ත්‍රීවීල්වලින්_ගන්න_වැඩ_8ක්!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ත්‍රීවීල්වලින්_ගන්න_වැඩ_8ක්!

    තුන්රොදේ තියෙන්නෙ ගමන් යන්නම විතරක් නෙමෙයි මල්ලි – මෙන්න අපේ අය ත්‍රීවීල්වලින් ගන්න වැඩ 8ක්!

    1. අයියා මේ කිට්ටුව සිගරට් තියෙනවද?

    3Wheeler-01.jpg

    සිගරට් විතරක් නෙමෙයි, ඔය හඳට, තරුවලට යන්න ඕන කරන දේවල් තියෙන තැනුත් ත්‍රී වීල් මල්ලිලා දන්නවා. ඒ නිසා අපේ අයියලා ඒගොලොන්ගෙන් විස්තර අහන්න අමතක කරන්නෙ නෑ.

    2. කවුද බං ඊයෙ හැප්පුනේ?

    3Wheeler-02.gif

    නිවුස් හොයාගන්න ඒ‍ගොල්ලො තරං කවුරුවත් හරියන්නෙ නැහැ. ගොඩක් ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තා කාරයො ත්‍රී වීල් මල්ලිලාගෙන් තමයි විස්තර අරගන්නෙ. මොකද ඒගොලොන්ට ටක් ගාලා විස්තර එනවා.

    3. මල්ලි අපි දෙන්නට යන්න ෂේප් රූම් එකක්?

    3Wheeler-03.jpg

    ඔන්න ඔය වගෙ දේවල් දැනගන්නත් ත්‍රී වීල් අය හොඳයි. කට්ටිය ඔහොම අහන්නෙ, පොලීසියෙන් රේඩ් කරන්නැති, කැමරා නැති සේෆ් ප්ලේස් එකක් දැනගන්න ඕන නිසායි. ඒත් ඉතිං ත්‍රී වීල් අයියලා කියන්නෙ තමුන්ට සම්තිංග් එකක් හම්බෙන හොටේල් එකේ නම තමයි.

    4. මචං කොත්තුවක් අරං එනවද?

    3Wheeler-04.gif

    කොත්තුවක් විතරක් නෙමෙයි. අපේ අය ගෙදර දෝරේ බඩු, ගෑස්, බත් පැකට්, අරක්කු ඇතුළු ඕනෑම දෙයක් ගෙදර ඉඳන්ම ලේසියෙන් ගෙන්න ගන්න ත්‍රී වීල් මල්ලිලව හුරු කරගෙන තියෙනවා. ත්‍රී වීල් හයර් එක දුන්නම ඇති. කිසි මහන්සියක් නැහැනෙ.

    5. පෝටබල් රූම්ස්

    3Wheeler-05.jpg

    සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න.

    6. ඔත්තු කෝනර්

    3Wheeler-06.gif

    මල්ලි, හෙට අපේ දුව යන්නෙ කොහෙද? කාත් එක්කද? කීයටද? කියලා විස්තර ඔක්කොම ටික මට ඕන. කියලා තාත්තලා ත්‍රී වීල් බුවාලට වැඩ සෙට් කරනවා. මොකද ඒගොල්ලොන්ට කාටත් නොදැනි ඕන අස්සක මුල්ලක යන්න පුළුවන්.

    7. පැහැරගැනීම් සහ හඹා යෑම්

    3Wheeler-07.jpg

    ඔය සුළු සුළු පැහැරගැනීම් (බූට් තිබ්බට කෙල්ලොන්ව, වලියකදි කොල්ලොන්ව) සහ හඹායෑම් (බස් එක අල්ලගන්න, පොකට් ගහපු එකෙක් අල්ලන්න) වලට හරියන්නෙ ත්‍රීවීලර් එකක්ම තමයි ඉතිං. කොහොමත් අපේ අයියලා ඒ වැඩේ සුපිරියටම කරනවනෙ. ඔක්කොමටත් වඩා ඔය චේන් කඩන හොරුත් ත්‍රී වීල්වලින් එනවනෙ.

    8. පුංචි කන්ටේනරේ

    3Wheeler-08.jpg

    මොරටුවෙන් අල්ලපු ත්‍රීවීල් එකක් ළමයි එකොළහක් හිටියා. ඒ වගේ තමයි. අපේ උන්දලා ත්‍රීවීල් එකක් ගෙයක් හදන්න ඕන බඩු ඔක්කොම අදිනවා. සමහරු පලංචි පිටින් ගෙනියන්නෙ. මේකත් ඉතිං අපේ අයියලා ත්‍රීවීල්වලින් උපරිම ප්‍රයෝජන‍ේ ගන්න බවට හොඳ උදාහරණයක්.​

    http://www.aniwa.lk/2016/07/24/8-new-uses-for-3-wheelers-discovered-in-sri-lanka/
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න. :yes:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න. :yes:

    :lol:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,964
    113
    Colombo
    සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න. :yes:

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    3. මල්ලි අපි දෙන්නට යන්න ෂේප් රූම් එකක්?

    ඔය ගොන් වැඩේ කරන්නෙපා දහ අටට අඩු උනුයි, කොන්දක් කියලා නාමයක් නැති උනුයි.. :yes:

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    3. මල්ලි අපි දෙන්නට යන්න ෂේප් රූම් එකක්?

    ඔය ගොන් වැඩේ කරන්නෙපා දහ අටට අඩු උනුයි, කොන්දක් කියලා නාමයක් නැති උනුයි.. :yes:

    :yes::yes::yes:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    5. පෝටබල් රූම්ස්

    සමහර කළුවර ප්ලේස්වල රේන් කවර දාලා පාක් කරපු ත්‍රී වීලර් තියෙනව. කවුරුත් නෑ කියලා හිතුනට ඒවා පැද්දෙනව. එතකොට දැනගන්න ඕන ඒ ඇතුළෙ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෂේප් එකේ යන්න.

    Dancing 3Wheel
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    3. මල්ලි අපි දෙන්නට යන්න ෂේප් රූම් එකක්?

    ඔය ගොන් වැඩේ කරන්නෙපා දහ අටට අඩු උනුයි, කොන්දක් කියලා නාමයක් නැති උනුයි.. :yes:

    අපේ උන්ට ජිවිතේ වරදින එක තනක් තමඊ මේ :(:(:(