ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?

    ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?

    අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.

    මටත් ඒවගේ ප්‍රශ්නයක් තියනවා

    මට දිගුක‌ල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.:no:

    මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.

    මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.

    මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .

    Please යාලුවනේ කවු
    රුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න. :(

    ගොඩාක් ස්තූතියි.

    Sep 4, 2015
    3,212
    269
    0
    ඕනම ඉනාවක් හිනාවට යටයි. ඒ නිසා හිනා වෙලා හිටපන්. කැරි පොන්නයා. තෝ වගේ වඳ මූසල ඩයල් මකබෑ විලාම යන්න ඕන. :lol:
     
    • Like
    Reactions: **cut

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?

    ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?

    අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.

    මටත් ඒවගේ ප්‍රශ්නයක් තියනවා

    මට දිගුක‌ල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.:no:

    මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.

    මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.

    මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .

    Please යාලුවනේ කවු
    රුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න. :(

    ගොඩාක් ස්තූතියි.

    :lol:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    mage yaluwekta thibba machan siddiya. uge gewal laga ekek deela game eka. Mun ekka tharahai. Mu campus hitiye. Mage yaluwa giya galewela puwak pitiyata. adoo kari siddiya. mma sure kaleth na. ekatama athata danawa behethak. behetha muge athe gal una mage athe gal une na. Muta wireka kalaa. Kalinma mokuth giye na wamane ekka. Api yanna hadaddi bn kaali wagayak demma kiyapanko mu. choclate zn ekak wage thanikara. u kalin gas kiya kiya hospitalmai. Doctorsla hema parama inspection karanne. Eyalatath diagnose aranna bae. Muta ada wenakan uguratawath awilla na. ubath poddak balapan. Oya bhuutha bandana anam manan mona unath apima kaapu deyak wisa wela bade radila thynna puluwanlu.
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මේකේ member කෙනෙක් ඔය වගේ කතාවක් දාල තිබ්බ. එයාගෙන් පොඩ්ඩක් අහල බලන්න.
    KPZ මං හිතන්නේ.
    ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා. ඉනාවක් කියල හිතුවට ඇත්තටම ලෙඩක්ද දන්නේ නෑනේ. හොද doctor කෙනෙක් අල්ලලා full checkup එකක් දාල බලන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලොකු bhai;22210125 said:
    mage yaluwekta thibba machan siddiya. uge gewal laga ekek deela game eka. Mun ekka tharahai. Mu campus hitiye. Mage yaluwa giya galewela puwak pitiyata. adoo kari siddiya. mma sure kaleth na. ekatama athata danawa behethak. behetha muge athe gal una mage athe gal une na. Muta wireka kalaa. Kalinma mokuth giye na wamane ekka. Api yanna hadaddi bn kaali wagayak demma kiyapanko mu. choclate zn ekak wage thanikara. u kalin gas kiya kiya hospitalmai. Doctorsla hema parama inspection karanne. Eyalatath diagnose aranna bae. Muta ada wenakan uguratawath awilla na. ubath poddak balapan. Oya bhuutha bandana anam manan mona unath apima kaapu deyak wisa wela bade radila thynna puluwanlu.

    :shocked:
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම දැනට බෙහෙත් ගන්නේ Dr amal priyantha ගෙන් colonoscopy එකක් කරන්ඩත් තියනවා.

    අවුරුදු 15ක් වෙදකමි කරනවා. තාම බා ඩේ අමාරුව තියනවා.

    මාගේ ලෙඩෙ ගුප්ත විද්‍යාෙවෙන්වත් සුවකරන්න බැරිද. මම හැම option එකක්ම හිතනවා.
     
    oka thama kpz dala thwune
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අනේ මන්ද ලංකාවේ විතරද මෙතරමි අනවින වස විසදිම් තියෙන්නෙ.
    කැමත් එක්ක තරහාකාරයෝ මෙවා විෂ ශරිරගත කරනවාලු.

    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම දැනට බෙහෙත් ගන්නේ Dr amal priyantha ගෙන් colonoscopy එකක් කරන්ඩත් තියනවා.

    අවුරුදු 15ක් වෙදකමි කරනවා. තාම බා ඩේ අමාරුව තියනවා.

    මාගේ ලෙඩෙ ගුප්ත විද්‍යාෙවෙන්වත් සුවකරන්න බැරිද. මම හැම option එකක්ම හිතනවා.

    ඕව බන් ගුප්ත විද්‍යා එක්ක පටලගන්න දෙයක් නෑ. වෙදකම කරපන්. මාස 1 1/2 ක් මස් මාළු කන්න බෑ.ඒ බඩේ තියන දේ ගැලවිලා අවහම එතන තියන තුවාලේ සනීප වෙන්න ඕන නිසා. (පොඩි කෑම පාලනයක් තියනවා. පතෝල එනම් මනං කන්න ඕනේ. සීතල දිරවන්න පහසු දේවල්) තව විරේක කරපු දවසේ ඇගට පොඩ්ඩක් අමාරු වෙයි. එච්චරයි. උබලට ගැස්ට්‍රයිටිස් එනම් මනං තියනවනම් පොඩ්ඩක් මේ දේවල් වලටත් ඔලුව දාපල්ලා. අපරාදේ බෙහෙත් බීල වකුගඩු ටිකට කෙලවගන්නේ. මම ඕකෙන් දුක් විදිහ හැටි ඇස දෙකෙන් දැක්ක. බඩ අල්ලන් දෙකට නැමිලා හිටපු හැටි. සේලයින් දෙන්නේ, කිසිම කෑමක් කන්න බෑ. දියර විතරයි. දැන් මූ අතල් එකේ ඉන්නවා අපිට වඩා හොදට.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔව්වා පස්සෙ දුවන්න එපා බූරුවෝ. ගිහිල්ල අහපන් මට තොපිල ඉනාවක් කැව්වද කියල කරපු උනගෙන්. එතකොට උන් හිනා වුණොත් කරල නැහැ. නැත්තම් ගිහින් මූණටම කියපන් තොපිල මට ඉනා කවලත් මම දැන් හිනා වෙලා ඉන්නව කියපන්. අම්මටෞකන්ඩ...ක්වැරි පක්යා..:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?

    ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?

    අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.

    මටත් ඒවගේ ප්‍රශ්නයක් තියනවා

    මට දිගුක‌ල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.:no:

    මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.

    මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.

    මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .

    Please යාලුවනේ කවු
    රුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න. :(

    ගොඩාක් ස්තූතියි.

    ලයවිරේකයක්ද මොකක්ද කරන්න ඕනා. . පුවක් පිටියේ ආයුර්වේද බෙහෙත් දෙන තැනක ඕක කරනවා. .
    2500ක්ද කොහෙද ගන්නවා. . මේ යට විස්තර තියෙන්නේ. .

    ලොකු bhai;22210125 said:
    mage yaluwekta thibba machan siddiya. uge gewal laga ekek deela game eka. Mun ekka tharahai. Mu campus hitiye. Mage yaluwa giya galewela puwak pitiyata. adoo kari siddiya. mma sure kaleth na. ekatama athata danawa behethak. behetha muge athe gal una mage athe gal une na. Muta wireka kalaa. Kalinma mokuth giye na wamane ekka. Api yanna hadaddi bn kaali wagayak demma kiyapanko mu. choclate zn ekak wage thanikara. u kalin gas kiya kiya hospitalmai. Doctorsla hema parama inspection karanne. Eyalatath diagnose aranna bae. Muta ada wenakan uguratawath awilla na. ubath poddak balapan. Oya bhuutha bandana anam manan mona unath apima kaapu deyak wisa wela bade radila thynna puluwanlu.
     
    Jan 12, 2017
    8
    2
    0
    ගොඩක් උන් හිතන්නේ මේව බොරු කියල.එ්ත් අැත්තටම මෙහෙම සිද්දි වෙලා තියනවා.මං දැකල තියනවා මේ වගේ දේවල්.ඉක්මනින් ගිහින් ප්‍රතිකර්මයක් කරගනින්.
     
    Jan 12, 2017
    8
    2
    0
    අනේ මන්ද ලංකාවේ විතරද මෙතරමි අනවින වස විසදිම් තියෙන්නෙ.
    කැමත් එක්ක තරහාකාරයෝ මෙවා විෂ ශරිරගත කරනවාලු.

    ලංකාවෙ උන් ඉතින් තව එකෙක්ට කෙලවන්නමනේ බලන් ඉන්නේ.ඔය සීන් ගොඩක්ම වෙන්නේ ගම්වල.උඹත් ගමකද ඉන්නේ.වටුන්වලනම් මං දන්න විදිහට ඕව අඩුයි.