දැනුම බෙදන උපදේශකයන් -HELP CORNER

ඔබට උපදෙස් දිය හ&#3536

  • විදේශයක පදිංචිය හා අධ්‍යාපනය

    Votes: 0 0.0%
  • විදේශ රැකියා

    Votes: 0 0.0%
  • මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ

    Votes: 0 0.0%
  • මිළගණන් - වාහන

    Votes: 0 0.0%
  • දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන

    Votes: 0 0.0%

  • Total voters
    11

good person

Member
Sep 18, 2016
1,237
115
0
දැනුම බෙදන උපදේශකයන් -HELP CORNER

දැනුම බෙදන උපදේශකයන්


මුලින්ම සියලුම අයට ස්තූතිවන්ත වෙනවා මීට පෙර මම දමපු http://www.elakiri.com/forum/showthread.php?t=1813368 එළකිරි ක්ෂේත්‍ර උපදේශකයින් සොයන ත්‍රෙඩ් එකේ අරමුණු සාක්ෂාත් කරගන්න සහයෝගය දැක්වීම සම්බන්ධයෙන්

එදා නූලේ දිගුවක් තමයි අද පබ්ලිශ් කරන ත්‍රෙඩ් එක


එළකිරි සයිබර් අවකාශයට පැමිණෙන ඔබ/මම හැමෝටම විවිධ ආකාරයේ උදව් අවශ්‍ය වෙනවනේ. මේ ත්‍රෙඩ් එක හැදුවේ එහෙම එන අයට රස්තියාදු නොවී උදව් ලබාගන්න
නිවැරදි ත්‍රෙඩ් එකට, නිවැරදි සාමාජිකයාව කන්ටැක්ට් කරගන්න. :)



ඔබ පෝල් එකේ සඳහන් ක්ෂේත්‍ර සම්බන්ධව හොඳින් දැනුවත් නම්, උපදේශයක් දිය හැකි නම් ඔබේ මනාපය සළකුණු කරන්න.:)


මේ පබ්ලික් පෝල් එකේ සළකුණු වන ඔබේ නම

☼එළකිරි වෘත්තිකයින්ගේ සූචිය -EPI☼☼☼☼☼☼☼☼☼
ත්‍රෙඩ් එකේ යෙදීමට බලාපොරොත්තු වෙනවා. (ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඒ ත්‍රෙඩ් එකේ නම ELAKIRI HELP CORNER කියලා වෙනස් කරගන්න )


✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔


ඉතා වැදගත්:

පෝල් එකට දාන්න පුලුවන් අංශ 10 යි.:)
අනෙකුත් අංශ මම ත්‍රෙඩ් බලලා ඒ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරනවා.

හොඳ වටිනා ත්‍රෙඩ් ලින්ක් එහෙමත් ඒකට දාන්නයි බලාපොරොත්තුව.
ඔබ එක්ස්පර්ට් නොවේනම් ඔබ දන්න එක්ස්පර්ට්ලා පෝස්ට් කරන්න ඒ ඒ අංශ වල.:)


✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔ ✔✔✔



ඔබට තව අයෙකුට උපදෙස් දිය හැකි තරම් හැකියාවක් ඇත්නම් ඒ කුමන අංශ පිළිබඳවද?

දැනුම බෙදන
අංශ

සෘජුව වෘත්තියක් ලෙස හැඳින්විය නොහැකි අංශ කිහිපයක දැනුම සහිත පුද්ගලයින් සොයන උත්සාහයකි මේ.
එළකිරි හෙල්ප් තුළ අතිශයින් ප්‍රචලිත ප්‍රශ්න අනූව තෝරාගත් මෙම අංශ ආශ්‍රිතව උදව් කරන්න ඔබේ දැනුම පරිත්‍යාග කරන්න එකතුවන්න.:)



1. විදේශයක පදිංචිය හා අධ්‍යාපනය
2. විදේශ රැකියා
3. ඩවුන්ලෝඩ් - චිත්‍රපට,ටීවී සීරීස්, මෘදුකාංග ආදිය
4. මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ
5. මිළගණන් - වාහන
6. ගේමින්
7. දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන
8. මූලික පරිඝනක මෘදුකාංග - එක්සෙල්, වර්ඩ්, ඇක්සස්
9. දේශීය අධ්‍යාපනික ආයතන-පාඨමාලා
10. භාෂා දැනුම

බොහොම ස්තූතියි හැමෝටම...!:)

 
Last edited:
  • Like
Reactions: conzy and EvilEye

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mona nidida bam payen payata mawa aharanawa call kara kara. Dan ninda kaduna. :angry::angry:

    මම උඹ කියපු බෙහෙත ගන්නවා ...ලොකු වෙනසක් නැහැනේ බන් :sorry::sorry::sorry:දැන් මාසෙක ඉදල වගේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැදගත් වැඩක් ..........ටයිල් ගැන යමක් කමක් දන්නවා ....ඕනි නම්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උඹ කියපු බෙහෙත ගන්නවා ...ලොකු වෙනසක් නැහැනේ බන් :sorry::sorry::sorry:දැන් මාසෙක ඉදල වගේ

    Yako beheth bona eka nawaththala bada jaariya wage kana eka nawaththapan. Eeta passe duwapan. Mama ubata oya tablet eken wenne apetite aduvwena eka vitharai kitala kiwwane.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    වැදගත් වැඩක් ..........ටයිල් ගැන යමක් කමක් දන්නවා ....ඕනි නම්
    thread ekak ehema dammama honda thread ekak ehema dakkama

    ELAKIRI HELP CENTER amataka karanna epa.
    mage balaporottuwa anagate elakiri ena kenekta help hub ekak hadanna.athite sitama dala tibena thread walin wadiyenma prayojanawath tika link karanna one.

    memberslagen kelinma ahanna puluwan path ekak.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Yako beheth bona eka nawaththala bada jaariya wage kana eka nawaththapan. Eeta passe duwapan. Mama ubata oya tablet eken wenne apetite aduvwena eka vitharai kitala kiwwane.

    එකනම් ඇත්ත බන් ....දැන් කෑම වැඩිය කන්න හිතෙන්නේ නැහැ තමයි :shocked::shocked::shocked: