නොදැන වුන මරණයක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    නොදැන වුන මරණයක්

    එෆ් බී එකේ යාලුවෙක් මට අද කිවෙ...ගෑනු ලමයෙක්,ලමා නිවාසෙක වැඩ කරන්නෙ...මෙයා ඔය වැඩ කරන තැනම ඉන්න පිරිමි ලමයෙක් එක්ක යාලුවෙලා කියන විදිහට...දවසක් ඔතන පොඩි ලමයෙක් අඩන්න අරන් තියෙනව..මෙවෙලෙ මේ දෙන්න විතරයි මන් හිතන්නෙ ඔතන ඉදල තියෙන්නෙ, පස්සෙ මෙයාල අර ලමයගෙ සද්දෙ වැඩියි කියල ,කට වහන්න ගිහිල්ල තියෙනව..එවෙලෙ ඔය ලමයගෙ හුස්ම හිරවෙලා කොහොම හරි...ලමය නැතිවෙලා...ඊට පස්සෙ ඔය බෝයි ගර්ල් එක්ක දෙන්නගෙ හදහන බලන්න ගිහින් තියෙනව,හුගක් ඈත,හාමුදුරු කෙනෙක් ලගට...කවදාවත් දැකලත් නෑ ,දන්නෙත් නෑලු හාමුදුරුවන්ව දෙන්න...හාමුදුරුවො පස්සෙ හදහන බලන ගමන් කියල තියෙනව දෙන්නට ලොකු කාලයක් හිරේ ඉන්න වෙනව හදහනේ හැටියට කියල,මොනව හරි එහෙම දෙයක් කරල තියෙනවද කියලත් අහල....අනේ දෙන්නම කතාව කියල......වෙලාවට අර හාමුදුරුවොත් ඔය නැතිවෙච්ච පොඩි ලමයගෙ කොහෙන් හරි නෑදෑ වෙන කෙනෙක්...පස්සෙ හාමුදුරුවෝ කියනවලු මෙයාලට බාරවෙන්න කියල..............ඔය කතාව මට කියපු ගෑනු ලමය මන් පුද්ගලිකව දන්න කෙනෙක් නෙමේ..එෆ් බී එකේ දන්න කෙනෙක්..මොනව වුනත් කතාවෙ අපැහැදිලි තැන් කීපෙකුත් තිබ්බ...ඔය ගෑනු ලමය පස්සෙ ඇහුව බෙල්ලෙ ඩැමේජ් වෙච්ච මාක් වගේ තිබ්බොත් ඒක කේස් එකට බලපායිද වගේ ඒව කීපයක්....මන් කල්පනා කරේ එයාට මරන්ඩ චේතනාවක් තිබ්බෙ නැත්තන් වැරදිකාරයෙක් නෙමේනෙ කියල...පස්සෙ මන් එයාට කීව ලෝයර් කෙනෙක්ට කතාව කියල,එයා කියල දෙන විදිහට බර වෙනව නන් බාර වෙලා සිද්දිය කියන්ඩ කියල.....මොකද හිතන්නෙ මේ ගැන..........තනූජකවත් හිටිය නන් හරියටම දැන ගන්ඩ තිබ්බ....මටත් නින්ද ගියේ නෑ සීන් එක ඇහුවට පස්සෙ....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉතින් මරලා එක වහනුත් කරලා හිතා මතා

    matath apsat ehekata thibune ara bella gana kiyapu kathawa...wadiya mokuth ahanda giye na man..real life eke nodanna kenekgen ahanna hari nane...meka wadi aethaka wechcha ekak newe lagadi wuna ekak......dawasa nan kiyana eka hari madi
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දෙන්නා කොට්ටක් පනින්කොට වෙන්න ඇති ළමයා ඇඬුවෙ :eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    matath apsat ehekata thibune ara bella gana kiyapu kathawa...wadiya mokuth ahanda giye na man..real life eke nodanna kenekgen ahanna hari nane...meka wadi aethaka wechcha ekak newe lagadi wuna ekak......dawasa nan kiyana eka hari madi

    umbatath gas yanna wena wadak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක බොරුවක්.. ලමා නිවාසෙක එක ළමයෙක් විතරක් තනිකරල තියන්නෑ.. පොඩි දරුවන්ට වෙන් කරපු වෙනම සෙක්ෂන් එකක් තියෙනවා.. ඒකෙ වැඩ කරනවා දහ දොලොස් දෙනෙක්ම.. ඒ වගේම පිරිමි අය එතන වැඩ කරන්නෙ නැහැ.. පිරිමි අය නැතිම තරම් ළමා නිවාසයක..

    එහෙම දරුවෙක් හුස්ම හිර වෙලා මලත් ලේසියෙන් අතාරින්නෙ නැහැ.. සෑහෙන්න පරීක්ෂණ කරලා වෙච්ච දේ හොයාගන්නවා.. මරණ පරික්ෂණයකින් ගොඩක් දේවල් ඔප්පු වෙනවා.. ඒක නිසා ඕක ඇත්තක් නම් ඕකුන් දෙන්නා හදහන බලන්න කලින් හිරේ ඉන්න ඕනා..
     
    meka hugakma lagadi sidda wechcha deyak,thama parikshanayak karanda tharan kalayak na...boy horen awa wenda puluhan neda..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    4mAMmwE.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka hugakma lagadi sidda wechcha deyak,thama parikshanayak karanda tharan kalayak na...boy horen awa wenda puluhan neda..

    ළමා නිවාසෙකට හොරෙන් එන්න අමාරුයි.. මොකෝ ඕවයෙ පට්ට සිකුරිටි එක්ක තියෙනවා.. පිරිමි උන් වැඩ කරනවා සෑහෙන්න අඩුයි ළමා නිවාසෙක.. බොරු නම් හොයලා බලපං.. සෙක්ෂන් ලීඩර්ස්ලා එහෙම ඉදලා හිටලා ඉන්නවා පිරිමි.. ඒ ඇරෙන්න පිරිමි උන් නැහැ.. හැමදේටම ඉන්නෙ ගෑනු අය..

    මැරිච්ච දාට දවස් කිහිපයකට කලින් මරණ පරීක්ෂණයෙන් රිසාල්ට් එක එනවා බං.. ඒ ගැන හොයද්දි මුන් දෙන්නට එලියට යන්න හම්බෙන්නෑ.. හිටියෙත් උන් දෙන්නා විතර නම් ඒ සිද්ධිය වෙද්දි ඔය කියන විදියට..

    ඕක හද්ද බොරුවක්..

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ළමා නිවාසෙකට හොරෙන් එන්න අමාරුයි.. මොකෝ ඕවයෙ පට්ට සිකුරිටි එක්ක තියෙනවා.. පිරිමි උන් වැඩ කරනවා සෑහෙන්න අඩුයි ළමා නිවාසෙක.. බොරු නම් හොයලා බලපං.. සෙක්ෂන් ලීඩර්ස්ලා එහෙම ඉදලා හිටලා ඉන්නවා පිරිමි.. ඒ ඇරෙන්න පිරිමි උන් නැහැ.. හැමදේටම ඉන්නෙ ගෑනු අය..

    මැරිච්ච දාට දවස් කිහිපයකට කලින් මරණ පරීක්ෂණයෙන් රිසාල්ට් එක එනවා බං.. ඒ ගැන හොයද්දි මුන් දෙන්නට එලියට යන්න හම්බෙන්නෑ.. හිටියෙත් උන් දෙන්නා විතර නම් ඒ සිද්ධිය වෙද්දි ඔය කියන විදියට..

    ඕක හද්ද බොරුවක්..

    හරි මේ කියන ගෑනු ලමය ඉන්නෙ දෙල්තොට,කීව විදිහට සිද්දිය වෙලා දවස් තුනයි..ලමා නිවාසෙත් ඒ කිට්ටුවද දන්නෑ...ඔයා හිතන්නෙ වෙන මොකක් හරි කේස් එහෙකින් ලමය මැරුන කියලද,...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි මේ කියන ගෑනු ලමය ඉන්නෙ දෙල්තොට,කීව විදිහට සිද්දිය වෙලා දවස් තුනයි..ලමා නිවාසෙත් ඒ කිට්ටුවද දන්නෑ...ඔයා හිතන්නෙ වෙන මොකක් හරි කේස් එහෙකින් ලමය මැරුන කියලද,...

    අඩ අඩ හිටපු දරුවෙක් එකපාරම මැරෙන්න පුලුවන්ද.. කොහොමද එහෙම වෙන්නෙ.. අනේ මන්දා.. දෑහින් නොදැක චෝදනා කරන්න අමාරුයි බං.. ඕක ඇත්තක් නම්..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    අඩ අඩ හිටපු දරුවෙක් එකපාරම මැරෙන්න පුලුවන්ද.. කොහොමද එහෙම වෙන්නෙ.. අනේ මන්දා.. දෑහින් නොදැක චෝදනා කරන්න අමාරුයි බං.. ඕක ඇත්තක් නම්..

    කට වැහුවට පස්සෙ හුස්ම හිරවුනා කියලනෙ කියන්නෙ...බෙල්ල හිරවෙච්ච කතාවක් කීව ඒක තමා පැහැදිලි නැත්තෙ....මන් ඇහුව එක පාරක්ද හිරවුනේ කියල දෙපාරක් කීව...සාමන්යෙන් ඔය පිහියකින් වගේ ඇනල මිනී මරපු එවුන් නිදහස් වෙලා තියෙනව..මොකද එක පාරින් ඇනල මරල තියෙන්නෙ...එතනදි මරන්ඩ තරන් චේතනාවක් එන්ඩ වෙලාවක් නෑ කියල නිදහස් කරල තියෙනව....