-
-
-
-
-
-
-
ඔන්න එහෙනම් එලකිරියෙ ඉන්න කඩ්ඩ improve කරගන්න ඕනෙ කියල හිතන අයට මං දාන පෝස්ට් එක වැදගත් වෙයි කියල හිතනවා.
.මොකද ඉතිම් හැම තැනටම English ඕනෙ නේ...
මුලින්ම English fluently කතාකරන්න ඕනෙ නම් මූලික දේ තමා වචන සෙට් එක (vocabulary) දැන ගන්න එක.. ඒකට dictionary එකක් පාඩම් කරලා හරි,හොද movie එකක් tv series වගේ ඒ වලිනුත් අලුත් වචන සෙට් වෙන්න පුලුවන්.. ඉතින් මං කියන්නෙ නෑ මට English හොඳටම කතාකරන්න පුලුවන් කියලා.මං එක එක දේවල් යටින් suggest කරා කැමතිනම් try එකක් දීලා බලන්න
1)film එකක් හරි tv series එකක් හරි අලුත් වචන න ගන්න බලනවා නම් english sub දාගෙන බලන්න..අලුත් වචනයක් සෙට් වෙච්ච ගමන් google කරලා තේරුමයි ඒකේ pronunciation එකයි දැනගන්න...
මං highly recommend කරනවා Adventures of Sherlock Holmes(1984) කියන tv series එක ඒක Sherlock Holmes පොත් සෙට් එකට අනුව නිපදවපු කතා මාලාවක්.. හුගක් පරණ එංගලන්තයේ ලන්ඩන් තමා පාදක වෙන්නෙ...සීරියස් එක පරන උනාට ඉගෙන ගන්න වචන හුගක් තියෙනවා මේකේ..
Download LInk:- pirate bay, Jeremy Brett කියන එක තමා බාගන්න ඕනේ ..සීසන් 7යි
:-https://thepiratebay.org/search/adventures%20of%20sherlock%20holmes/0/99/0
2)ඊළඟට මං කියන්නේ වචන දැන ගත්තට වැඩක් නෑ හරියට බය නැතුව කතාකරන්න ඕනෙ.. ඉතිම් ඒකට දන්න කාත් එක්ක හරි කතා කරන්න ඕනේ,තනියම හරි... එහෙම නැත්තම් මං ඇප් එකක් ගැන කියන්නම් ඒකෙන් ලෝකෙ වටේ ඉන්න අයට English වලින් කතා කරන්න පුලුවන්.
එහෙනම් ඒ ඇප් එක තමා Opentalk කියන්නෙ.මේකෙන් ලෝකෙ වටේ අයට කතා කරන්න පුලුවන්..එයාලා randomly කෙනෙක්ව හොයල දෙනවා කතා කරන්න..විනාඩි 20 කතාකරන්න පුලුවන්.තව එයාටම කතාකරන්න ඕනෙ නම් extend call ඔප්ශන් එක තියෙනවා.ඔය පුලුවන් අයත් try එකක් දාල බලන්න.රට කෙනෙක්වත් සෙට් උනොත්
Playstore :- Opentalk for Android
Appstore :-Opentalk for IOS
ඉතිම් ඔය ලින්ක් එකෙන් ඒක download කරගන්න පුලුවන් ඒ වගේම හුගක් අයට කියන්න ඕනෙ ඉතිම් මේ ක්රියාමාර්ගයට වඩා course එකක් කරන එක හොදයි, හොඳ තැනකින්..
Although I wanna say,if u wanna improve ur English to talk fluently just get used to mouthful words and get the knowledge about how to use them.I'm highly recommend the app i mentioned above,coz it might helps to u to reduce ur "Nervousness"..btw there must be may mistakes in this thread and if u can correct them or just suggest the more ways.and i just shorten this phrase don't get it tho
.
එහෙනම් at last මගේ English improve කරගන්න සහ ඔයාල ඉගෙන ගත්ත ක්රම එහෙම තියෙනවනම් reply එකක් දාන්න..මේ නූලේ වැරදි අඩුපාඩු ගැනත් තියේ නම් කියන්න..අනිත් අයටත් දැන ගන්න ඔයාගෙ ක්රමේ දාන්න බලන්න.අනිත් එක මං හුගක් ඇප් ට්රයි කරලා exp එකෙන් තමා කියන්නෙ..ඕන්නම් පස්සෙ අනිත් ඇප් ගැන දාන්නම්.
සුබ දවසක්!
Have a nice day!
-
-
-
-
-
-
ඔන්න එහෙනම් එලකිරියෙ ඉන්න කඩ්ඩ improve කරගන්න ඕනෙ කියල හිතන අයට මං දාන පෝස්ට් එක වැදගත් වෙයි කියල හිතනවා.
.මොකද ඉතිම් හැම තැනටම English ඕනෙ නේ...මුලින්ම English fluently කතාකරන්න ඕනෙ නම් මූලික දේ තමා වචන සෙට් එක (vocabulary) දැන ගන්න එක.. ඒකට dictionary එකක් පාඩම් කරලා හරි,හොද movie එකක් tv series වගේ ඒ වලිනුත් අලුත් වචන සෙට් වෙන්න පුලුවන්.. ඉතින් මං කියන්නෙ නෑ මට English හොඳටම කතාකරන්න පුලුවන් කියලා.මං එක එක දේවල් යටින් suggest කරා කැමතිනම් try එකක් දීලා බලන්න

1)film එකක් හරි tv series එකක් හරි අලුත් වචන න ගන්න බලනවා නම් english sub දාගෙන බලන්න..අලුත් වචනයක් සෙට් වෙච්ච ගමන් google කරලා තේරුමයි ඒකේ pronunciation එකයි දැනගන්න...
මං highly recommend කරනවා Adventures of Sherlock Holmes(1984) කියන tv series එක ඒක Sherlock Holmes පොත් සෙට් එකට අනුව නිපදවපු කතා මාලාවක්.. හුගක් පරණ එංගලන්තයේ ලන්ඩන් තමා පාදක වෙන්නෙ...සීරියස් එක පරන උනාට ඉගෙන ගන්න වචන හුගක් තියෙනවා මේකේ..
Download LInk:- pirate bay, Jeremy Brett කියන එක තමා බාගන්න ඕනේ ..සීසන් 7යි
:-https://thepiratebay.org/search/adventures%20of%20sherlock%20holmes/0/99/0
2)ඊළඟට මං කියන්නේ වචන දැන ගත්තට වැඩක් නෑ හරියට බය නැතුව කතාකරන්න ඕනෙ.. ඉතිම් ඒකට දන්න කාත් එක්ක හරි කතා කරන්න ඕනේ,තනියම හරි... එහෙම නැත්තම් මං ඇප් එකක් ගැන කියන්නම් ඒකෙන් ලෝකෙ වටේ ඉන්න අයට English වලින් කතා කරන්න පුලුවන්.
එහෙනම් ඒ ඇප් එක තමා Opentalk කියන්නෙ.මේකෙන් ලෝකෙ වටේ අයට කතා කරන්න පුලුවන්..එයාලා randomly කෙනෙක්ව හොයල දෙනවා කතා කරන්න..විනාඩි 20 කතාකරන්න පුලුවන්.තව එයාටම කතාකරන්න ඕනෙ නම් extend call ඔප්ශන් එක තියෙනවා.ඔය පුලුවන් අයත් try එකක් දාල බලන්න.රට කෙනෙක්වත් සෙට් උනොත්

Playstore :- Opentalk for Android
Appstore :-Opentalk for IOS
ඉතිම් ඔය ලින්ක් එකෙන් ඒක download කරගන්න පුලුවන් ඒ වගේම හුගක් අයට කියන්න ඕනෙ ඉතිම් මේ ක්රියාමාර්ගයට වඩා course එකක් කරන එක හොදයි, හොඳ තැනකින්..
Although I wanna say,if u wanna improve ur English to talk fluently just get used to mouthful words and get the knowledge about how to use them.I'm highly recommend the app i mentioned above,coz it might helps to u to reduce ur "Nervousness"..btw there must be may mistakes in this thread and if u can correct them or just suggest the more ways.and i just shorten this phrase don't get it tho
. එහෙනම් at last මගේ English improve කරගන්න සහ ඔයාල ඉගෙන ගත්ත ක්රම එහෙම තියෙනවනම් reply එකක් දාන්න..මේ නූලේ වැරදි අඩුපාඩු ගැනත් තියේ නම් කියන්න..අනිත් අයටත් දැන ගන්න ඔයාගෙ ක්රමේ දාන්න බලන්න.අනිත් එක මං හුගක් ඇප් ට්රයි කරලා exp එකෙන් තමා කියන්නෙ..ඕන්නම් පස්සෙ අනිත් ඇප් ගැන දාන්නම්.
සුබ දවසක්!
Have a nice day!
HELP SOS MAYDAY