එළකිරියේ කව්ද ඉන්න වැඩ්ඩො

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    එළකිරියේ කව්ද ඉන්න වැඩ්ඩො

    හලෝ මචන්ලා , මට අද ආපු ප්‍රශ්නයක් (Volume Management) ඔයාලට ඉදිරිපත් කරන්න කියල තමයි මම යන්නේ.මේක volume (capacity ) එක සම්බන්ද ප්‍රශ්නයක්.සිද්දිය මෙහෙමයි.මගේ ලග තියෙනවා ලොකු පෙට්ටියක්.ඒ වගේම තියෙනවා තව එක එක සයිස් වලින් පොඩි පොඩි පෙට්ටි කීපයක්.

    මට දැනගන්න ඕනේ අර පොඩි පෙට්ටි ඔක්කොම ලොකු පෙට්ටිය ඇතුලට දාන්න පුලුවන්ද එහෙම දාන්න පුලුවන්නම් කොහොමද දාන්නේ.

    හරි මම ඔක්කොම පෙට්ටිවල සයිස් ටික දෙන්නම් , පුළුවන් වැඩ්ඩේක් ඉන්නවනම් කියමු බලන්න.

    2extx5e.jpg

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    පොඩි පෙට්ටි ඔක්කගේම පරිමා එකතුව ඝන මීටර් .65යි. ලොකු පෙට්ටියෙ පරිමාව ඝන මීටර් .64යි. එ හින්ද පොඩි පෙට්ටි ඔක්කොම ලොකු එකට දාන්න බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි පෙට්ටි ඔක්කගේම පරිමා එකතුව ඝන මීටර් .65යි. ලොකු පෙට්ටියෙ පරිමාව ඝන මීටර් .64යි. එ හින්ද පොඩි පෙට්ටි ඔක්කොම ලොකු එකට දාන්න බෑ.

    mu mechchara thread ekak damme oya uttare ganna wenna bea :P
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    පොඩි පෙට්ටි ඔක්කගේම පරිමා එකතුව ඝන මීටර් .65යි. ලොකු පෙට්ටියෙ පරිමාව ඝන මීටර් .64යි. එ හින්ද පොඩි පෙට්ටි ඔක්කොම ලොකු එකට දාන්න බෑ.

    පොතේ හැටියටනන් එහෙම තමා:yes::yes:....ඒ උනාට මු මොන හරි කෝලමක් දාලා ඕක පුළුවන් කියලා පෙන්නයි...:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි පොඩි ඒවා ඊට වඩා ටිකක් ලොකු ඒවට, ඒවා ඊට වඩා ටිකක් ලොකු ඒවට ඔහොම ඔහොම දැම්මම පුළුවන් වෙයි ඔක්කොම ටික ඕක අස්සට ඔබන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි පොඩි ඒවා ඊට වඩා ටිකක් ලොකු ඒවට, ඒවා ඊට වඩා ටිකක් ලොකු ඒවට ඔහොම ඔහොම දැම්මම පුළුවන් වෙයි ඔක්කොම ටික ඕක අස්සට ඔබන්න :yes:

    volume dunne apiwa andannada etakota?
    his petti kiyalada mu kiyanne :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ප්‍රශ්නේ වඩා දරුනුයි..

    130 යිනෙ එක පැත්තක දිග ලොකු පෙට්ටියෙ...130-6 - 67
    ඉතින් අනිත් පෙට්ටිවlin ලොකුම එකදැම්මා කියමුකො..

    106 ක් යනවා 130න්. වෙන පැතිවලට දාන්න බෑනේ.
    එතකොට ලොකු පෙට්ටියෙ ඉතිරි වෙන්නේ
    70-6=64
    70-67=3

    ඒ කියන්නෙ ඉතිරි වන සෙ.ම්.3 ක් පාදයක් දිග කොටස ට මොකක්වත් දාන්න බෑ වගේනේ (පාදයක් දිග 3 සෙමි ඒවා නෑනේ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම බැලුවොත් කොහොමත් දාන්න බෑනෙ පොඩි ඒවගේ පරිමා වල එකතුව වැඩියි නෙ ලොකු පෙට්ටියට වඩා :oo:

    හිස් පෙට්ටි තියෙනවනම් පෙට්ටියේ ඝනකමත් ඕන
    පරිමාව ගැන කියලා තියෙන්නෙත්:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හිස් පෙට්ටි තියෙනවනම් පෙට්ටියේ ඝනකමත් ඕන
    පරිමාව ගැන කියලා තියෙන්නෙත්:baffled:
    එහෙම බැලුවොත් ලොකු පෙට්ටියේ ඝනකම දීලත් නෑ නෙ. ඝනකමක් නෑ කියල වගේ ගන්න වෙන්නේ ඉතින්.

    මම නං හිතන්නේ මේක හදල තියෙන්නේ ඉස්සෙලම දකින උන් වාද විවාද කරනවා දිග පළල බල බල ඔක්කොම ටික දාන්න පුලුවන්ද කියල. අන්තිමට ගාන දීපු එකා කියනවා "යකෝ ඔය මොන සෙල්ලන් දැම්මත් පෙට්ටි වල පරිමාව > ලොකු පෙට්ටියේ පරිමාව ඕක කොහොමත් දාන්න බෑ" කියලා :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම බැලුවොත් ලොකු පෙට්ටියේ ඝනකම දීලත් නෑ නෙ. ඝනකමක් නෑ කියල වගේ ගන්න වෙන්නේ ඉතින්.

    මම නං හිතන්නේ මේක හදල තියෙන්නේ ඉස්සෙලම දකින උන් වාද විවාද කරනවා දිග පළල බල බල ඔක්කොම ටික දාන්න පුලුවන්ද කියල. අන්තිමට ගාන දීපු එකා කියනවා "යකෝ ඔය මොන සෙල්ලන් දැම්මත් පෙට්ටි වල පරිමාව > ලොකු පෙට්ටියේ පරිමාව ඕක කොහොමත් දාන්න බෑ" කියලා :P

    එහෙම කියන මෙම්බර්ලත් ඉන්නවා..:baffled:
    ඔය හසිස් කියන එකා පොඩ්ඩක් ප්‍රොෆෙශනල් ඉන්න එකෙක්..
    ඌත් ඒ තත්වෙට වැටෙයි කියලා හිතන්න අමාරුයි...
    අපි තැනේ හැටියටනේ ඇණේ ගහන්න ඕනේ:P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කාඩ් බෝඩ් වල ගණකම නොගිණිය හැකි තරම් කුඩයි ද:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම කියන මෙම්බර්ලත් ඉන්නවා..:baffled:
    ඔය හසිස් කියන එකා පොඩ්ඩක් ප්‍රොෆෙශනල් ඉන්න එකෙක්..
    ඌත් ඒ තත්වෙට වැටෙයි කියලා හිතන්න අමාරුයි...
    අපි තැනේ හැටියටනේ ඇණේ ගහන්න ඕනේ:P:P
    මේකේ පරිමා නං ආසන්න දශමස්තානෙට වටයල තියෙන්නේ මට පේන්නේ. එකක් වැඩියෙන් එන්නේ ඒකයි.

    පෙට්ටි දාන්න පුලුවන්ද බැරිද තමා බලන්න තියෙන්නේ