වෙබ් වැඩ්ඩන්ගෙන් ලොකු උදව්වක් ඕනි...ඉක්මනš
මචන් මම මගෙ සයිට් එක ඩිෆේස් කලා කියලා ත්‍රෙඩ් එකක් දැම්මනේ..ඉතින් ඩිෆේස් පේජ් එකයි (index),ඌ දාලා තිබ්බ backdoor එකයි සේරම ඩිලීට් කලා මම file manager එකෙන්..ඒත් මර අවුල් මෙහෙම කලාට මට, මූ තව වෙන ජිල්මාර්ට් එකක් දාලද කියලා... ඉතින් මම බැලුවේ මේ සේරම මුල් විදිහටම හදාගන්ඩ..ඒ කියන්නේ ඩේටාබේස් හැදුව ඒවයි...තව මම දැම්ම content අරවා මේවා සේරම remove කරලා factory reset එකක් වගේ ගන්ඩ..ඉතින් මෙන්න මෙතනින් තියෙන reset account එක කලාම හරිද,ඒ කරලා එකේ cpanel password එකක්ත් change කලානම් ඇති නේද ?
ඩිෆේස් කරපු එකා ඩේටාබේස් එකෙත් විකාර වගයක් කරලා තිබ්බා...ඒකයි...
එහෙම නැත්නම් මෙහෙම කරන්නෙ නැතුව ඩේටාබේස් එකත් මැනුවල් changes කරලා (අරූ හදපු ටේබල් ඩිලීට් කරලා) ,public_html එකේ තියෙන සේරම remove කරලා ආයිත් සයිට් එක අලුත්න් upload කලාම ඇතිවෙයිද ??
උදව් කරපන් මචන්ලා බම්ප් එකකින් හරි