මගෙ අතිනුත් ඒ වැරැද්ද වෙයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    මගෙ අතිනුත් ඒ වැරැද්ද වෙයිද?

    කියා බයක් දැනෙනව
    මොකද අපිව ඒ තත්වෙට පත් වෙන්නෙ බාහිර කාරණා නිසා
    මම කොච්චර හොඳට ඉන්ඩ හැදුවත් වැඩක් නෑ
    මම හිතන විදිය පවා තීරණය වෙන්නෙ මම ලබපු අත්දැකීම් අනුව

    එහෙම බලද්දි මගෙ අතිනුත් බරපතල පාපයක්, මේ භවයෙ හරි ඉදිරි භවයන්වල හරි වෙයි කියල බයක් දැනෙනව :(

    එහෙම කවදාවත් මගෙන් පාපයක් සිදු නොවෙන්ඩ මම කොච්චර මනස දියුණු කරගන්ඩ ඕනද..
    කොච්චර ශුද්ධවන්තයෙක් වුණත් කවදහරි බාහිර බලපෑම් නිසා දරුණු පුද්ගලයෙක් බවට පත්වෙන්ඩ පුලුවන්..

    ඒක අපේ කැමැත්ත මත තීරණය වෙන දෙයක් නෙමේ (ගොඩක් අයට මේක තේරෙන්නෙ නෑ)
    ඒ හින්ද කලින්ම හිත දියුණු කරගන්ඩ ඕන. කවදාවත් පාපයක් වරදක් වන තැනට නොවැටෙන්නට


    මම කොච්චර හොඳ වුණත්,
    මිනිමරුවෙක් වෙන්ඩ පුලුවන්...
    ගෑණු දූෂනය කරන්ඩ පුලුවන්...
    හොරකං කරන්ඩ පුලුවන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත :yes: අපි වැරදි නොකරන්නේ අපිට එහෙම කරන්න වටපිටාව සැකසිලා අවස්තාව හම්බ නොවුන නිසා, නැතුව අපි හොඳ මිනිස්සු නිසා නෙවේ :yes:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඇත්ත :yes: අපි වැරදි නොකරන්නේ අපිට එහෙම කරන්න වටපිටාව සැකසිලා අවස්තාව හම්බ නොවුන නිසා, නැතුව අපි හොඳ මිනිස්සු නිසා නෙවේ :yes:

    Yako Katussekgen Mechchara Darsanika Vadanak???? Mail Kelin Una..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    එහෙම බලද්දි බුදු හාමුදුරුවො ගිය පාත් එකේ වෙන කෙනෙක් ගියානං (යැවුණ නං) එයාට බුදු බව ලබන්ඩත් පුලුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    අපි දැං කොච්චර දේශපාලකයින්ට බැන්නත්
    අපි ඒ තත්වෙට වැටුණොත්, අපිටත් කෑදර කං හිතෙන්ඩ පුලුවන් :yes::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    ගොඩක් අය කියනව නෑ මං හිතෙන් පාලනය කරගන්නව කියල
    ඒත් එහෙම හිතන්ඩ හැකියාවක් ලැබෙන්ඩ නොලැබෙන්ඩ හේතුවත් අතීත අත්දැකීම් තමා :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම බලද්දි බුදු හාමුදුරුවො ගිය පාත් එකේ වෙන කෙනෙක් ගියානං (යැවුණ නං) එයාට බුදු බව ලබන්ඩත් පුලුවන්.
    :shocked::shocked:kohomada??katada hithenne budu dahama nodana me loke jiwat wena eka dukak kiyala.nikan api 10 wasare wage kello passe atal eke yaddi owa hithunada??
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    logo-title.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    මම කියන්නෙ මේ ලෝකෙ ස්වඡන්දතාව කියා දෙයක් නොමැත.
    ඉන්පුට් එකට අවුට් පුට් එක දෙන මැෂින් එකක් වගේ අපේ හිත. :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිත් කොච්චර හොඳට ඉන්න හැදුවත් තඩි ඉමේජ් දාල රෙප් කපන්න පුලුවන් :( මගෙ අතින් නම් ඒ වැරැද්ද කීප වතාවක්ම වෙලා තියේ :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇත්ත :yes: අපි වැරදි නොකරන්නේ අපිට එහෙම කරන්න වටපිටාව සැකසිලා අවස්තාව හම්බ නොවුන නිසා, නැතුව අපි හොඳ මිනිස්සු නිසා නෙවේ :yes:


    උඩ කමෙන්ට් එක කියවලා දාන්න හිතාගෙන ආව රිප්ලයි එක
    මේ කමෙන්ට් එක දැක්ක ගමන් බකස් ගාල හිනා ගිය නිසා විනාස උනා..:rofl:
    නැට්ට කොනේ ඉඳන් ගලාගෙන එන වචන :P

     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    ගෑණු දූෂනය කරන්ඩ පුලුවන්...

    අනිත් හැමදේම පැත්තකින් තියමු. මේ කාරණාව වලක්වන්නම බැරි නම් මචං ප්ලීස් කොන්ඩම් එකක් දාලා ඕන මගුලක් කරගනින් එහෙම නැත්තම් මේ ලෝකෙට ලොල් සීන් වගේ තවත් වේසිගෙ පුතාලා බිහි වෙනවා:lol: