මම ඉපදුනේ ලෝකේ වෙනස් කරන්න!
................................................
.........!Agent Spider!..........
..............................................
මට හිතෙන විදිහට මම එසේ මෙසේ කෙනෙක් නෙවේ!!මම අනිත් අයට වඩා ගොඩක් වෙනස්....මම තාම මාව අදුර ගත්තේ නැහැ!මම හිතන්නේ මගේ මොකක් හරි සැගවුණු බලයක් තියෙනවා...ඒක එලියට ආපු දවසට මම ලෝකෙට සේවය කරනවා...හරියට මම ඒජන්ට් කෙනෙක් වගේ.....අවුරුදු 200ක් වගේ මම පෘතුවියේ ඉදී ඊට පස්සේ ආයෙත් මගේ ග්‍රහලෝකයට යනවා............!Agent Spider!..........
..............................................
Last edited:
අම්මට බනින්නත් එපා
වෙන ඕන එකක්!




