bookfair 2017 -ගත්තු පොත්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    ගියපු කට්ටිය දාන්න බලන්න තමන් ගත්ත පොත්

    :sorry: මෙන්න මගේ ටික :sorry:


    IMG_20170921_184738.jpg



    :nerd: බෞද්ධ පොත් දෙක අම්මට ගත්තේ. ඉතුරුව මට :nerd:



    ප.ලි. බෙඩ් ෂිට් එක හෝදලා *ට්ටෝ තියෙන්නේ. ඔය එකේ පාට
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,779
    113
    Colombo
    උඹ ඔය පොත් අසාවට දැක්කට ගත්තට කියවනවද ? :oo:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ගරුඬ මුහුර්තය
    ප්‍රංශ පෙම්වතා
    වණ්ණ දාසි