ක්‍රේසි_බඩිගේ_පොර_ටෝක්ස්
ක්‍රේසි බඩි කියනවා එයා ඉස්සර හරියට ඩ්‍රින්ක්ස් ගත්තලු. එයාට සැහෙන සල්ලි වියදම් උනාලු. එක නිසා පස්සේ එයා බොන එක නතර කරලු. දැන් මොනවත් බොන්නේ නැහැලු. බොන්න එපාලු. අනෙක් අයට බන කියනවා.
එයාගේ බොරු පොර ටෝක්ස්. මේකා බියර් විදුරුවක්වත් බොන්න බැරි එක්කෙනෙක්. බියර් එකෙන් කාලක් ගැහුවත් ඇදගෙන වැටෙන සයිස් කෙනෙක්.

Last edited: