Ebay Shopping කරන අයට ලොකුවාසියක්..

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Ebay Shopping කරන අයට ලොකුවාසියක්..

    ‍යාලුවනෙ අද මම කියන්න යන්නෙ ගොඩක් විශෙෂ දෙයක් ගොඩක් අය දැන් ONLINE SHOPPING කරනවනෙ
    ඉතින් අපි SHOPPING කරද්දි අපිට වාසියක් ලැබෙන සයිට් එකක් තමා අද මම කියන්න යන්නෙ

    576x768bb.jpg



    යාලුවනෙ ඔයාලා ebay.aliexpress,amazon...etc මෙවගෙ සයිට් වලට direct යන්නෙ නැතිව මෙ සයිට් එක හරහා ගිහින් shopping කරහම අපිට 2%-50% වෙනකල් cash back එකක් ලැබෙනවා එකියන්නෙ අපි හියතමු ඔයා මෙ සයිට් එක හරහා ගිහිම් ebay එකෙන් 100$ භාන්ඩයක් ගත්තා කියලා
    සයිට් වලට දෙන offers දවසින් දවස වෙනස් අද ebay එකෙ 30% කියලා හිතමු අපි මෙ සයිට් එක හරහා ගිහිම් 100$ භාන්ඩය ගත්තහම ඔයාලට 30$ ක cash back වෙනවා.

    ඉතින් යාලුවනෙ කොච්චර නම් වටිනවද නෙද.;);)
    අපිට මෙ සල්ලි අපෙ paypal එකට නැත්නම් Chek එකක් මගින් ගෙන්න ගන්න පුලුවන්.
    හැම අවුරුද්දකම එයාලා මෙ දිනයන් වල සල්ලි අපිට එවනවා

    cash-out-dates-ebates.png



    feb 15
    may 15
    aug 15
    nov 15

    මෙ සයිට් එක ගොඩක්ම පරන ගොඩක් විශ්වාසවන්ත සයිට් එකක්.
    ඔයාලට කරන්න තියෙන්නෙ මෙ සයිට් එකෙ රෙජ් වෙලා මෙකෙ තියනවා ebay,aliexpress,...etc
    ඔක්කොම ස‍යිට් මෙසයිට් එකෙම් ගිහින් එවා වල shopping කරන්න.

    මෙතනින් යන්න
    ඩ්‍‍රෙට් ලින්ක් https://www.ebates.com


    Referral links are not allowed. Do not post them.
    /moderator




    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    mekata badu kiyak ganna onada ban. api wage badu ekak dakak genna ganna ayata meken wasiyak tiyanawada?

    Ow machan Oni kenwkta puluwam oya 1$ ekaka baduwak unath meka haraga gihim gaththoth oyata e dawasata tiyana % ganaa back wenawa.. Ada oye site eken eBay ekata Dena offer eka 5% oya oye site eka haraha gihim 1$ka Mona hari gaththath oyata 5% cash back wenawa
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    නෙද

    උබලා වගෙ එවුන් කොහොමත් බලන්නෙ සුද්දගෙ එක කන්නනෙ හහහහහහහහහහ:D:D:D:D
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    වරෙල්ලා ඔක්කොම මම එක ගැනත් පොස්ට් එකක් දාන්නම්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    සහොදරයො, සුද්දට, බොක්කෙන්ම
    Nice set of words :rofl::rofl:

    not good enough buddy. you should use words like අදිරාජ්‍යවධි කුමන්ත්‍රණ, විජාතික කුමන්ත්‍රණ, තම්බියා, කුරුසයා :rofl::rofl::rofl: paw ban uba . I'm doing this for fun. haha bump ekak danna da:P

    Did you get the memo right? Referral links are not allowed. Do not post them.
    /moderator
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දන්න එකෙක් තව ටිකක් පැහැදිලි කරපන්කො මේක ගැන.......
    ඒ ඒ දවසට දෙන ඩිස්කවුන්ට් එක දැනගන්නෙ කොහොමද.......
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Nice set of words :rofl::rofl:

    not good enough buddy. you should use words like අදිරාජ්‍යවධි කුමන්ත්‍රණ, විජාතික කුමන්ත්‍රණ, තම්බියා, කුරුසයා :rofl::rofl::rofl: paw ban uba . I'm doing this for fun. haha bump ekak danna da:P

    Did you get the memo right? Referral links are not allowed. Do not post them.
    /moderator

    Hahaha :rofl:
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Ube reg unahama e page eke eBay,aliexpess...etc eka issarahin e e dawasata adala discount tiyanawa BN.
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Mchn ref link ekakin giyahama 10$ bonus ekak labenawa. ONI aya pm karala illaa ganna machn

    Jayaawewa!