical durin baluwahama.

    විකුණන බදු මුන් ගෙන්නන ඒව නෙමෙයි. වෙන සප්ලයර්ල දෙන ඒවා. පස්සෙ වෙන දේවල් වලට උන් වග කියන්නෙ නෑ.