ඉරාජ් අයියා වික්ටර් අංකල්ගෙ ජීවිත කථාව ව&#3539

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි විල්සන් කරුණාරත්න මහත්තයා.. අඩෝ දැන් පට්ට වයසයිනේ.. :shocked:

    මඩ ගහන එක සාමාන්‍ය දෙයක් බං.. ඕවා දැන් මිනිස්සුන්ට ගාණක් නැහැ.. ඌට කියලා මිනිස්සු හොදක් කියනවයෑ..:lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕකෙ ඉන්න නාකිය දුවව කැම්පස් යැව්වෙත් නෑලු නරක්වෙයි කියල.
    හැබැයි නාකිවෙලත් පොඩි උන්ගෙ ගෙඩිමිරිකනව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    වික්ටර් රත්නායක ගේ පවුද්ගලික ජීවිතය මොනවා උනත් ප්‍රේක්ෂකයෝ එයාට ගරු කරනවා. එ කතාව music video එකකට ගත්ත එක මට ප්‍රශ්නයක් නැහැ. එත් ඒ music video එකට Views ගන්න nude scene දාපු එක නම් මහා බලු වැඩක්.:angry::angry::angry:
     
    • Like
    Reactions: malakadss
    වික්ටර් රත්නායක ගේ පවුද්ගලික ජීවිතය මොනවා උනත් ප්‍රේක්ෂකයෝ එයාට ගරු කරනවා. එ කතාව music video එකකට ගත්ත එක මට ප්‍රශ්නයක් නැහැ. එත් ඒ music video එකට Views ගන්න nude scene දාපු එක නම් මහා බලු වැඩක්.:angry::angry::angry:

    සිරා කථාව
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ado... "ස" ප්‍රසoග වෙනුවට "ප" ප්‍රසoග කරනව නේද?
    *කනවා...

    :shocked::shocked::shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහෝ වික්ටරය.. අඩේ අන්තිමට පියුමි බඩ වෙලා නේද? පට්ට ආතල් දෙන්නේ බන් ඉරාජයා :lol:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    ඕනම මිනිහෙක් තමන්ට ලැබුනු අවස්ථාවෙන් රිටන් එක දෙන්න තමයි බලන්නෙ
    වීක්ටර් pඉරාජ්ලට පලුයන්න බැන්නා කාලයක් දැන් ඉරාජ්ලගෙ වාරේ
    හැමදෙයක්ම රියසක වාගේ පස්සෙන් එනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕනම මිනිහෙක් තමන්ට ලැබුනු අවස්ථාවෙන් රිටන් එක දෙන්න තමයි බලන්නෙ
    වීක්ටර් pඉරාජ්ලට පලුයන්න බැන්නා කාලයක් දැන් ඉරාජ්ලගෙ වාරේ
    හැමදෙයක්ම රියසක වාගේ පස්සෙන් එනවා