sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/member.php?u=540900
--
ගෙන ඒම
පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589
--
අඳබාල මීවනපලානේ පචෝරිස් හිමි විසින් මෑත කාලයේදී බොහෝ දහම් කරුණු වැරදි ආකාරයට විස්තර කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන් ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක සේ මනා වගවිභාගයකින් තොරවම එම විස්තර හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගන්නා බවට තවත් උදාහරණයක්!

මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි.
....
වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා වූ සමන රජුට අයත් ගව පට්ටියක ගවයකු ලෙස උපත ලබා සිටි නිසා ( ඒ බව වහරක හිමියන්ද පිලිගෙන තිබෙනවා ) බුදුන්ගෙන් ධර්මය ඇසීමට උන් වහන්සේ හට නොහැකි වුනා.උන්වහන්සේ අපවත් වීමෙන් පසු අසඥ්ඥ බ්‍රහ්ම තලයෙහි උපත ලැබූ බව අප අරහතුන් වහන්සේ තම ප්‍රත්‍යක්ශ ඥානයෙන්ම දැක සහතික කොට දේශනා කලා.
...
වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව. ...
...
නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා ...
...
යම් ස්වාමීන්වහන්සේනමකගෙ අඩුවක් පාඩුවක් මෛත්‍රී සිතින් යුතුව පෙන්වා දීම වරදක් නොවෙයි.නමුත් අපහාස උපහාස කරමින් විහිලුවට ලක් කරමින් එවැනි දෙයක් කිරීම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ටියුෂන් කාරයකුට වඩා වැඩි වෙනසක් පේන්නෙ නෑ මේ හාමුදුරුවන්ගෙ
මිනිස්සු අන්ධ භක්තියෙන් මුලාකරල බඩගෝස්තරේ රැකගන්න වල්## ගෝතමල, ගලි### ඥානදීපල තමයි නියම මිත්‍යාදෘශ්ටිකයො.වල්## ගෝතම ගැන මේ හාමුදුරුවො කියන දේවල් හරියටම හරි.ලෝකෙට එක මූනක් පෙන්නල සුඛෝපභෝගී ගිහි ජීවිතයක් තමයි මෙයා ගතකරන්නෙ.
Skylark
--
* කමෙන්ටුවල උඩ ඇති අයිකොන් ක්ලික් කර ඒවා ගත් තැන් වලට යා හැක.