Visa ගැන දැනුමක් තියෙන අය එන්න

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    Visa ගැන දැනුමක් තියෙන අය එන්න

    මේකයි කොල්ලනේ ගැටලුව මම student visa වලින් ජපානෙට ඇවිල්ලා ඉන්නෙ. අපිට student visa ගහන්නේ මාස හයෙන් හයට .
    මේ මාසේ 29 වෙනිදට වීසා එක ඉවරයි .
    ගිය සතියේ immigration එකට ගියා ඉස්කෝලේ principal එක්ක.
    ගිහින් අලුත් visa එක දාන්න භාර දුන්නා .
    alien card පිටිපස්සේ අලුත් visa eka ගහනකං visa on application කියලා seal එකක් ගහලා තියෙනවා .

    ප්‍රශ්නෙ මේකයි . visa period එක ඉවර වෙනවා අනිද්දායින් . නමුත් අර seal eka ගහලා tiyana නිසා නිසා රටේ ඉන්න පුළුවන් .

    ඒත් මට මේ මාසේ අන්තිමට ලංකාවට ගිහිල්ලා එන්න ඕනේ .
    visa එකක් දාලා තියෙද්දී ගිහිල්ලා එන එක අවුල්ද ?
    යනවනම් ගිහිල්ලා ආයෙ එන්න මොනවද කරන්න ඕන දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්න .
     
    Last edited: